මූදේ ඉඩ මදි, නැව් හැප්පිලා............

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇයි යකෝ එහෙම හැප්පෙන්නෙ.. මුහුදෙ වංගු තියෙනව කියලයෑ.. දුර තියා පේනවනේ.. ඒ ඇරත් රේඩාර් අනං මනං තියේනේ ඕවයෙ..:baffled:




    dura thiyala penunata wedak neh bn.. break gehuwata wedak neh bn.. eka thena hitinne neh disk break wage.. muhude rella nisa edila enawa issarahata :rofl::rofl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කිම් කාරයා කියනව ඇති. යකුනේ, මිසයිල හදන එක නවත්තලා කන්ටේනර් ශිප් හදපල්ලා ඒ හොදටම ඇති කියලා.