සැමියාගෙන් දරුවො නොලද නිසා මල්ලීගෙන් දරුවකු ලබාගත් බිරිය ගයන ‘මූදු පතුල යට ඉඳලා‘
පාසල් කාලයේ සිට බොහෝ අය රසවින්ද වේදිකා නාට්‍ය ගීතයක් තමා ‘මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා – පෙණ කැටියක පාකරලා-මගෙ දෝතට පුතු ආවා‘
මේ ගීතයේ සරල අර්ථය දරු නැළවිල්ලක් විදිහට පෙනුණත් ඒක අනියම් ඇසුරකින් ලබන මව් පදවියක් ගැන කියැවෙන සංකීර්ණ අර්ථයක් තියන ගීයක් බව දන්නෙ ටික දෙනයි. 1962දී ගුණසේන ගලප්පත්තිගේ ‘මූදු පුත්තු‘ නමැති වේදිකා නාට්‍යයේ තමා එම ගීය ගායනය වන්නේ.
මුහුදු රස්සාව කරන සැමියා සමග කසාද බැඳ කාලයක් යනතුරුත් දරුවන් නොලද නිසා බිරියක සමාජයෙන් ගැරහුම් ලබනවා. දරුවන් ලබන්නට බැරි වඳ කාන්තාවක්ය කියා සමාජය විසින් කොන් කළ ඇය එම අභියෝගය ජයගන්නට උපායක් කල්පණා කරනවා. සැමියා සහ ඥාතීන් දරුවා ලබන්නට විවිධ භාර හාර වෙන අතරේ සැමියාගේ මල්ලී සමග ඇය කතරගම ගොස් භාරයක් වෙන්නට සූදානම් වෙනවා. මුහුදු රස්සාවේ යායුතු නිසා සැමියාට එයට එක්වන්නට බැරිවෙනවා.