You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
උඹත් කරපන්කෝ බන් යූටියුබ් ශෝ එකක් සින්හලෙන්. මම නමකුත් හැදුවා යූ ටුයුබ් යූසර් නේම් එකට" මැන්චෙස්ටර් ගනිතයා".. ශෝ එකේ නම "ගැලවිද්‍යාව" ජෝක් හොඳේ..සිරාවට කරපන්කෝ. මම මේ දවස් වල ඉන්ග්‍රීසි ටියුටෝරියල් බලනවා..සින්හල ටියුටෝරියල් නැති නිසා....කවුරුහරි පටන් ගත්තොත් හොඳ ආදායමක් හෙව්වැහැකි..හැබැයි ඒ ලෙවෙල් ඉඳන් ඉදිරියට කරන්න ඕනෙ
..ඕවටම හදපු සොෆ්ට්වෙයා තියනවා..චෝක් බොඅඩ් එකක් වගේ පාවිච්චි කරන්න.. මූන පෙන්නන්න ඕනෙ නෑ
මෙන්න මේ චැනෙල් දෙකේ ඒවා බලන්නකෝ..ඒවත් මරු.. විහිලුවක් බන් කරේ