මූන්ට මිසක් කාටවත් මාව නැඟිටුවන්න බෑ

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මූන්ට මිසක් කාටවත් මාව නැඟිටුවන්න බෑ

    විමල් උපවාසයක් ආරම්භ කර ඇති බව අප සැවොම දන්නා කරුණකි.එය ඔහු ඇත්තට හෝ බොරුවට දේශපාලන වාසියක් තකා සිදුකරන්නක් වීමට ඉඩ ඇත.මදක් සිතා බලන්න බෑන් කී මූන් එන්නේ අපේ රටේ රෙදි ලෝකයම ඉදිරියේ ගැලවීමටය.ඒකෙන් අපට සිදුවන සෙතක් නොමැත සිදුවන්නේ ලෝකයම ඉදිරියේ හන්වඩු වීම පමණි. විමල් දැන් ඔය කොරන්න පටන් අරන් තියෙන උපවාසය ලෝකයට මවා පෙන්වීමක් බව මාත් විශ්වාස කරමි.නමුත් ප්‍රශ්නය, අපි සියලු දෙනා මඩ ගසන්නේ විමල්ට වීමය, එය සාධාරණද? බෑන් කී මූන් හට එකෙක්වත් මුකුත් නොකියන්නේ ඌ සුද්දෙක් නිසාද? නැතිනම් ඌ එන්නේ අපට කිරි කැවුම් බෙදා යෑමටද?? මෙය අතීතයේ සිට සිංහලයන්යැයි පවසන අපේ ජාතියේ බහුතරයක් දෙනාගෙ නිවට කමයි.සටන් කරන්නේ අපේ එකෙකි, අපේ ජාතියේ එකෙකි, හරි හෝ වැරදි හෝ අපි ඌට සහය දිය යුතුය.සූර සරදියෙල් ගැන අපි අසා ඇත්තෙමු.ඇත්තෙන්ම ඔහු සූදු අන්තුවෙකි,චන්ඩියෙකි නමුත් ඔහු ජාතික වීරයෙකි.අපි ආඩම්බරයෙන් ඔහු ගැන කතා කරන්නේ ඒ නිසාය පර සුද්දන් සමඟ අභීතව සටන් වැදුන නිසාය. මෙය කියවන ඔබත් මදක් සිතන්න සහය වන්නේ අපේ එකාටද?නැතිනම් මූනාටද? නැතිනම් බෑන් කී මූන් ඉදිරියේ පමණක් නොව මුලු මහත් ලෝකයම ඉදිරියේ අපි නිවටුන් බවට පත්වෙනවාද?.....

    Dimuth

    meka mama kiyapu deyak newei dimuth kiyala lankaawa gana hithana kollek...............
     
    • Like
    Reactions: Zeus

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නිවුස් බලන්න, මහින්ද අතින් වතුර බීලා දෙයියන්ට පිංදිදී ඉස්ප්‍රීතාලෙ ගියා....
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මැදිහත්ව කතා කළොත්

    විමල්ගෙ නිර්දෝශීභාවය පෙන්නන්න නං අනිවා ඌට මැරෙන්නම වෙනවා
    ඌ කොහොම හරි පණබේරගත්තොත් ඌ කළේ රැඟීමක්ද කියල සාධාරණ සැකය අපි ඕන කෙනෙක්ට හිතෙනවනෙ ? :yes:

    ඌ කරන්නෙ වේදිකා නාට්‍යක් හරි ටීටර් එකක් උනත් කමක් නෑ ඒකෙන් අපේ කොල්ලො යුධ අපරාද අධිකරණයකට ගෙන්නල කින්ඩි කරන්නෙ නැත්නං

    ඉතිං ඔය කියන විදියට බෑන් ගේ ඔය committee එකෙන් ලංකාවට වෙන්නෙ අවාසියක් නම්
    මං අනිවා විමල් කියන බුරන බල්ලට උනත් මස් කට්ටක් දෙනවා

    අපිට ඕනෙ මොන ගස් ගොතය නිසා හරි අපිට ඉන්න රටක් ඉතුරුවෙනවනං එච්චරයි
    ඌ සාධුචරිතයක්ද පච්ච සිරෙක්ද කියන එකෙන් මට 50 cents බැරිනං EMINEM තරම්වත් වැදගත් නෑ



    .......බෑන් කී මූන් හට එකෙක්වත් මුකුත් නොකියන්නේ ඌ සුද්දෙක් නිසාද?........
    සාමාන්‍යෙන් අපි සුද්දො කියන්නෙ යුරෝපීයන්ට හරි උන්ගෙන් පැවත එන උංට මිසක් පොත්ත සුදු උංට නෙවෙයි නෙ ;)

    බෑන් කී මුන් කියන්නෙ ආසියාතිකයෙක්
    In the sense ඌත් කල්ලෙක් ;)



    හරි හෝ වැරදි හෝ අපි ඌට සහය දිය යුතුය............
    අපේ එකෙක් සීගිරිය ගල් වලට විකුණන්න යනවනං ඌටත් සහය දෙනවද ?
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අපි සියලු දෙනා මඩ ගසන්නේ විමල්ට වීමය, එය සාධාරණද? බෑන් කී මූන් හට එකෙක්වත් මුකුත් නොකියන්නේ ඌ සුද්දෙක් නිසාද?

    බැංකීමූන් සුද්දෙක් නොව කොරියන් කාරයෙකි




    සිංහලයන්යැයි පවසන අපේ ජාතියේ බහුතරයක් දෙනාගෙ නිවට කමයි.සටන් කරන්නේ අපේ එකෙකි, අපේ ජාතියේ එකෙකි, හරි හෝ වැරදි හෝ අපි ඌට සහය දිය යුතුය.

    ඔබ සිංහලයින් නිවටයින් යයි කියයි. විමල් වීරවංස යනු නිවට සිංහලයෙකි.

    විමල් වීරවංස උපවාස කරන්නේ රටවෙනුවෙන් යයි කියන්නේ අඳබාලයිනි. විමල් කවදත් කට අරින්නේ, තැනකට යන්නේ, යමක් ලියන්නේ කියන්නේ තමුන්ගේ වාසිය හා බඩගෝස්තර තකාය. ඕකා ජවිපේ ඉන්දැද්දී පවා කල කී දේ අපට අමතක නැත්තේ නුඹ මෙන් අප මැරී ඉපදුනු නැති නිසාය.


    හරි හෝ වැරදි හෝ අපි ඌට සහය දිය යුතුය.

    හරි හෝ වැරදි හෝ සහය දිය යුතුය? අපූරු යෝජනාව!

    ඔය මීහරක් UN එකේ නියෝජිතයෙකුට අණතුරක් කරානම් අමාරුවේ වැටෙන්නේ මුලු රටමය.

    මුලු රටම ලෝකෙට පච කරන ගහලයෙකුට අපේ එකෙක් යයි කියා සහයදෙන්නට යෝජනා කරන්නේ හොඳ සිහියෙන්ද?
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    විමල් පුතේ මේ වතුර ටික බොන්න හොද බබා වගේ

    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙන්න විමල්, කොහොමද බැංකිමූනාගේ අත බදාගෙන ඉන්න ලස්සන? දැන් තමයි හතුරා වෙලා කෑගහන්නේ. මූ වගේ බොරු බේගල් කාරයෙක්?

    z1111111111111111111111.jpg
     
    Jun 15, 2010
    313
    35
    0
    මැදිහත්ව කතා කළොත්

    විමල්ගෙ නිර්දෝශීභාවය පෙන්නන්න නං අනිවා ඌට මැරෙන්නම වෙනවා
    ඌ කොහොම හරි පණබේරගත්තොත් ඌ කළේ රැඟීමක්ද කියල සාධාරණ සැකය අපි ඕන කෙනෙක්ට හිතෙනවනෙ ? :yes:

    ඌ කරන්නෙ වේදිකා නාට්‍යක් හරි ටීටර් එකක් උනත් කමක් නෑ ඒකෙන් අපේ කොල්ලො යුධ අපරාද අධිකරණයකට ගෙන්නල කින්ඩි කරන්නෙ නැත්නං

    ඉතිං ඔය කියන විදියට බෑන් ගේ ඔය committee එකෙන් ලංකාවට වෙන්නෙ අවාසියක් නම්
    මං අනිවා විමල් කියන බුරන බල්ලට උනත් මස් කට්ටක් දෙනවා

    අපිට ඕනෙ මොන ගස් ගොතය නිසා හරි අපිට ඉන්න රටක් ඉතුරුවෙනවනං එච්චරයි
    ඌ සාධුචරිතයක්ද පච්ච සිරෙක්ද කියන එකෙන් මට 50 cents බැරිනං EMINEM තරම්වත් වැදගත් නෑ




    සාමාන්‍යෙන් අපි සුද්දො කියන්නෙ යුරෝපීයන්ට හරි උන්ගෙන් පැවත එන උංට මිසක් පොත්ත සුදු උංට නෙවෙයි නෙ ;)

    බෑන් කී මුන් කියන්නෙ ආසියාතිකයෙක්
    In the sense ඌත් කල්ලෙක් ;)




    අපේ එකෙක් සීගිරිය ගල් වලට විකුණන්න යනවනං ඌටත් සහය දෙනවද ?

    MACHANZ UBA WIMAL SAMANA KARE EMINEM TADA.........? EKA EMINEM TA HARI NA NEDA....?