මු හොරයක් කරන්නේ??

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    okun yanne ne gota ranila kohomath yanne ne ubala chande dunna hinda apith widawanawadan tawa awurudu deka hamarak allan imu
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    එකට තමා බන් ඊයේ මිනිස්සු තමන්ගේ බලේ පෙන්නුවේ. එකේ වැදගත් කම හොරා යන එකම නෙමේ. මිනිස්සු එක කොස් එකක් වෙනුවෙන් නැගිටීම සහ හුගක් මිනිස්සු මේ සිස්ටම් එකේ වරද තේරුම් ගත්ත එක. එකෙන් විතරයි බන් රටක් ගොඩ දන්නා පුළුවන්.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    යන්නෙ නෑ ලොවෙත්. විධායක බලයක් තියෙන එකෙක් එහෙම යවන්න ලේසිත් නෑ.. දැන් පවුලේ උන් ටික කරන්න ඕන දේ කතාකරල ඇත්තේ. මහින්ද යාපා නම් නෝන්ජල් මිනිහා විශ්වාස කරන්න බෑ. ඊයේ රනිල් ගෙ ගෙදර ගිනි තියපු එකේ මානසික මෙහෙයුම දැන් යනවා. අරගලයට සහභාගී වුන එවුන් දෙකට බෙදන්න ඒක හේතුවක්. අමතක කරන්න එපා මැයි 09 රෑ ගෙවල් ගිනි තියපු එකෙන් අරගලය දියාරැ වෙලාම ගියා. ගෝල්ෆේස් හිස් වුනා. හේතුව තමයි බහුතරයක් ප්රචන්ඩත්වය අනුමත නොකරන එක ඒත් එක්කම අනිත් පැත්තෙන් අරගලයේ ඉන්න ජ.වි.පෙ පෙරටුගාමීන්ට විරැද්ධව ලොකු මාධ්‍ය මෙහෙයුමක් පටන්ගත්තා ඉරාජ් හෙම. පොහොර නැවයි, ගෑස් නැවයි 9 වෙනිදට කලින් ආව නම් ලොකු මාධ්‍ය මෙහෙයුමකින් මිනිස්සුන්ගෙ මොල හෝදන්න ගන්නවා. අකුරේගොඩ ඉදන් ගෝටා රට කරන් යයි. ගොඩක් වෙලාවට හමුදා පාලනයක ස්වරෑපය ගනියි. අරගලේ ඉස්සරහෙන් ඉන්න උන් සිරගත කරයි. Ssp රොමේෂ් ලියනගේ ගේ ගෙදර ගිනිතියන්න කතාකරන උනුත් මං බුකියෙ දැක්කා. ආමි එකත් එක්ක ගැටුමක් ඇතිකරන එකත් එක උත්සාහයක්.
     
    ඉතින් දැන් ඕක අපි දනන්වනේ උබ කිව්ව නිසා. එක වලක්වන්න අපි ඔක්කොම එකතු වෙමු.
     
    • Haha
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    ඉතින් දැන් ඕක අපි දනන්වනේ උබ කිව්ව නිසා. එක වලක්වන්න අපි ඔක්කොම එකතු වෙමු.
    Bayy sihina
    Maru wikaren kiyonewa 🤣
     
    • Haha
    Reactions: HAneo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,755
    113
    මාලඹේ
    ගියේ නැත්නම් හොඳයි කියලත් හිතෙනව මේකේ ඉන්න හොර සක්කලි බයියොන්ගෙ අඳෝනාව අැහෙද්දි..තව අැරිය මදි..ඕකුන්ගෙ පවුල් පිටින් හාමතේ මැරෙන්න තව අවුරුදු 2ක් ඉන්න දෙන්න ඕන.rs 10000ක් ප්‍රින්ට් කරල දුන්නත් උන්ට ඒකෙන් මාසයක් කන්න බෑනේ
    අනේ වහල් බයියෝ බොරුවට බුරන්න එපා දැන් බලමුකෝ ගෝඨාභය ගෙදර ගියාම සල්ලි ප්‍රීන්ට් නොකර පඩි ගෙවන හැටි 🤣🤣🤣🤣

    අපිත් මේ බලාගෙන ඉන්නේ 🤣
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ වහල් බයියෝ බොරුවට බුරන්න එපා දැන් බලමුකෝ ගෝඨාභය ගෙදර ගියාම සල්ලි ප්‍රීන්ට් නොකර පඩි ගෙවන හැටි 🤣🤣🤣🤣

    අපිත් මේ බලාගෙන ඉන්නේ 🤣
    ආ මේ දවස් වල බිස්නස් සරුද බන් උබේ ඉතින් ?
     
    • Haha
    Reactions: 2osama

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    me eka newi bn sajith da P.M wenna yanna. igru dila miris gatha wage wadak weida. mu awoth waha thami kanna wenna,
    me news eka kiyanna
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හා හා ඇයි මේ රිදිලා 🤣🤣
    ඇයි බන් ඉතින් ඕම? යකු ප්‍රශ්නයක් නේ ඇහුවේ... රිදෙන්නේ නම් ඊයේ පයින් ඇවිදලා බන්.

    me eka newi bn sajith da P.M wenna yanna. igru dila miris gatha wage wadak weida. mu awoth waha thami kanna wenna,
    me news eka kiyanna

    Sl deshaya nam report kale Dalas lokka genna yana kathawak. sure na ithin

    ------ Post added on Jul 10, 2022 at 11:45 PM
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,755
    113
    මාලඹේ
    ඇයි බන් ඉතින් ඕම? යකු ප්‍රශ්නයක් නේ ඇහුවේ... රිදෙන්නේ නම් ඊයේ පයින් ඇවිදලා බන්.
    වෙලාවකට පවු කියලත් හිතෙනවා බං උබල ගේ ජීවිත ගැන. මොකක් හරි දේශපාලන පක්ෂයක් මොලේ හෝදලා උබල වගේ එවුන් පාරට දන්නවා උන් ට රජ වෙන්න .
    උබල වෙඩි කාලා පාරේ මැරිලා යන කොට උන් රජ පුටුවට මාරු වෙනවා ☹️☹️
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වෙලාවකට පවු කියලත් හිතෙනවා බං උබල ගේ ජීවිත ගැන. මොකක් හරි දේශපාලන පක්ෂයක් මොලේ හෝදලා උබල වගේ එවුන් පාරට දන්නවා උන් ට රජ වෙන්න .
    උබල වෙඩි කාලා පාරේ මැරිලා යන කොට උන් රජ පුටුවට මාරු වෙනවා ☹️☹️
    ඔව් බන් අපි නම් ඇත්තටම පව්. කොච්චර පයින් අවිදිනවද? සැප ජිවිත තියාගෙන
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    අනේ වහල් බයියෝ බොරුවට බුරන්න එපා දැන් බලමුකෝ ගෝඨාභය ගෙදර ගියාම සල්ලි ප්‍රීන්ට් නොකර පඩි ගෙවන හැටි 🤣🤣🤣🤣

    අපිත් මේ බලාගෙන ඉන්නේ 🤣
    ezgif-5-bd9eb17bde.gif
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොකද්ද බන් උබ ඔය කියන කතාවේ තේරුම?? මුලු ලංකාවම ඊයේ එකට පාරට බැස්සේ ඔය හැම ඩීල් කොටාලවම එලවන්න තමා..
    ඔය ෆොන්නයට මොළේ කලඳක් තියේ නම් මෙහෙම හැසිරෙන්ව්ද බන් 😅 බලලා නිකන් හිටපන් 😅ඕකාට තනියෙන් reply එකක් type කරගන්නවත් මොලයක් නෑ.. කොහෙන්හරි එන එකක් කොපි කරලා අලවනවා 🤣
     
    • Haha
    Reactions: HAneo

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    යන්නෙ නෑ ලොවෙත්. විධායක බලයක් තියෙන එකෙක් එහෙම යවන්න ලේසිත් නෑ.. දැන් පවුලේ උන් ටික කරන්න ඕන දේ කතාකරල ඇත්තේ. මහින්ද යාපා නම් නෝන්ජල් මිනිහා විශ්වාස කරන්න බෑ. ඊයේ රනිල් ගෙ ගෙදර ගිනි තියපු එකේ මානසික මෙහෙයුම දැන් යනවා. අරගලයට සහභාගී වුන එවුන් දෙකට බෙදන්න ඒක හේතුවක්. අමතක කරන්න එපා මැයි 09 රෑ ගෙවල් ගිනි තියපු එකෙන් අරගලය දියාරැ වෙලාම ගියා. ගෝල්ෆේස් හිස් වුනා. හේතුව තමයි බහුතරයක් ප්රචන්ඩත්වය අනුමත නොකරන එක ඒත් එක්කම අනිත් පැත්තෙන් අරගලයේ ඉන්න ජ.වි.පෙ පෙරටුගාමීන්ට විරැද්ධව ලොකු මාධ්‍ය මෙහෙයුමක් පටන්ගත්තා ඉරාජ් හෙම. පොහොර නැවයි, ගෑස් නැවයි 9 වෙනිදට කලින් ආව නම් ලොකු මාධ්‍ය මෙහෙයුමකින් මිනිස්සුන්ගෙ මොල හෝදන්න ගන්නවා. අකුරේගොඩ ඉදන් ගෝටා රට කරන් යයි. ගොඩක් වෙලාවට හමුදා පාලනයක ස්වරෑපය ගනියි. අරගලේ ඉස්සරහෙන් ඉන්න උන් සිරගත කරයි. Ssp රොමේෂ් ලියනගේ ගේ ගෙදර ගිනිතියන්න කතාකරන උනුත් මං බුකියෙ දැක්කා. ආමි එකත් එක්ක ගැටුමක් ඇතිකරන එකත් එක උත්සාහයක්.
    යන්නේ නෑ බන්...උබ හරි...ඉන්දියාවත් ගෝටා යනවට කැමති නෑ ඩීල් නිසා..යන්නේ නෑ ඒක 200% ශුවර්