මූත් මුස්ලිම්...

DIGger

Member
May 18, 2016
689
74
0
විල්පත්තුව වනසනවට විරුද්ධ මුස්ලිම් උන් ගොඩක් ඉන්නවා මචන්
වෙජිටේරියන් මුස්ලිම් උනුත් ඉන්නවා
10% විතර මුස්ලිම් උන් හොඳයි
 
Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නැකැත් රාල;20189338 said:
    මූ කවුද කියලා තාම උඹලා දන්නේ නැ. මමත් මුලින් හිතුවේ ඔහොම තමා.

    මු කරන්නේ බෑග් බිස්නස් එකක් කියලා ලෝකෙට පෙන්නනවා. නමුත් බලපන් මු හැමදාම ඔය වගේ වැඩ වලට මහපාරේ. කොහෙන්ද මුට මුගේ පවුල නඩත්තු කරන්න සල්ලි? උඹලා අපි හැමෝම දන්නවා බිස්නස් එකක් කලත් සති ගණන් එක දිගට මේ වගේ වැඩ කරන්න බැ. එහෙම නම් මුට කොහෙන් හරි සල්ලි ලැබෙන්න ඕන.

    මු දැන් සති ගානක් ගස් හිටෙව්වා දැන් ගැන වතුර වැඩේ. විනාඩි 10න් 10ට ෆේස් බුක් එක අප්ඩේට් කරනවා. මම රබර් සෙරප්පු දාන්නේ කියලත් ස්ටේටස් අප්ඩේට් කරනවා. මේ පල්ලියේ අජෙන්ඩා එකට වැඩකරන බුවෙක්. මුගේ සිද්ධ වුනා වගේ දාන ස්ටේටස් ගොඩක් ඒවා හිතලා දාන ඒවා (සාක්කි ඇත)

    මූ මුස්ලිම් උන් ගැන සිංහල උන්ගේ බය නැති කරලා උන්ගේ ගේම් එක ගහන්න පාර හදලා දෙනවා කියලා තේරුම් ගන්න අමාරු නැ.

    අඩෝ ඇත්තද බං..?
    මම හිතුවේ මූ හොඳයි කියලා..
    බැලින්නම් මූත් ටිපිකල් JVP එකෙක් වගේ නෙහ්..
    :lol::lol:
     
    උගේ සේවකයො ඇති මචන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    mu hena\ loku dial ekak nemayi podi bag kadayk karana ekek. bag mahan sin ekakuth karanava. mu fb eken jvp ekata set una porak nathuva polawe sambandakam hadagaththge passe.

    muge palliye kisima line ekak na\ha ban. muth ekka\ islaam agama gana katha karalath thiyanava. mu ehema\ aagama piliganna porak nemayi.

    pora kiyanava.. muslim deshapauluwo muslim unta vithrak karana eka navaththpu daata rate jaathika samagioya hadeyilu.
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    13241395_903089723135415_8996087801047066081_n.jpg
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    අඩෝ ඇත්තද බං..?
    මම හිතුවේ මූ හොඳයි කියලා..
    බැලින්නම් මූත් ටිපිකල් JVP එකෙක් වගේ නෙහ්..
    :lol::lol:

    ඔව් මු JVP. මම මගේ FB එකෙත් උඹ වගේම මුගේ හොඳ කියලා පොස්ට් ශෙයා කරලා තියනවා. දැනුයි තේරෙන්නේ මටත් වැරදිලා තිබ්බේ.
    මු වරක් දැම්මා සිංහල උන් මුගේ ගස් හිටවන සින් එකට විරුද්ධයි කියලා ස්ටේටස් එකක්. අපිත් සතා කවුද කියලා දැනගෙන හිටියට ගස් හිටවන එකට වචනයක්වත් කිව්වේ නැ. නමුත් මු මේ පොස්ට් එක දැම්මම මම කිව්වා එහෙම නම් කරන්න විදිහක් නැ උඹ බොරු කියන්නේ කියලා. මු කිව්වා අදත් කීපදෙනෙක් බැන්න කියලා. මම කිව්වා එහෙනම් දාපන් උඹ බොරු කියන්නේ කියලා. මු ටක්ගාලා චැට් එකෙන් ඇවිත් නැ මචං එහෙම දාන එක හරි නැ කියලා බයිලා ගහලා ශේප් වුනා. නමුත් ඊයේ පෙරේදා එකෙක් කියලා තිබ්බ විල්පත්තුවේ කපන ගස් වලට මෙතන හිටවල තේරුමක් නැ විල්පත්තුවේ වෙන හානිය නැති වෙන්නේ නැ කියලා. මු ටක් ගාලා ඒක අරගෙන මට එවලා තිබ්බා. ඒ කියන්නේ මු පොස්ට් එක හිතලා දැම්මේ සිංහල උන් නරක් කරලා. ඔප්පු කරන්න සාක්කි තිබ්බේ නැ. අර පොස්ට් එක වැටුන ගමන් මු එව්වා.
    ඔය වගේ මු සැහෙන්න පොස්ට් ප්‍රමාණයක් වුනා වගේ බොරුවට දානවා. ඒවායේ වැඩිපුරම මුස්ලිම් උන්ගේ මනුස්ස කමත් සිංහල උන්ගේ අමනුස්ස කමත් මු පෙන්නන්න හදන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Dennied

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උගේ සේවකයො ඇති මචන්

    මචං සේවකයන්ට බාර දීලා යන්න තරම් ලොකු බිස්නස් එකක් මුට නැ. (ඒවා හොයාගෙන තියන්නේ) මුගේ ට්‍රෙන්ඩි කියන නමින් සිංහල ව්යාපාරිකයෙක්ගේ ව්‍යාපාරයකුත් තියනවා. (නීතිමය පැත්ත ගැන නම් දන්නේ නැ) පොඩි බිස්නස් එකක් කරන පොරක් කොහොමද බන් මාසයක් විතර බිස්නස් එකට ඉන්වොල්ව් නොවී ඉන්නේ?

    mu hena\ loku dial ekak nemayi podi bag kadayk karana ekek. bag mahan sin ekakuth karanava. mu fb eken jvp ekata set una porak nathuva polawe sambandakam hadagaththge passe.

    muge palliye kisima line ekak na\ha ban. muth ekka\ islaam agama gana katha karalath thiyanava. mu ehema\ aagama piliganna porak nemayi.

    pora kiyanava.. muslim deshapauluwo muslim unta vithrak karana eka navaththpu daata rate jaathika samagioya hadeyilu.

    මු ZAM ZAM එකේ යාවජීව සාමාජිකයෙක්. මම දැකලා තියනවා එකෙන් බෑග් බෙදනවා. සමහරවිට මුගේ ඒවා වෙන්න පුළුවන්. ZAM ZAM එකට ෆනඩ්ස් එන විදිහ ගැනත් සැකයක් තියනවා. මුත් එම ෆනඩ්ස් වලින් වක්‍රාකාරයෙන් යැපෙනවා කියලයි දැනට සැකය.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නැකැත් රාල;20191683 said:
    ඔව් මු JVP. මම මගේ FB එකෙත් උඹ වගේම මුගේ හොඳ කියලා පොස්ට් ශෙයා කරලා තියනවා. දැනුයි තේරෙන්නේ මටත් වැරදිලා තිබ්බේ.
    මු වරක් දැම්මා සිංහල උන් මුගේ ගස් හිටවන සින් එකට විරුද්ධයි කියලා ස්ටේටස් එකක්. අපිත් සතා කවුද කියලා දන්න නමුත් ගස් හිටවන එකට වචනයක්වත් කිව්වේ නැ. නමුත් මු මේ පොස්ට් එක දැම්මම මම කිව්වා එහෙම නම් කරන්න විදිහක් නැ උඹ බොරු කියන්නේ කියලා. මු කිව්වා අදත් කීපදෙනෙක් බාන්න කියලා. මම කිව්වා එහෙනම් දාපන් උඹ බොරු කියන්නේ කියලා. මු ටක්ගාලා චැට් එකෙන් ඇවිත් නැ මචං එහෙම දාන එක හරි නැ කියලා බයිලා ගහලා ශේප් වුනා. නමුත් ඊයේ පෙරේදා එකෙක් කියලා තිබ්බ විල්පත්තුවේ කපන ගස් වලට මෙතන හිටවල තේරුමක් නැ විල්පත්තුවේ වෙන හානිය නැති වෙන්නේ නැ කියලා. මු ටක් ගාලා ඒක අරගෙන මට එවලා තිබ්බා. ඒ කියන්නේ මු පොස්ට් එක හිතලා දැම්මේ සිංහල උන් නරක් කරලා. ඔප්පු කරන්න සාක්කි තිබ්බේ නැ. අර පොස්ට් එක වැටුන ගමන් මු එව්වා.
    ඔය වගේ මු සැහෙන්න පොස්ට් ප්‍රමාණයක් වුනා වගේ බොරුවට දානවා. ඒවායේ වැඩිපුරම මුස්ලිම් උන්ගේ මනුස්ස කමත් සිංහල උන්ගේ අමනුස්ස කමත් මු පෙන්නන්න හදන්නේ.

    එළ..එළ..
    මේ පෝස්ට් එක දාපු නිසානේ ඔය ටික හරි දැනගත්තේ..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සියලුම ඉස්ලාම් භක්තිකයෝ අන්තවාදීන් නොවේ. නමුත් අන්තවාදීන්ගේ තුවක්කුවේ පළමු ඉලක්කය අන් ජාතීන් නොව තමන් අතරම සිටින මද්‍යස්ථ මත දරන මුස්ලිම් බහුතරය වේ. ඒ වගේම නවීන තුවක්කු 10කට දහස් ගණනකගේ මතය විනාශ කර දැමිය හැකි බවත් මතක තියා ගන්න.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නෙත් FM බැලුම්ගල නාවික හමුදා නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ බැන්න නැගෙනහිර මහා ඇමතිගේ රෙදි ගලවයි

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැකැත් රාල;20191716 said:
    මචං සේවකයන්ට බාර දීලා යන්න තරම් ලොකු බිස්නස් එකක් මුට නැ. (ඒවා හොයාගෙන තියන්නේ) මුගේ ට්‍රෙන්ඩි කියන නමින් සිංහල ව්යාපාරිකයෙක්ගේ ව්‍යාපාරයකුත් තියනවා. (නීතිමය පැත්ත ගැන නම් දන්නේ නැ) පොඩි බිස්නස් එකක් කරන පොරක් කොහොමද බන් මාසයක් විතර බිස්නස් එකට ඉන්වොල්ව් නොවී ඉන්නේ?

    මු ZAM ZAM එකේ යාවජීව සාමාජිකයෙක්. මම දැකලා තියනවා එකෙන් බෑග් බෙදනවා. සමහරවිට මුගේ ඒවා වෙන්න පුළුවන්. ZAM ZAM එකට ෆනඩ්ස් එන විදිහ ගැනත් සැකයක් තියනවා. මුත් එම ෆනඩ්ස් වලින් වක්‍රාකාරයෙන් යැපෙනවා කියලයි දැනට සැකය.

    uba kiyana eka aththa wenna\ athi man danna\ vidiyata pora anith un vage nema\yi. samaharavita eka kapatikam wennth puluwan. eth mu quran oluywa uda thiyan inna ekek nema\yi.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් මෙයාගේ ප්‍රොෆයිල් එක ෆලෝ කරනව සෑහෙන කාලෙක ඉඳන්, වැරද්දක් නං පෙන්නේ නෑ ගොඩක් සිංහල උන්ට වඩා හොඳ බව නං පේනව. :yes: