මූණ_කලුද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මගේ මූණේ කුරැලෑවක් ආව මම ඒක අතින් කඩල දැම්ම..දැං එතන තුවාල වෙලා වේලිලා කලු ලපයක් ඈවිත් පට්ට කැතයි... මේකට විසදුමක් නැද්ද.... විහිලුවක් කියල හිතන්න එපා .. මේක මට ලොකු පශ්නයක්....
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    face mark remover cream එකක් පාවිච්චි කරපංකෝ. අයියෝ උඹත් නිකන් බබෙක් වගෙනෙ බං