මූදේ ඉඩ මදි, නැව් හැප්පිලා............
USS Fitzgerald නම් අමෙරිකානු යුද නැව පිලිපීන බාන්ඩ ප්රවාහන නැවක හැප්පිලා. යුඇස් ශිප් එකේ සේලර්ලා 7ක් අතුරුදහන්ලු.. ඇයි බන් එහෙම හැප්පෙන්නේ. උඩ බලන්ද යන්නේ.. අනික යුද නැවකට නැද්ද බන් සොනාර් ගැජට්. ඇන්ටිකලිශන් ගැජට්.