මූන්ගේ වාර්තාව සිංහල භාෂාවෙන්

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
යකෝ මේකෙ දැං මූන් ට දෙන එවුනුත් ඉන්නව නේ! මෙන්න දාලා තියෙන කොමෙන්ට්:

Thread Date Comment
reputation_neg.gif
මූන්ගේ වාර්තාව සිංහල... 04-26-2011 05:32 PM mokata dagaluwath ubata mokada

:growl: :growl:

රෙප් කමෙන්ට් එක සුපුරැදු භාෂාවකින් :confused: probably I can guess that guy :)
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    යකෝ මේකෙ දැං මූන් ට දෙන එවුනුත් ඉන්නව නේ! මෙන්න දාලා තියෙන කොමෙන්ට්:

    Thread Date Comment
    reputation_neg.gif
    මූන්ගේ වාර්තාව සිංහල... 04-26-2011 05:32 PM mokata dagaluwath ubata mokada

    :growl: :growl:
    sinha redi porawagaththu thuchcha ninditha pahara kotiyekge wadak.. muge appa prabakaran wenna athi....

    ganan ganna epa ban...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෙප් කමෙන්ට් එක සුපුරැදු භාෂාවකින් :confused: probably I can guess that guy :)
    කවුරු හරි, rep power එක 1 තියෙන, අදෝ මාර්ගය රීබෝර් කර ගත්ත එකෙක් තමයි ඔය! :growl:
     
    • Like
    Reactions: hirashgeff
    Apr 6, 2011
    861
    34
    0
    මට හරප මතක්වෙනවා ඉතුරුටික කියෙව්වොත් කොම්පියුටාර් එක පොලොවේ ගහල තමා අතරවෙන්නේ
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    කවුරු හරි, rep power එක 1 තියෙන, අදෝ මාර්ගය රීබෝර් කර ගත්ත එකෙක් තමයි ඔය! :growl:

    shame really :(

    මේකේ හැමෝම දන්න එක වෙසාවෙක් ඉන්නවනෙ ලංකාවට කෙලවෙනකන් හැමදාම බලන් ඉන්න.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සොත්ති මාටිං;9957259 said:
    මට හරප මතක්වෙනවා ඉතුරුටික කියෙව්වොත් කොම්පියුටාර් එක පොලොවේ ගහල තමා අතරවෙන්නේ
    එහෙනං ඉතුරු පිටු 50 කියෙව්වොත් කාමරෙත් කුඩු කරයි වගෙ! :P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    යකෝ මේකෙ දැං මූන් ට දෙන එවුනුත් ඉන්නව නේ! මෙන්න දාලා තියෙන කොමෙන්ට්:

    Thread Date Comment
    reputation_neg.gif
    මූන්ගේ වාර්තාව සිංහල... 04-26-2011 05:32 PM mokata dagaluwath ubata mokada

    :growl: :growl:

    mun wage eun hinda thama ban mokak wath karanna bari.oya wage ratata kelawenakan balan inna moda kalakanni issarath ape rate hitiya.:growl::growl:
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    shame really :(

    මේකේ හැමෝම දන්න එක වෙසාවෙක් ඉන්නවනෙ ලංකාවට කෙලවෙනකන් හැමදාම බලන් ඉන්න.

    ඒකාවත් බාර දෙන්න ඕනී UN එකට
    :yes::yes:
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මචංලා මම යුද්ධයේ අන්තිම දවස් වල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙරසූදානම් ඒකකයේ වැඩ කලා. ඒතනින් තමා සම්පූර්ණයෙන්ම අනාථවෙලා හිටිය මිනිස්සුන්ගෙ(IDP ලගෙ) Health වැඩ කලේ. ලොකු වැඩක් ඉතින් ඒක. මිනිස්සු ලක්ෂ ගාණකගෙ කටයුතු ඒතන හිටපු අපි කීප දෙනා තමයි කලේ. ඒ කාලේ මම දැක්ක දෙයක් තමා අපේ රජය ඒ මිනිස්සු වෙනුවෙන් කොච්චර වෙහෙසුනාද කියන එක. ඒ මිනිස්සු වෙනුවෙන් දරපු වියදම අති විශාලයි, අපිට හිතා ගන්නවත් බැරි තරම්. NGO වලින් උදව් කරපු බව ඇත්ත. ඒත් ඒ දවස් වල උන් ඒ කෑම්ප් වල හිටපු කොටින්ව එලියට ගන්න ට්‍රයි කලා. ඒ දවස් වල NGO එහෙ යන්නනම් අපෙන් Security Clearance ගන්න ඕනෙ. ඒහෙම අරන් ගිය උන් කලේ ඕවයි. ඒ නිසා උන්ට එහෙ යන්න තහනම් කලා. මේ කොහෙවත් ඉන්න හදයල(මූන්ල) දන්නෙ නෑ අපේ මිනිස්සු කොච්චර මානුශිකද කියල.

    අනික උන් දන්නෙ නෑ යුද්ධයක් කියන්නෙ අනිත් පැත්තෙ ඉන්න උන්ව කිචි කවල ආයේ දුවගෙන එන විදිහෙ එකක් නෙමේ කියල. අපිටත් තියෙන්නෙ SARC එකේ රටවල් එකතු වෙලා හරි ඇමරිකන් හමුදාව ඇෆ්ගනිස්තානේටයි ඉරාකෙටයි පොකුරු බෝම්බ දාපුවට විරුද්ධව වාර්ථාවක් හදන්නනයි.ඒහෙම නැත්තම් ඔය කමිටුවේ හිටිය උන්ගේ තාත්තල උන්ගේ අම්මලට කරල තියන අපරාධය ගැන වාර්ථාවක් හදල දෙන එකයි....
    :yes::yes: