මූට කොහෙන්ද මෙච්චර සල්ලි?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    පොඩි කාලේ ඉදන් සල්ලි තිබ්බ එකෙක් බන් . උ ඒවා එහාට මෙහාට රෝල් කරලා තව ගේම් ගහල බලනවා

    එහෙමද උගේ පොෂ් ලුක් එකක්නැති නිසා මම හිතුවෙ නෝමල් එකෙක් කියල. born rich නම් ඉතින් ගේමක් නෑ තමයි

    :P showoff nathi hoda buwek. family ekte sali tiynewa
    උපන්ගෙයි සල්ලි කාරයො නම් ඉතින් කතා කරල වැඩක් නෑ..
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    i like him too.

    BTW, Im not trying to be a hater here. just curious how to heck he makes so much money and afford fancy expensive stuff like nothing.

    muth hena pissu dial ekak api wagema
    mu drink eka ehema danne na habay

    wenasakata tiyenne muge family salli tiyena minissu and mu witarayda manda innet api itin anatha sinhalu ne

    aulak na ban samaha pons lata wada mu hoday
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    :P showoff nathi hoda buwek. family ekte sali tiynewa
    උපන්ගෙයි සල්ලි කාරයො නම් ඉතින් කතා කරල වැඩක් නෑ.
    muth hena pissu dial ekak api wagema
    mu drink eka ehema danne na habay

    wenasakata tiyenne muge family salli tiyena minissu and mu witarayda manda innet api itin anatha sinhalu ne

    aulak na ban samaha pons lata wada mu hoday

    u personally know him?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උත්සහවන්ත කොල්ලෙක්, උගේ හේතුවාදී කතාවලටනම් මම එකඟ නෑ හැබැයි මහන්සිවෙලා තැනකට ආපු එකෙක්.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    i like him too.

    BTW, Im not trying to be a hater here. just curious how to heck he makes so much money and afford fancy expensive stuff like nothing.
    Dude... the time that you are consuming for this, use it for a good cause and you will get the same results....

    if you are thinking that he is a drug dealer go to the police and do a complain rather than being racist......
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,345
    13,225
    113
    33
    ෆින්ලන්ඩ්

    මූ කොම්පියුටර කඩයක්නේ කරන්නේ? කොම්පුයුටර කඩයක් කරල v8 ගන්න පුලුවන්ද බන්? මූට ලක්ෂ ගනන්වල කොම්පුයටර්, කැම් ෆෙෘ්න් ගන්නව කියන්නේ නතින්. අනිවා මාසෙට ලක්ෂ 15ක් වත් හොයනව ඇති.

    මූ කුඩු බිස්නස් කරනවද දන්නෑ මෙච්චර සල්ලි.

    පොර කිරියේ ඉන්නවා. සිරාම කොල්ලෙක්. ඉස්සර සෑහෙන්න හොඳ tread දැම්ම.

    පොරට සල්ලි තියනවා. පවුලේ බිස්නස් තියනවා මම දන්න විදියට. මැණික් බිස්නස් හරි මොනවා හරි.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,656
    8,386
    113
    මේ පෝස්ට් එක දාල හියෙන සහ බැනල තියෙන පොර ඩ්‍රැගන් දෙන්නම එකම පොරක් වෙන්නත් පුලුවන්. කොහොම උනත් මේ උගේ සල්ලි නෙමෙයි බන්. උන්ගේ ෆැමිලි එක මැනික් බිස්නස් කරන්නේ. මූ ආතල් එකට සොප් එක කරනව ටැක්ස් වලින් බේරිලා උගේ ඔන්ලයින් ඉන්කම් එක ලීගල් කරගන්න කියල මටනම් හිතෙන්නෙ. ව්8 නම් මොනාද බන් ෆික්ස් 1 ලැක් ඉන්කම් එකක් තියෙන එකෙක්ට
     
    • Like
    Reactions: San.info

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Mu patta hoda dial ekak. Issara kiriye unta coding, web development eawata personally udaw kala. Gt ekka case ekakuth dagaththa mathaki issara. Signature eke google ads testing parak daala
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    මේ පෝස්ට් එක දාල හියෙන සහ බැනල තියෙන පොර ඩ්‍රැගන් දෙන්නම එකම පොරක් වෙන්නත් පුලුවන්. කොහොම උනත් මේ උගේ සල්ලි නෙමෙයි බන්. උන්ගේ ෆැමිලි එක මැනික් බිස්නස් කරන්නේ. මූ ආතල් එකට සොප් එක කරනව ටැක්ස් වලින් බේරිලා උගේ ඔන්ලයින් ඉන්කම් එක ලීගල් කරගන්න කියල මටනම් හිතෙන්නෙ. ව්8 නම් මොනාද බන් ෆික්ස් 1 ලැක් ඉන්කම් එකක් තියෙන එකෙක්ට
    "ෆික්ස් 1 ලැක් ඉන්කම්" කිව්වේ බන් Per Day ද? :confused: