මූට එඩ්ස් ද ? අපිත් දැනගමු.

R_R

Member
May 26, 2014
1
0
0
මොන Blood ටෙස්ට් එකක් ද කලයුත්තේ? සාමාන්‍ය රුදිර පරික්ෂයකින් දැනගන්න පුලුවන්ද? Blood Test එකට විශේෂ නමක් තියෙනවද?
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    එල. වටිනවා. Rep 13+++
    giving-thumbs-up-winking-smiley-emoticon.gif

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොන්ඩම් ෂුවර් කියල හිතන් ඉන්න අයියලාත් පරිස්සමින්. අතරමගදී පැලුනොත් බඩු බනිස්. මොන අවලමේ ගියත් මොන ෆන් ගත්තත් හැමදේටම විෂ්වාසවන්ත කෙල්ලෙක් හොයාගන්න. වරදින්න යන්නේ සුලු මොහොතයි. :baffled::dull: