මූට ආයේත් නඩු වැටෙයිද 😂

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මෙයාගෙ අක්කා කෙනෙක්වත් ද ඔය ෆොටෝවල ඉන්න දැරිවි? 🥴 😌

    iu
    One of my favourite
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,459
    113
    Kello kamathi Sirimath wage simpiyonta nemei bung.. naheta ahanne nathi unta thama kamathi.. Biology!
    සිරිමත් මගෙ සකි
    යහපත් ළමයෙකි
    නුවණත් ඇත්තෙකි
    වැඩටත් සමතෙකි


    උදය ම පුබු දී
    මුහුණට දිය දී
    කුල දෙවි නම ඳී
    ගේ දොර හම ඳී

    පාඩම් කරන ට
    පත-පොත ගෙන සි ට
    සිත වෙන දෙය කට
    නො හරී කිසි වි ට


    වෙලාව නො වැරැ ද
    කෑමට ආ සඳ
    ඔහුට වඩා සො ඳ
    මහතෙක් කවරෙ ද


    පා සල් යන්නේ
    දෙව් ලොව මෙන්නේ
    දැක දරුවන්නේ
    මුහුණු පිපෙන්නේ


    එහි කියැවීමට
    ලි‍යුමට ගැණුමට
    කවි ගී කීමට
    දෙ වැනි ද කා හට


    සෙල්ලම් පළෙහි ද
    සිරිමතු දුටු සඳ
    එනු එනු ය යි සෙද
    නොකියන්නේ කො ද


    වැඩිහිටියන් හට
    දන්වා නිසි කොට
    කටයුතු කරනට
    කැමයි ය හැම විට


    නින්දට යන තැන
    කුල දෙවි වඳිමින
    කටයුතු පසු දින
    සලකයි නුවණින


    සොඳ දේ සිතුමත්
    සිතු දේ කීමත්
    කී දේ කැරුමත්
    නො හරී සිරිමත්


    මවු-පිය සහ ගුරු
    නැ-දෑ සොහොවුරු
    සැමට ම කීකරු
    සැපතෙකි මේ ද රු
     
    Last edited:
    • Haha
    Reactions: dinuksha_asela