මූදේ ඉඩ මදි, නැව් හැප්පිලා............

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මූදේ ඉඩ මදි, නැව් හැප්පිලා............

    USS Fitzgerald නම් අමෙරිකානු යුද නැව පිලිපීන බාන්ඩ ප්‍රවාහන නැවක හැප්පිලා. යුඇස් ශිප් එකේ සේලර්ලා 7ක් අතුරුදහන්ලු.. ඇයි බන් එහෙම හැප්පෙන්නේ. උඩ බලන්ද යන්නේ.. අනික යුද නැවකට නැද්ද බන් සොනාර් ගැජට්. ඇන්ටිකලිශන් ගැජට්.

    170616-uss-fitzgerald-collision-ac-804p_b6fd36b9183c6be82702d3de26edb3c2.nbcnews-ux-2880-1000.jpg
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked:

    මුන් යුද්ධ කරන්න යන්න ඉන්නේ මෙහෙමද ? :eek:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :shocked:

    මුන් යුද්ධ කරන්න යන්න ඉන්නේ මෙහෙමද ? :eek:
    ටහිකෙයි මේක නියුක්ලියර් එකක් උනානම්
    ado meka Arleigh Burke-class destroyer ekakne
    නැව් ගැන වැඩිය දන්නේ නැ බන්. ඒ ක්ලාස් එක හොද එකක්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    රේඩාර් තියෙනවා බං ඔය මුට්ටි අනිත් පැත්ත හරවල වගේ තියෙන්නේ රේඩාර් ද කොහෙද
    සෝනාර් එක තින්නේ වතුර යට දේවල් අදුරගන්න
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඩ්‍රයිවර් බීල ඉන්න ඇත්තේ
    ඩ්‍රයිවර්ව හෙලිකොප්ටරේක දාලා හොස්පිටල් අරන් ගිහින්. ඌට ටිකක් අමාරුලු.. ට හිකෙන්න, පිලිපීන නැව ගැන ආරන්චියක් නැ. උන් ගිලිලද මන්දා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රේඩාර් තියෙනවා බං ඔය මුට්ටි අනිත් පැත්ත හරවල වගේ තියෙන්නේ රේඩාර් ද කොහෙද
    සෝනාර් එක තින්නේ වතුර යට දේවල් අදුරගන්න
    මේ හැප්පිලා තියෙනේ ඔවා වැඩ කරලා නැද්ද බන්. ලන්කාවේ කාලගුනේ රේඩාර් වගේද දන්නෙ නැ. හැප්පුනාට පස්සේ ඇලට් කරන.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඩ්‍රයිවර්ව හෙලිකොප්ටරේක දාලා හොස්පිටල් අරන් ගිහින්. ඌට ටිකක් අමාරුලු.. ට හිකෙන්න, පිලිපීන නැව ගැන ආරන්චියක් නැ. උන් ගිලිලද මන්දා

    උන්ගේ ජනාට දැන් මල පැනල ඇති උ us එක්ක මලෙන් නේ ඉන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උන්ගේ ජනාට දැන් මල පැනල ඇති උ us එක්ක මලෙන් නේ ඉන්නේ
    පිලිපීන උට්ටටනේ. ඌට දැන් එක කොනක කුඩුකාරයො, අනිකේ අයි එස් උන් දැන් ඇමෙර්කන් උන්.,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මේ හැප්පිලා තියෙනේ ඔවා වැඩ කරලා නැද්ද බන්. ලන්කාවේ කාලගුනේ රේඩාර් වගේද දන්නෙ නැ. හැප්පුනාට පස්සේ ඇලට් කරන.

    ඕවගේ එහෙම ඇලර්ට් කරන්නේ නෑ මං හිතන්නේ ඒ මෝඩ් එකට දැම්මේ නැතිනං
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩ්‍රයිවර්ව හෙලිකොප්ටරේක දාලා හොස්පිටල් අරන් ගිහින්. ඌට ටිකක් අමාරුලු.. ට හිකෙන්න, පිලිපීන නැව ගැන ආරන්චියක් නැ. උන් ගිලිලද මන්දා

    :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි යකෝ එහෙම හැප්පෙන්නෙ.. මුහුදෙ වංගු තියෙනව කියලයෑ.. දුර තියා පේනවනේ.. ඒ ඇරත් රේඩාර් අනං මනං තියේනේ ඕවයෙ..:baffled: