මූට ට්‍රැක්ද 😂😂

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,682
    2,741
    113
    පාරවල් අයිනෙ මේහෙම ටෙන්ට් ගහන් නිදාගන්න.. 😂😂
    1000055164.jpg
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අඩුකුලේ ලො බජට් ට්රැවල්
    රෑට කානුවකට ඊල කොලේකින් පුක පිහිනව ඇති
     
    • Haha
    Reactions: vj3660 and Dr.Amdan

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    සිරාවටම මූ සරිර කෘතයයන් සිදු කරන්නේ කෙසේද සබද?
     
    • Haha
    Reactions: ElaBaba

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    සුපිරි මෝඩයෙක්. මේ වගේ වංගු තියෙන තැන්වල කවුද යකෝ කැම්පින් හට් ගහන්නේ. කොන්ට්‍රෝල් නැති වාහනයක් ආවනම් ඔක්කොම කුදලගෙන යාවි :rolleyes:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    දැන් විඩියො ටිකක් බැලුවා. ඇත්ත ඇතිසැටියෙන් කියන පොරක් නේ. වැඩේ නරකම නැ. හැබැයි කෑම කඩ ටිකකට ගියා, හපූ කැමත් එපා උනා.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    ඌ දැන් මාසයක් විතර තිස්සේ ඉන්දියාවේ ඇවිදිනවා පටන්ගත්තේ තමිල්නාඩුවෙන්
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    වාහනයක් ඇවිත් කෙලගෙන ගියොත් තමා ආතල් එක.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මූට අකුනකුත් ගැහැවා,(ඒකේ video එකකුත් තිබ්බ මු දාපු )
    මුගේ ගෑනිට් දාල ගියා මූට අකුනෙන් පස්සෙ ආපු ස්නායු ආබාධෙ නිසා ,
    දැන් මූට මදි මේ වගේ උත්තෙක් වගේ නිදියන්න ගිහින් අසහනේ තියෙන කාශ්මීර් එකෙක්ගෙන් පුකේ ඇරගන එක විතරයි