me sarenam gota boru kaloth okata yanna wenne kelinma wala pallata
300 k maragena apu eka kohomath yanna ona ethanata...me sarenam gota boru kaloth okata yanna wenne kelinma wala pallata
Ow hebei ehema puluwnnm aragala welawata eheta meheta pena pena Hengi hengi inne nethuwa kelinma ratakata ynwane bn. munwa ganan ganne nethuwa athiUnta international safe naha, ehe unwa padekata ganan ganne naha, ithin meka dala yanne naha, okai kal maranne...
එකට තමා බන් ඊයේ මිනිස්සු තමන්ගේ බලේ පෙන්නුවේ. එකේ වැදගත් කම හොරා යන එකම නෙමේ. මිනිස්සු එක කොස් එකක් වෙනුවෙන් නැගිටීම සහ හුගක් මිනිස්සු මේ සිස්ටම් එකේ වරද තේරුම් ගත්ත එක. එකෙන් විතරයි බන් රටක් ගොඩ දන්නා පුළුවන්.okun yanne ne gota ranila kohomath yanne ne ubala chande dunna hinda apith widawanawadan tawa awurudu deka hamarak allan imu
ඉතින් දැන් ඕක අපි දනන්වනේ උබ කිව්ව නිසා. එක වලක්වන්න අපි ඔක්කොම එකතු වෙමු.යන්නෙ නෑ ලොවෙත්. විධායක බලයක් තියෙන එකෙක් එහෙම යවන්න ලේසිත් නෑ.. දැන් පවුලේ උන් ටික කරන්න ඕන දේ කතාකරල ඇත්තේ. මහින්ද යාපා නම් නෝන්ජල් මිනිහා විශ්වාස කරන්න බෑ. ඊයේ රනිල් ගෙ ගෙදර ගිනි තියපු එකේ මානසික මෙහෙයුම දැන් යනවා. අරගලයට සහභාගී වුන එවුන් දෙකට බෙදන්න ඒක හේතුවක්. අමතක කරන්න එපා මැයි 09 රෑ ගෙවල් ගිනි තියපු එකෙන් අරගලය දියාරැ වෙලාම ගියා. ගෝල්ෆේස් හිස් වුනා. හේතුව තමයි බහුතරයක් ප්රචන්ඩත්වය අනුමත නොකරන එක ඒත් එක්කම අනිත් පැත්තෙන් අරගලයේ ඉන්න ජ.වි.පෙ පෙරටුගාමීන්ට විරැද්ධව ලොකු මාධ්‍ය මෙහෙයුමක් පටන්ගත්තා ඉරාජ් හෙම. පොහොර නැවයි, ගෑස් නැවයි 9 වෙනිදට කලින් ආව නම් ලොකු මාධ්‍ය මෙහෙයුමකින් මිනිස්සුන්ගෙ මොල හෝදන්න ගන්නවා. අකුරේගොඩ ඉදන් ගෝටා රට කරන් යයි. ගොඩක් වෙලාවට හමුදා පාලනයක ස්වරෑපය ගනියි. අරගලේ ඉස්සරහෙන් ඉන්න උන් සිරගත කරයි. Ssp රොමේෂ් ලියනගේ ගේ ගෙදර ගිනිතියන්න කතාකරන උනුත් මං බුකියෙ දැක්කා. ආමි එකත් එක්ක ගැටුමක් ඇතිකරන එකත් එක උත්සාහයක්.
Bayy sihinaඉතින් දැන් ඕක අපි දනන්වනේ උබ කිව්ව නිසා. එක වලක්වන්න අපි ඔක්කොම එකතු වෙමු.
අනේ වහල් බයියෝ බොරුවට බුරන්න එපා දැන් බලමුකෝ ගෝඨාභය ගෙදර ගියාම සල්ලි ප්‍රීන්ට් නොකර පඩි ගෙවන හැටිගියේ නැත්නම් හොඳයි කියලත් හිතෙනව මේකේ ඉන්න හොර සක්කලි බයියොන්ගෙ අඳෝනාව අැහෙද්දි..තව අැරිය මදි..ඕකුන්ගෙ පවුල් පිටින් හාමතේ මැරෙන්න තව අවුරුදු 2ක් ඉන්න දෙන්න ඕන.rs 10000ක් ප්‍රින්ට් කරල දුන්නත් උන්ට ඒකෙන් මාසයක් කන්න බෑනේ
ආ මේ දවස් වල බිස්නස් සරුද බන් උබේ ඉතින් ?අනේ වහල් බයියෝ බොරුවට බුරන්න එපා දැන් බලමුකෝ ගෝඨාභය ගෙදර ගියාම සල්ලි ප්‍රීන්ට් නොකර පඩි ගෙවන හැටි
අපිත් මේ බලාගෙන ඉන්නේ![]()
හා හා ඇයි මේ රිදිලාආ මේ දවස් වල බිස්නස් සරුද බන් උබේ ඉතින් ?
ඇයි බන් ඉතින් ඕම? යකු ප්‍රශ්නයක් නේ ඇහුවේ... රිදෙන්නේ නම් ඊයේ පයින් ඇවිදලා බන්.හා හා ඇයි මේ රිදිලා![]()
me eka newi bn sajith da P.M wenna yanna. igru dila miris gatha wage wadak weida. mu awoth waha thami kanna wenna,
me news eka kiyanna
වෙලාවකට පවු කියලත් හිතෙනවා බං උබල ගේ ජීවිත ගැන. මොකක් හරි දේශපාලන පක්ෂයක් මොලේ හෝදලා උබල වගේ එවුන් පාරට දන්නවා උන් ට රජ වෙන්න .ඇයි බන් ඉතින් ඕම? යකු ප්‍රශ්නයක් නේ ඇහුවේ... රිදෙන්නේ නම් ඊයේ පයින් ඇවිදලා බන්.
ඔව් බන් අපි නම් ඇත්තටම පව්. කොච්චර පයින් අවිදිනවද? සැප ජිවිත තියාගෙනවෙලාවකට පවු කියලත් හිතෙනවා බං උබල ගේ ජීවිත ගැන. මොකක් හරි දේශපාලන පක්ෂයක් මොලේ හෝදලා උබල වගේ එවුන් පාරට දන්නවා උන් ට රජ වෙන්න .
උබල වෙඩි කාලා පාරේ මැරිලා යන කොට උන් රජ පුටුවට මාරු වෙනවා![]()
අනේ වහල් බයියෝ බොරුවට බුරන්න එපා දැන් බලමුකෝ ගෝඨාභය ගෙදර ගියාම සල්ලි ප්‍රීන්ට් නොකර පඩි ගෙවන හැටි
අපිත් මේ බලාගෙන ඉන්නේ![]()
ඔය ෆොන්නයට මොළේ කලඳක් තියේ නම් මෙහෙම හැසිරෙන්ව්ද බන්මොකද්ද බන් උබ ඔය කියන කතාවේ තේරුම?? මුලු ලංකාවම ඊයේ එකට පාරට බැස්සේ ඔය හැම ඩීල් කොටාලවම එලවන්න තමා..
යන්නේ නෑ බන්...උබ හරි...ඉන්දියාවත් ගෝටා යනවට කැමති නෑ ඩීල් නිසා..යන්නේ නෑ ඒක 200% ශුවර්යන්නෙ නෑ ලොවෙත්. විධායක බලයක් තියෙන එකෙක් එහෙම යවන්න ලේසිත් නෑ.. දැන් පවුලේ උන් ටික කරන්න ඕන දේ කතාකරල ඇත්තේ. මහින්ද යාපා නම් නෝන්ජල් මිනිහා විශ්වාස කරන්න බෑ. ඊයේ රනිල් ගෙ ගෙදර ගිනි තියපු එකේ මානසික මෙහෙයුම දැන් යනවා. අරගලයට සහභාගී වුන එවුන් දෙකට බෙදන්න ඒක හේතුවක්. අමතක කරන්න එපා මැයි 09 රෑ ගෙවල් ගිනි තියපු එකෙන් අරගලය දියාරැ වෙලාම ගියා. ගෝල්ෆේස් හිස් වුනා. හේතුව තමයි බහුතරයක් ප්රචන්ඩත්වය අනුමත නොකරන එක ඒත් එක්කම අනිත් පැත්තෙන් අරගලයේ ඉන්න ජ.වි.පෙ පෙරටුගාමීන්ට විරැද්ධව ලොකු මාධ්‍ය මෙහෙයුමක් පටන්ගත්තා ඉරාජ් හෙම. පොහොර නැවයි, ගෑස් නැවයි 9 වෙනිදට කලින් ආව නම් ලොකු මාධ්‍ය මෙහෙයුමකින් මිනිස්සුන්ගෙ මොල හෝදන්න ගන්නවා. අකුරේගොඩ ඉදන් ගෝටා රට කරන් යයි. ගොඩක් වෙලාවට හමුදා පාලනයක ස්වරෑපය ගනියි. අරගලේ ඉස්සරහෙන් ඉන්න උන් සිරගත කරයි. Ssp රොමේෂ් ලියනගේ ගේ ගෙදර ගිනිතියන්න කතාකරන උනුත් මං බුකියෙ දැක්කා. ආමි එකත් එක්ක ගැටුමක් ඇතිකරන එකත් එක උත්සාහයක්.