කන් දෙක අනුව නම් වල්මශේෂන් නෙවෙයි වගේ
kinkon Well-known member Aug 5, 2007 115,948 2 116,046 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 16, 2025 #21 කන් දෙක අනුව නම් වල්මශේෂන් නෙවෙයි වගේ Reactions: SupiriKollek and War Fighter
2osama Well-known member Oct 25, 2010 81,591 72,790 113 මාලඹේ Feb 16, 2025 #22 දෙන්නම හොඳ නැහැ වල් Reactions: MR.YOLO
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Feb 16, 2025 #23 හොඳ එකෙක් එක්ක මික්ස් එකක් වගේ නේද ? බල්ල ගැන නේද ඇහුවෙ ? නේද ? Reactions: MR.YOLO and War Fighter
War Fighter Well-known member Mar 22, 2017 9,097 1 28,619 113 Feb 16, 2025 #24 Mixed වගේ. හැබැයි මුන් ලෙඩ වලට ඔරොත්තු දෙනවා හොදට Reactions: MR.YOLO, weere_singhe and kinkon
Cenon Well-known member Feb 25, 2011 7,033 8,875 113 Cenon cenon.com Feb 16, 2025 #25 ela bawwek ban Reactions: MR.YOLO
Nee Ruu Well-known member Dec 20, 2020 308 507 93 Feb 16, 2025 #26 දේශීය සුනකයෝ.. ලංකාවේ මිනිසුන්ගෙන් පිඩාවට පත්වීම ජාන ගත වෙලා... අසරණ පෙනුම උපතින්ම එනවා... Reactions: MR.YOLO
jamiezue Well-known member Jul 28, 2008 12,045 1 8,889 113 -~උලක් උඩ-~ Feb 16, 2025 #27 possibly mixed Reactions: MR.YOLO
KithMalSelakaN Junior member Feb 9, 2024 82 76 18 Feb 16, 2025 #28 Wal ekek.. But mu tikak sara wenna ida tiyenawa... Reactions: MR.YOLO
strsraj Well-known member Jun 26, 2010 2,523 1,022 113 Feb 17, 2025 #29 ඊයා.... නොම්මර එකේ වල් බල්ලෙක්.. ඔවුන්ගෙ නට්ට ඒරියල් එක වගේ.. වලියට බරයි.. Eww Eww.. Reactions: MR.YOLO
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Feb 17, 2025 #30 ගැටේකට අහුවුනා ද? කීයක් ගෙව්වා ද? දැන් ඉතින් ලඟම පන්සලට ගිහින් දාපං Reactions: MR.YOLO
N nalin0001 Well-known member Jun 12, 2014 20,145 34,737 113 Feb 17, 2025 #31 ඇයි බං බව්වා ව වඩාගෙන ඉන්නේ. ඇවිදින්න බැරිද? ලංකාවේ අවිදින්න පුලුවන් ළමයින්වයි, බල්ලන්වයි වඩාගෙන ගිහිං තමයි නරක් කරන්නේ Reactions: MR.YOLO
ඇයි බං බව්වා ව වඩාගෙන ඉන්නේ. ඇවිදින්න බැරිද? ලංකාවේ අවිදින්න පුලුවන් ළමයින්වයි, බල්ලන්වයි වඩාගෙන ගිහිං තමයි නරක් කරන්නේ
hichchiputha Well-known member Jan 3, 2018 39,989 35,925 113 වොන්ඩර් ලැන්ඩ් Feb 17, 2025 #32 Mix wela ban Reactions: MR.YOLO
Voldemort Bro Well-known member Jan 1, 2020 10,019 13,912 113 126 Hogwarts Feb 17, 2025 #33 mix.. Reactions: MR.YOLO