මූට කොහෙන්ද මෙච්චර සල්ලි?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    චීත්ත නූල්.

    එල කොල්ලෙක්නෙ බන් මූ. බලපන් සපෝට් එකට ත්‍රෙඩ් කීයක් දාල තියෙනවද කියල.
    ශෝ එක තිබ්බට ඒක බලන්න එපා ඌ කියන දේ අහපන්.
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    මිනිහෙක්ට සල්ලි ටිකක් තිබ්බ ගමන් උන් කුඩු කාරයො කරන එක තමයි ලන්කාවෙ මිනිස්සුන්ට පුලුවන් එකම දේ, මු කම්පියුටර් ශොප් එක කරන්නෙ නිකන් ආතල් එකට වගේ , මන් දන්න තරමින් මෙයා බිස්නස් බර ගානක් කරනව, ආතල් එකේ හිටියට උත්සාහෙන් ගොඩ ගිය චරිතයක්, මේ වගේ මිනිස්සුන්ගෙන් ගන්න තියන දේ ගත්ත නන් කාට උනත් වටිනව උන්ට බොරු පද හදන් නැතුව
     
    • Like
    Reactions: SpaceX

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,657
    8,386
    113
    Etakota down payment denna 5 million ahasin kadan watenawada 1 lak ganna ekekta? 😄😄

    Sure ekata ubath ammala thaththalata salli tiyena pawlaka OL wath igena gatte nathi ekakda koheda..
    well understand your educated pronunciation :rolleyes:
     
    • Like
    Reactions: shenat

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,657
    8,386
    113
    සිංහලෙන් කියහන් යකෝ
    ශික් විතරක්, දැන් අරූ වලිය නවත්තනවානෙ
    බැහැනේ බන් ලන්කාවේ සින්හලෙන් කතාකලාම අඩු කුලේ කියල කියනව :shocked:
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    Quoted from his comment

    "මන් බිස්නස් කරන්නෙ 17 විතර ඉඳන්, ඔන්ලයින් සල්ලි හොයන්නෙ 10 වසරෙ විතර ඉඳන්...

    ඉස්සෙලම විකුනුව සොෆ්ට්වෙයා එක දුන්නෙ රු.3000ට. කඩේකට පොස් එකක්. අඩු ගානෙ විකුනන ගානවත් දන්නෙ නෑ ඒකාලෙ ඉස්කොලෙ යනවා, ඒකලෙ රු.30-60 000ට ඔවා විකුනල තියෙන්නෙ. ඒකෙන් කැන්ඩොස් චොක්ලට් 2ක් අරන් අම්මටයි තාත්තාටයි දුන්නම තාත්තා ඇහුවා 3000ට හම්බ උනේ කියල.
    මට තාම මතකයි බනිනවා තමුන් කරන බිස්නස් කරල වාහනේකට තෙල් ටිකක් වත් ගහගන්න පුලුවන්ද කියල බනිනවා මට.
    හැබැයි අත ඇරියෙ නෑ....මන් හිතන්නෙ මන් දැනට එක එක මගුල් 30-40ක් කරල ඇති මේ අවුරුදු 10ට. සමහර විට ඊටත් වැඩි ඇති.

    බස් එකේ කොටුවට පැය දෙකක් ගිහින් සිප්පි කටු අරන් ඇවිත් මාල හදන එක මගේ පලවෙනි බිස්නස් එක, මොකද මට ගෙදරින් කිසිම සපොර්ට් එකක් දුන්නෙ නෑ බිස්නස් වලට එයාලට ඕනි උනේ මාව ඩොකෙක් කරන්න. රු.50 000ට වඩා මාසෙට හම්බ කරන්න ගත්තෙ කම්පියුටර් ශොප් එකෙන්, ඒක පටන් ගත්තෙ අම්ම දුන්න ලක්ශ 3න්.

    තාත්තට සල්ලි තියෙනවා, හැබැයි මට සතියකට දුන්නෙ රු.100යි. වාහනෙ එලවනන් දෙන්නෙ නැති නිසා මන් අඬපු පාරවල් අනන්තයි. හැබැයි ඒවලින් මන් ගොඩක් ඉගෙන ගත්තා. මමම තනියෙන් තැනකට එන්න ඕනි කියන එක.
    ඉස්සර මන් දාඩිය පෙරන් යාලුවො එක්ක බස් එකේ කොටුවට ගිහින් යූ.පී.එස්. කරේ තියා එනකොට වටේ පිටේ මිනිස්සු හිනා උනා මූනට, පිස්සුද කොල්ලො වෙන රටකට ගිහින් ආතල් එකේ ඉගෙනගෙන ෆන් එකක් අරන් එන්නෙ නැත්තෙ ලෝබ, පින නැති මෝඩයෙක් කියල.
    හැබැයි එදා ඉඳන් මට ඕනි උනේ මටම දෙයක් කරගන්න.
    කතන්දර කියන්න කලින් https://dilshan.me මගේ සයිට් එකට ගිහින් බලන්න මන් කරපු ඒවා ගැන.
    මගේ ෆේල් උන බිස්නස්, නැති කරගත්ත සල්ලි ඕනි තරම්, මගේ එෆ් බී එකෙත් ඇත්තෙ මම 'සීරියල් වෙන්චර් කැපිටලිස්ට්' කියල. මම කරන්නෙ හම්බ කරන සල්ලි ආයෙ ආයෙ බිස්නස් වලට දදා ට්‍රයි කරනවා , කතාව ගොඩක් දිගයි.
    ඉස්සර එලකිරිය උනා නම් ඔක්කොම ලියනවා, දැන් නම් හිතෙන්නෙ නෑ, මේකත් මට කිව්වෙ යාලුවෙක්. මගේ නම ක්ලික් කරල බලන්න මම දාපු පෝස්ට් ඇති.

    මගේ මේන් චැනල් එක දන්නවා නම් දන්නවා ඇති මම ගේම්ප්ලේ දාන්නෙත් ඒවල ඇතුලෙ ලයිෆ් එක ගැන, බිස්නස් ගැන කතා කරන්න කියල ( 80%ක්ම වීඩියෝ වල ), පොඩ්කාස්ට් එක ලන්කාවෙ නම්බර් 01 පොඩ්කාස්ට් එක ඒක මන් කපු කාලෙ, සයිට් එකේ ඔක්කොම ඇති, එකෙත් කතා කලේ ලයිෆ් එක ගොඩදාගන්න හැටි මානසිකව සහ සල්ලි අතින්.

    අන්තිමට කියනන් තියෙන්නෙ මේ යූටියුබ් සල්ලි නම් නෙමේ, හැබැයි යූටියුබ් වලින් මට ආපු ඒ රෙකග්නිශන් එක නැත්නම් මට මේ ගේම ගහන්න බෑ 100% ශුවර්, ඒ නිසා වක්‍රාකාරව යූටියුබ් නිසා කරගත්ත ඒවා තමා.

    ඕනි නම් විස්වාස කරන්න , නැත්නම් බනින්න මොකෝ ඇඟේ අලෙනවා ඈ... නැද්ද සින්හලු"
    :lol::nerd:

    අඩ්ඩඩ්ඩේ.....ඕකා කුඩු බිස්නස් කරන්නෙ ශුවර් :lol:
    ------ Post added on Mar 24, 2021 at 9:18 AM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    :lol::nerd:

    අඩ්ඩඩ්ඩේ.....ඕකා කුඩු බිස්නස් කරන්නෙ ශුවර් :lol:
    ------ Post added on Mar 24, 2021 at 9:18 AM
    අඩ්ඩේහ්... කොහෙද බන් උඹ හිටියේ?? දැන් කිරියේ පේන්නවත් නෑනේ.... :D:D
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    :lol::nerd:

    අඩ්ඩඩ්ඩේ.....ඕකා කුඩු බිස්නස් කරන්නෙ ශුවර් :lol:
    ------ Post added on Mar 24, 2021 at 9:18 AM
    කුඩු රෙද්දක් නෙමේ කියන්නේ. උබ කරන්නේ තාත්තගේ සල්ලි ටිකෙන් රගන සීන් එකනේ :P
    ආදායමක් නම් එනවා ඇති උබ ඔය කරන ටිකෙන්. ඒත් බහුතරය තාත්තගෙනේ. ඊට පස්සේ ටීන් එජ් එකේ උන් ටික උබව ෆෝම් කරනවා :P
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    කුඩු රෙද්දක් නෙමේ කියන්නේ. උබ කරන්නේ තාත්තගේ සල්ලි ටිකෙන් රගන සීන් එකනේ :P
    ආදායමක් නම් එනවා ඇති උබ ඔය කරන ටිකෙන්. ඒත් බහුතරය තාත්තගෙනේ. ඊට පස්සේ ටීන් එජ් එකේ උන් ටික උබව ෆෝම් කරනවා :P
    ammata siri ekat ehemada

    itin ban man mage tattage salli walin raganne netuwa ubalage tattage salli walin ragannada? :lol::lol:

    අඩ්ඩේහ්... කොහෙද බන් උඹ හිටියේ?? දැන් කිරියේ පේන්නවත් නෑනේ.... :D:D
    den patta toxic set ekakne meke inne bro itin awe na me pette, yaluwek dekala tama me thread eka gena kiwwe hah haa
    ------ Post added on Mar 24, 2021 at 10:02 AM
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ammata siri ekat ehemada

    itin ban man mage tattage salli walin raganne netuwa ubalage tattage salli walin ragannada? :lol::lol:
    එකගාායි :yes:
    පිලිගත්ත එක ලොකු දෙයක් :rofl:
    ඒත් ඒක උබ කියන්නේ නෑනේ..උබ නිකන් සතෙන් සතේ එකතු කරල ගේම ගහපු එකා වගේනේ පොඩි ටීන් බජ්ජොන්ව අන්දන්නේ..ඉතින් එහෙම නොකියන නිසා කිවේ :P
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    සරලම කතාව මේකයි මට මූ පොරක් නෙමේ. ඒත් ආගම දහම ගැන තියෙන මුගේ විව්ස් එක්ක මම එකඟයි.
    මූ සල්ලි තියෙන පවුලක ඉපදුනු හින්න මේ තැන ඉන්නේ.
    මූ දුප්පත් පවුලක ඉපදුනානම් සදා අනාතයි. මොකද ඉගෙන ගෙනත් නෑ. ඉර ඉස්කෝලෙ පොඩි පොඩි තරඟ වල සහතික ටික විතරයි මූට පෙන්නන්න තියෙන්නේ. අඩුම මූට ස්කිල් එකක් වත් නැ. ලාවට දෙයක් අටවගන්න පුුලුවන් උනාට පරතරේට කිසි දෙයක් දන්නෑ.

    කිසි එකෙක්ට හරිනම් ආඩම්බර වෙන්න බෑ ඌට ලැබුන දේවල් ගැන. ඕන එකෙක් ආඩම්බර වෙන්න ඕන ඌ ඩිවලොප් කරගත්ත ස්කිල් සහ කරපු දේවල් ගැන.

    මුගේ පවුලට වගේ සල්ලි තිබුනනම් මොනා කරන්න බැරිද. මූට කඩේ දාන්න සල්ලි අම්මගෙන්, බිල්ඩිම අම්මගෙන්, බඩු ගේන්න වාහන තාත්තගෙන්. ඉතින් මොකක්ද තියෙන රිස්ක් එක.

    තව තාත්තගෙ උදව් අරන් මැනික් බිස්නස් කරල v8 එකක් ගත්ත. ගත්තට මූ ඒක යූස් කරන්නෙත් නෑ. ඒක ගෙදර තියෙන වෙන උන්ගෙ වාහන හරි තාත්තගෙ වාහනයක හරි බයික් එකක යන්නේ.

    මූ ගෙවල් හදලත් නෑ දෙමව්පියන්ගෙ ඒවල තාම ඉන්නේ.

    මූ කරපු හැම මගුලම කරල තියෙන්නේ පවුලට පිංසිද්ද වෙන්න.

    මූට වඩා වැඩ කාරය අර මුගේ වීඩියෝ වල ඉන්න තිසරය කියන උස කලු එකා. ඌ හොඳට ඉගෙන ගෙන, වාහන අරන් උගේම බිස්නස් එකක් කරන් තනියම ගේම ගහන එකෙක්. උන් තමයි රියල් වැඩ්ඩො.

    අපේ තාත්තලත් මැනික් බිස්නස් කරනවනම් මොනා කරන්න බැරිද බං.
     
    • Love
    Reactions: elektro

    කියන්න තියෙන ඔක්කොම සුපිරියටම කියලා. :love2::love2::love2: ඕක තේරුම් ගන්න බෑ බං ලංකාවේ එවුන්ට.

    මම දවසක් දෙකක් මුගේ විඩියෝ බලල කමෙන්ට්ස් බැලුවා. පිස්සු හැදෙනවා. අපි මේ දේශපාලකයොන්ට බනිනවා. ඉතින් අපේ රටේ වගේ දේශපාලකයෝ එන එක සුලු දෙයක්. මොකද මුගේ විඩියෝ වල කමෙන්ට්ස් දැක්කම , පොඩි වුන්.අවුරුදු 24 වගේ ඉන්න ගම්වල ක්‍රවුඩ් එක මූව අදහගෙන ඉන්නේ. ඔය විදියටම තමයි දේශපාලකයින්ට අපේ ගොං නාම්බෝ රැවටෙන්නතේ.;-)
     
    • Like
    Reactions: Mugen

    මෙහෙමයි මට මූ අවුල් ඩයල් එකක් නමේ. මට හිතනෙව මූ ඕවරෝල් ගත්තම හොඳ එකෙක් කියල. ගෙදරින් මූව හොදට හදල තියෙනව. මිනිස්සු රවට්ටන්න කැරි වැඩ කරන්න කැමති එකෙක් කියල මම හිතන්නෑ. ඒ අතින් මම මූට කැමතියි.

    මූ දැන් ටිකක් ඉදිමිලා ඉන්නේ සල්ලි නිසා. ඒ වගේ වයිබ් එකක් එනව දැන් ටික ටික මුගේ වීඩියෝ වලින්. ගොඩක් සැරටම ෂෝ ඕෆ් එක තියෙන්නේ ගොඩක් හීන මානෙ තියෙන එවුන්ට් මුගෙත් හීන මානෙ සැරටම තියෙනව එක එක පැති වලින්. මූ හමේ පාට, උස ගැන සෑහෙන්න වොරි වෙනව. අනිවා මූ මුගේ ඩික් එකේ සයිස් එක ගැනත් වොරි වෙනව ඇති. ඒ අතින් අර චිනා කියන එකා ආතල් ඌ i dont give a fuck ටයිප් එකේ ඉන්න එකෙක්. ඌ හෙන කම්ෆොටබල් ඌත් එක්ක. මේ යකා ඌව වැඩිය පෙන්නන්නෑනේ. මම හෙන කැමතියි ඒ යකාට මූට වඩා.
     
    • Love
    • Like
    Reactions: Mugen and elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මූ දැන් ටිකක් ඉදිමිලා ඉන්නේ සල්ලි නිසා. ඒ වගේ වයිබ් එකක් එනව දැන් ටික ටික මුගේ වීඩියෝ වලින්. ගොඩක් සැරටම ෂෝ ඕෆ් එක තියෙන්නේ ගොඩක් හීන මානෙ තියෙන එවුන්ට් මුගෙත් හීන මානෙ සැරටම තියෙනව එක එක පැති වලින්. මූ හමේ පාට, උස ගැන සෑහෙන්න වොරි වෙනව. අනිවා මූ මුගේ ඩික් එකේ සයිස් එක ගැනත් වොරි වෙනව ඇති. ඒ අතින් අර චිනා කියන එකා ආතල් ඌ i dont give a fuck ටයිප් එකේ ඉන්න එකෙක්. ඌ හෙන කම්ෆොටබල් ඌත් එක්ක. මේ යකා ඌව වැඩිය පෙන්නන්නෑනේ. මම හෙන කැමතියි ඒ යකාට මූට වඩා.
    :love2: :yes::yes::yes::yes::yes::yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    den patta toxic set ekakne meke inne bro itin awe na me pette, yaluwek dekala tama me thread eka gena kiwwe hah haa
    ------ Post added on Mar 24, 2021 at 10:02 AM
    toxic set නන් නැත්තේ කොහෙද කියහන්කෝ.. මොනා උනත් කව්රු මොනවා කිව්වත් වැටෙන්නේ නැත්තන්, වැටුනත් වැටි වැටී නැගිටිනවානම් අන්න උන්තමයි බන් මේ ලෝකේ ජයගන්නේ. උඹ අහලා තියෙනවනේ කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි කියලා.. :yes: :yes:

    එනිවේ තිසර මල්ලිට කියපන් චිරන්ත අයියා මතක් කලා කියන්න කියලා...