මු හොද බල්ලෙක්ද වල් බල්ලෙක්ද?

Nee Ruu

Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    දේශීය සුනකයෝ.. ලංකාවේ මිනිසුන්ගෙන් පිඩාවට පත්වීම ජාන ගත වෙලා... අසරණ පෙනුම උපතින්ම එනවා...
     
    • Like
    Reactions: MR.YOLO

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඊයා....
    නොම්මර එකේ වල් බල්ලෙක්..
    ඔවුන්ගෙ නට්ට ඒරියල් එක වගේ..
    වලියට බරයි..
    Eww Eww..
    😂 😂
     
    • Like
    Reactions: MR.YOLO

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගැටේකට අහුවුනා ද?

    කීයක් ගෙව්වා ද?

    දැන් ඉතින් ලඟම පන්සලට ගිහින් දාපං 🤣🤣
     
    • Like
    Reactions: MR.YOLO

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    ඇයි බං බව්වා ව වඩාගෙන ඉන්නේ. ඇවිදින්න බැරිද?
    ලංකාවේ අවිදින්න පුලුවන් ළමයින්වයි, බල්ලන්වයි වඩාගෙන ගිහිං තමයි නරක් කරන්නේ
     
    • Like
    Reactions: MR.YOLO