~ මූඩ් fix වෙන්න mix එකක් ~

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :love:
    එල.. ක්ලැසික් සෙට් එකක් කරපංකො විනාඩි තිහක විතර..:sorry:

    අඩෝ උඹව දැකපු කල්.. මොකෝ වැඩිය පේන්න නැත්තෙ..:baffled:

    යකෝ අර ගිහාන් කාරයත් ට්‍රයි කියලා එදා මල් බබා කිව්වා..:eek:

    :love:
    හැමෝම ට්‍රයි. තාම වචනයක් දෙන්නේ නෑනේ කාටවත්. කෙල්ලෝ ඔහොම්මමයි.
    :P:P:P

    අපි හැංගිලා ඉන්නේ. නරක කාලයක්නේ යන්නේ. මහින්දයි මෛත්‍රියි කෙලවගන්නවා පාඩුවේ බලන් ඉන්නවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැමෝම ට්‍රයි. තාම වචනයක් දෙන්නේ නෑනේ කාටවත්. කෙල්ලෝ ඔහොම්මමයි.
    :P:P:P

    අපි හැංගිලා ඉන්නේ. නරක කාලයක්නේ යන්නේ. මහින්දයි මෛත්‍රියි කෙලවගන්නවා පාඩුවේ බලන් ඉන්නවා.
    ටිටීට වචනයක් දෙන්න බැරි තත්ත්වයක් උදා වෙලාද කියලා කවුද දන්නෙ..:sorry:

    ඔව් බං ඒක නම් එහෙමයි.. අපි නම් පැත්තක ඉඳන් ගොන් ආතල් ගන්නවා ඒ ත්‍රේඩ් වලින්.. මං, ගයියා, එරෝශන්..:rofl:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ටිටීට වචනයක් දෙන්න බැරි තත්ත්වයක් උදා වෙලාද කියලා කවුද දන්නෙ..:sorry:

    ඔව් බං ඒක නම් එහෙමයි.. අපි නම් පැත්තක ඉඳන් ගොන් ආතල් ගන්නවා ඒ ත්‍රේඩ් වලින්.. මං, ගයියා, එරෝශන්..:rofl:
    මමත් ඔක්කොම බලනවා මොකවත් කියන්න යන්නේ නෑ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එල එල...:cool:
    ගිය පාර දාපු එක මම අද උදෙත් අහ අහ හිටියා..:P
    ගොඩාක් ස්තූතියි මචං..:yes:

    (You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled:)
     
    • Like
    Reactions: DJU9

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    avatar311006_25.gif