මූත් අර දොස්තරල වගේ වෙයිද?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මූත් අර දොස්තරල වගේ වෙයිද?

    මූත් අර දොස්තරල වගේ වෙයිද?

    14358677_1152328018167456_8074683149106312103_n.png

    මූ මෙඩිසින්වලට ”පේරා” සිලෙක්ට් වෙලා.... ඌට එතනට එන්න අත දුන්නු දුප්පත් තාත්තව අමතක වෙලා නෑ කියන්නේ.... ඒ වුණත් දොස්තර කෙනෙක් වෙලා ටික කාලයක් යන කොට අර දොස්තරල වගේම මූත් ආත්මාර්ථකාමියෙක් වෙයිද....??

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ෆේස් බුකියේ වැඩිහරියක් තියෙන්නේ බොරු සොබනයි බොරු ආටෝපයි විතරයි බන් .එනිස්ස ඔව්ව ගණන් ගන්න තරඟ දෙයක් නෙමේ ,සමහර විට ඕක පොෂ් එකට දැම්මත් ඕකා වැස්සකටවත් කැම්පස් එකකට නොගිය එකෙක් වෙන්නත් පුළුවන් :lol::lol:
     
    • Like
    Reactions: ^Night Fury^

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ෆේස් බුකියේ වැඩිහරියක් තියෙන්නේ බොරු සොබනයි බොරු ආටෝපයි විතරයි බන් .එනිස්ස ඔව්ව ගණන් ගන්න තරඟ දෙයක් නෙමේ ,සමහර විට ඕක පොෂ් එකට දැම්මත් ඕකා වැස්සකටවත් කැම්පස් එකකට නොගිය එකෙක් වෙන්නත් පුළුවන් :lol::lol:

    ඔව් ඉතින් තාම ගිහින් නෑනෙ :oo:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,058
    387
    83
    සිංහලදීපේ
    ෆේස් බුකියේ වැඩිහරියක් තියෙන්නේ බොරු සොබනයි බොරු ආටෝපයි විතරයි බන් .එනිස්ස ඔව්ව ගණන් ගන්න තරඟ දෙයක් නෙමේ ,සමහර විට ඕක පොෂ් එකට දැම්මත් ඕකා වැස්සකටවත් කැම්පස් එකකට නොගිය එකෙක් වෙන්නත් පුළුවන් :lol::lol:

    :yes::yes::yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆේස් බුකියේ වැඩිහරියක් තියෙන්නේ බොරු සොබනයි බොරු ආටෝපයි විතරයි බන් .එනිස්ස ඔව්ව ගණන් ගන්න තරඟ දෙයක් නෙමේ ,සමහර විට ඕක පොෂ් එකට දැම්මත් ඕකා වැස්සකටවත් කැම්පස් එකකට නොගිය එකෙක් වෙන්නත් පුළුවන් :lol::lol:

    :lol::lol::lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දොස්තරලා ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තා කියල ලංකාවේ මිනිස්සුන්ට බැල මෙහෙවරකම් කල යුතු නැහැ. අනෙක නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න පුළුවන් MBBS එක දක්වා විතරයි. වැඩි දුර අධ්‍යාපනය සඳහා ලක්ෂ ගණන් වියදම් කොට විදේශ අධ්‍යාපනය හදාරා ලංකාවට පැමිණිය යුතු වෙනවා. ඒවගේම ලංකාවේ සියලුම වෛද්‍යවරු බදු මුදල් ගෙවනවා.

    එහෙම දුක් විඳලා නිකන් සොච්චම් මුදලකට ලංකාව වගේ රටක සේවය කරලා වැඩක් නැහැ. නමුත් රටට තියන ආදරේ නිසා තමයි අදටත් ගොඩක් කන්සල්ටටන්ස් ලංකාවේ රැඳිලා ඉන්නේ. එචර කැපවීමක් කරලත් තමන්ගේ දරුවට අඩුම තරමේ හොඳ පාසලක්වත් නැති නම් තවදුරටත් ලංකාවේ මිනිස්සුන්ට වහල් කම් කිරීමේ ප්‍රතිපලය කිමෙක්ද ?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769

    Dan godak ewun rata giyaama enne naa..
    Mehe weda karanna amaaruyi..
    Mul pathweema hambenne muthur , mulathiwu, puthuwil wage eeta passe awurudu 10kata wada yanawa monaragalin mehaata enna ...
    Ithin oyakale kohonada ban lamayinta ugannane..
    Jeewithe iwarayi thama ... e wenakaota 45k wath wela :yes::sorry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Dan godak ewun rata giyaama enne naa..
    Mehe weda karanna amaaruyi..
    Mul pathweema hambenne muthur , mulathiwu, puthuwil wage eeta passe awurudu 10kata wada yanawa monaragalin mehaata enna ...
    Ithin oyakale kohonada ban lamayinta ugannane..
    Jeewithe iwarayi thama ... e wenakaota 45k wath wela :yes::sorry:

    Professionals ලංකාවේ රඳවා ගන්න රජය දෑන ගන්න ඕනේ. එහෙම නැතිනම් කිසිදිනක බුද්ධි ගලනය වලක්වන්න බැහැ.