හැමෝම ට්රයි. තාම වචනයක් දෙන්නේ නෑනේ කාටවත්. කෙල්ලෝ ඔහොම්මමයි.
එල.. ක්ලැසික් සෙට් එකක් කරපංකො විනාඩි තිහක විතර..
අඩෝ උඹව දැකපු කල්.. මොකෝ වැඩිය පේන්න නැත්තෙ..
යකෝ අර ගිහාන් කාරයත් ට්රයි කියලා එදා මල් බබා කිව්වා..



අපි හැංගිලා ඉන්නේ. නරක කාලයක්නේ යන්නේ. මහින්දයි මෛත්රියි කෙලවගන්නවා පාඩුවේ බලන් ඉන්නවා.








