මූට එඩ්ස් ද ? අපිත් දැනගමු.

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ලංකාවෙ මේ ලෙඩේ තියෙන් අය 5000ක් විතර ඉන්නවලු බන් එත් ස්ථීරව රෝගියෙක් කියල අදුරගෙන ඉන්න අය ඉන්නෙ 2000ක් විතර වගේලු. අඩෝ 2006 දී හදුනාගත් රෝගියෝ ගාන 780 ගණනක තිබ්බේ. දැන් වැඩිවෙලා. ලෝකෙ වෙන රටවල අඩුවෙද්දි අපේ රටේ වැඩිවෙනව. අයියෝ... මේක පිටරට ඉන්න උන්ටත් අදාලයි... බඩු පොට් ගානෙ යන්ඩ එපා කොල්ලනේ...
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    machn blade walin hadenawa kiyala sure da?? mama danna widiyata ehema hadenna bae... ane manda mam ahala thiyena widiya.. :yes: