wedeeemaiසල්ලිත් නැතුව මහන්සිත් නොවී දුප්පත් වෙලා ඉපදිලා වයස 30ක් වෙද්දි ගෙවල් වාහන බිස්නස් 3ක් විතර ස්ටේබල් කරගත්ත පොරක් ඉන්නවා මම අදුරන...මට නම් ඌ ගැන ජෙලස් බන්..සිරාවටම...මේ කියන පොරගේ කලින් විඩීයෝස් බැලුවා දැන්නම් බලන්නේ නෑ...දැන් ගොන් ජෝක් දානව ජනප්‍රිය වෙන්න...මූගේ අතේ ඇගිලි දැක්කම කියන්න පුලුවන් කවදාවත් මහන්සිවෙලා වැඩක් පලක් නොකරපු කී බෝඩ් එකම ඔබ ඔබ හිටිය ඩයල් එකක් කියල...ඒත් මිනියට පොඩ්ඩක් මීටරේ තියනවා. එකක් කියන්නම් මේ ත්‍රෙඩ් එක දාල තියන්නෙත් පොරම තමයි...![]()
mage tiyena ameeniyawa ekka masa 2k idida ban reply daanna@GTRZ gen ahapanko manda kiyala meඌම ත්‍රේඩ් එකක් දාලා ඌම කාලයක් ගිහින් රිෆ්ලයි කරනවා
හරියට නිකම් පාරවල් අයිනේ ඉන්න ගූ ගඳ පොන්නයෙක් වගේ
ee me, yanagaman keeyak hari deegena palayan@GTRZ gen ahapanko manda kiyala me
2013 ඉඳන් මන් දාල තියෙන ත්‍රෙඩ්ස් බලහන්කො කොල්ලෙක්ට ගොඩ යන්න, බඩු ගන්න තැනේ ඉඳන් හැම බිල් එකක් ගානෙම බිස්නස් කීයක් ගැන මමම කරන කියල දීල තියේද කියල ( https://dilshan.me/posts.html )
2016 මයිහබ් එකේ කොච්චරක් වීඩියෝ තියෙද? මොකෝ ඇඩ්සෙන්ස් වලින් එන ඩොලර් 50ට එච්චර ක දෙන්න ඕනි නෑ මට
ඉස්කෝල වලට කම්පියුටර් ලැබ් හදල දෙන එකේ ඉඳන් #ithuruThiyaganna වගේ මෝව්මන්ට් වෙනකම් එක එක දේවල් කරල
ඒත් මේකෙ ඉන්න කැත සින්හලුන්ගෙන් කතා අහගන්න උනානෙ ( https://helpsrilankans.com )
එක අතකින් ඉතින් හේටර්ස්ල නැතුව සෝශල් මීඩියා වල ඉන්නත් බෑනෙ
අන්තිම රිප්ලයි එක මේ ත්‍රෙඩ් එකට දාන. ජය වීවා සින්හලු !
------ Post added on Mar 25, 2021 at 9:42 AM

සල්ලි කාර පවුලක කොල්ලෙක්පොඩි කාලේ ඉදන් සල්ලි තිබ්බ එකෙක් බන් . උ ඒවා එහාට මෙහාට රෝල් කරලා තව ගේම් ගහල බලනවා
සල්ලි දෙනවා කිව්වොත් උඹ නම් ගූත් කයි@GTRZ gen ahapanko manda kiyala me