මු හොරයක් කරන්නේ??

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගියේ නැත්නම් හොඳයි කියලත් හිතෙනව මේකේ ඉන්න හොර සක්කලි බයියොන්ගෙ අඳෝනාව අැහෙද්දි..තව අැරිය මදි..ඕකුන්ගෙ පවුල් පිටින් හාමතේ මැරෙන්න තව අවුරුදු 2ක් ඉන්න දෙන්න ඕන.rs 10000ක් ප්‍රින්ට් කරල දුන්නත් උන්ට ඒකෙන් මාසයක් කන්න බෑනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයිල ඕන නැ 13 වෙනිදට පචකොටාට පාලනේ බාර ගන්ඩ කියපන්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ගෝටා යන්න 50-50 chance එකක් තියෙන්නේ
    ගියේ නැත්නම් මිනි පෙට්ටියෙන්ම free transport හම්බ වෙයි

    රනිලානම් යන්නේ නෑ, ඕකා ඉන්නවා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මහින්ද යාපා නම් බොරුවක් තමා කිව්වේ. ජනාදිපතියා එහෙම එකක් කියනව නම් ඌට පුළුවන් නේ ජනාධිපති ලෙටර් හෙඩ් එකෙන් අත්සන සහිතව ලිඛිතව දන්වන්න ඒක. තනි වංචාවක් යන්නේ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    X4i3LH0.jpeg
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    බයිල ඕන නැ 13 වෙනිදට පචකොටාට පාලනේ බාර ගන්ඩ කියපන්
    මොකද්ද බන් උබ ඔය කියන කතාවේ තේරුම?? මුලු ලංකාවම ඊයේ එකට පාරට බැස්සේ ඔය හැම ඩීල් කොටාලවම එලවන්න තමා..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    oya Army un gawa thiyenne siyalla dath pora manasikathwaya. Over confident.
    Army, Police wala paul wala un penne nadda? Kariyo nikan game police wage inne ganui daruwoi okkoma, niwaduwata gamata ehema yana ona nalluda unta aya...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    14 ත් යන්න වෙන සීන් එකක් තියෙන්නෙ පුතීලා
    Kal maranna denawanam degatama yanna wenawa, unda Lori dekak owarakarai pissa apata...
    Kal deema moda wadak, anila kathanayaka rajapaka wahala...
    Andanna yanne...
     
    • Like
    Reactions: HAneo

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    දැන්වත් තේරුම් ගනිල්ලා එක එක මිඩියා පුක්සන්ලාගේ ගැට වලට අහුවෙන්න එපා. රනිල්ගේ ගේ ගිනිතියෙන කන් මීක් සද්දයක් නොදාපු එකා... සාමකාමි වාතාවරණයක් තුල බලය හුවමාරු කරගන්න ඕනේ නිසා 13 වෙනිදා ඉල්ලා අස්වෙනවා කිව්ව.​


    එදා රනිලගේ ගේ සිරසේ කුලප්පුවත් එක්ක ගිනි නොතිබ්බ නම් ඌට ඔය සාමකාමි කතාව කියන්නත් බෑ​

    ------ Post added on Jul 10, 2022 at 8:08 PM
     
    • Like
    Reactions: vito