මූණ වෙනස් කර ගමුද?

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මූණ වෙනස් කර ගමුද?

    මූණ වෙනස් කර ගමුද?

    මෙය මුහුණේ සාමාන්‍ය ඡායාරූපයක ඉරියව් වෙනස් කොට නැවත සැකසිය හැකි ෆේස් ෆිල්ටර් ස්ටූඩියෝ (FaceFilterStudio) නමින් හඳුන්වන පරිගණක වැඩසටහනකි. අනෙක් මෘදුකාංගවලට වඩා මෙය ඉතා දියුණු මට්ටමක ඇති නොමිලේ ලබා ගත හැකි වැඩසටහනකි. මෙයින් මුහුණ වෙනස් කර ගැනීමට කළ හැකි දෑ,

    • පේෂල් මාක්ස් යෙදීම :- මුහුණෙහි හැඟීම් පෙන්වන ස්ථාන හඳුනාගෙන එමඟින් මුහුණේ හැඟීම් වෙනස් කිරීමට හැකියාව ලැබේ.
    • සමෙහි පැහැය සැකසීම
    • ෆිල්ටර් ස්කින් භාවිතා කිරීම :- මෙම පහසුකම මඟින් මුහුණේ පැහැය වෙනස් කිරීමට ද, මුහුණ සුමට කිරීමට ද, මුහුණේ ඇති ලප කැළැල් පහසුවෙන් ඉවත් කර ගැනීමට හැකියාව ලැබේ.
    • ඇස්වල වර්ණ වෙනස් කිරීම
    • මුහුණේ තෝරාගත් ස්ථානයක් සුමට කිරීම හෝ වර්ණ වෙනස් කිරීම
    මෙහි මුහුණුවර

    phpThumb_generated_thumbnailjpg.jpg

    facefilter-studio-2-0.jpg

    68e22b_8e37_4375-FaceFilter23.jpg

    HTML:
    pissuhedenaweda.blogspot

    Posting+Thanks.png

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේවයින් හදල තමයි කෙල්ලෝ එෆ්බී එකට දාන්නේ
    පික් එක දැක්කම ඉරාන සීන් කරලා අන්තිමට හම්බෙන්න ගියාම දර කෑල්ලක් වගේ ඩයල් එකක්:P:P
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මේවයින් හදල තමයි කෙල්ලෝ එෆ්බී එකට දාන්නේ
    පික් එක දැක්කම ඉරාන සීන් කරලා අන්තිමට හම්බෙන්න ගියාම දර කෑල්ලක් වගේ ඩයල් එකක්:P:P

    sirawata :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේවයින් හදල තමයි කෙල්ලෝ එෆ්බී එකට දාන්නේ
    පික් එක දැක්කම ඉරාන සීන් කරලා අන්තිමට හම්බෙන්න ගියාම දර කෑල්ලක් වගේ ඩයල් එකක්:P:P

    ඔව් ඉතිං උඹට එහෙම කීසැරයක් උනාද :P
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මේවයින් හදල තමයි කෙල්ලෝ එෆ්බී එකට දාන්නේ
    පික් එක දැක්කම ඉරාන සීන් කරලා අන්තිමට හම්බෙන්න ගියාම දර කෑල්ලක් වගේ ඩයල් එකක්:P:P
    සිරා කතාව මචන්

    පට්ට බං...
    තෑන්ක්ස්

    heres link FaceFilter Studio 2 full thanks for him

    click here

    පට්ටයි බන්

    හැමෝටම ගොඩක් ස්තුතියි
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේවයින් හදල තමයි කෙල්ලෝ එෆ්බී එකට දාන්නේ
    පික් එක දැක්කම ඉරාන සීන් කරලා අන්තිමට හම්බෙන්න ගියාම දර කෑල්ලක් වගේ ඩයල් එකක්:P:P
    බලන් ගියාම හැමෝටම් වගෙ ඔවා වෙලා තියෙනව නෙ:rofl:
     
    මේවයින් හදල තමයි කෙල්ලෝ එෆ්බී එකට දාන්නේ
    පික් එක දැක්කම ඉරාන සීන් කරලා අන්තිමට හම්බෙන්න ගියාම දර කෑල්ලක් වගේ ඩයල් එකක්:P:P

    මෙය සත‍්‍ය‍ සිදුවිම් මාලාවක් ඇසුරෙන් ලද අත්දැකිම්ය
    :lol: