මූන් සහ බකමූන්

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    මූන් සහ බකමූන්

    2080wimalwithmoonj.jpg

    නපුන්සකට අතට අත දෙන කෙනාට කියන නම මොකද්ද?
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    පොලීසිය පිට දමා දිවි රැකගන්න විමල් සැරසේ

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට අද උදෑසන මාරාන්තික උපවාසයකට වාඩ වූ විමල් වීරවංශ මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙස ආණ්ඩුවේ ප්‍රබලයකු පොලීසියට දැනුම්දී ඇති බව වාර්තාවේ.

    ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට විමල් වීරවංශ අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාට ‍හිතවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අතර ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවකදී මෙම සැලසුම සාකච්ඡා වී ඇත. ජාතික නිදහස් පෙරමුණ විසින් පසුගියදා සිදු කළ උද්ඝෝෂණය ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදුවූවක් බව හෙළිදරව්වීමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය එම උද්ඝෝෂණ නොතකා ක්‍රියා කිරීමත් හේතුවෙන් පොලීසිය පිට දමා සිය විරෝධතාව හකුළා ගැනීමට වීරවංශ අමාත්‍යවරයා මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ඒ අනුව අද පස්වරුවේ හෝ හෙට උදෑසන උපවාසකරු ඉවත් කිරීම සදහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලීසිය ක්‍රියාකරනු ඇත.

    LT
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36

    umbata ithin alada..nikan innawata wada miniha karapu deeth madida..UNP, JVP, SF eun nam mee dawas wala party daanawa ethi. Umbath party ekak daapan
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Wimal stops taking water

    Minister Wimal Weerawansa on a fast unto death outside the UN office in Colombo has stopped taking water, a spokesman for the National Freedom Front (NFF) said.

    “He is under observation of a medical team and doctors had advised him to take water. But he has decided not to take water”, the spokesman said. (DW)

    Mr. Weerawansa who was seated upright earlier in the morning was now stretched out on the stage.

    Sundaytimes
     
    පොලීසිය පිට දමා දිවි රැකගන්න විමල් සැරසේ

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට අද උදෑසන මාරාන්තික උපවාසයකට වාඩ වූ විමල් වීරවංශ මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙස ආණ්ඩුවේ ප්‍රබලයකු පොලීසියට දැනුම්දී ඇති බව වාර්තාවේ.

    ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට විමල් වීරවංශ අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාට ‍හිතවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අතර ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවකදී මෙම සැලසුම සාකච්ඡා වී ඇත. ජාතික නිදහස් පෙරමුණ විසින් පසුගියදා සිදු කළ උද්ඝෝෂණය ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදුවූවක් බව හෙළිදරව්වීමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය එම උද්ඝෝෂණ නොතකා ක්‍රියා කිරීමත් හේතුවෙන් පොලීසිය පිට දමා සිය විරෝධතාව හකුළා ගැනීමට වීරවංශ අමාත්‍යවරයා මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ඒ අනුව අද පස්වරුවේ හෝ හෙට උදෑසන උපවාසකරු ඉවත් කිරීම සදහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලීසිය ක්‍රියාකරනු ඇත.

    LT
    boru kiyanna epa oi:angry::angry::angry:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    පොලීසිය පිට දමා දිවි රැකගන්න විමල් සැරසේ

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට අද උදෑසන මාරාන්තික උපවාසයකට වාඩ වූ විමල් වීරවංශ මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙස ආණ්ඩුවේ ප්‍රබලයකු පොලීසියට දැනුම්දී ඇති බව වාර්තාවේ.

    ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට විමල් වීරවංශ අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාට ‍හිතවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අතර ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවකදී මෙම සැලසුම සාකච්ඡා වී ඇත. ජාතික නිදහස් පෙරමුණ විසින් පසුගියදා සිදු කළ උද්ඝෝෂණය ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදුවූවක් බව හෙළිදරව්වීමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය එම උද්ඝෝෂණ නොතකා ක්‍රියා කිරීමත් හේතුවෙන් පොලීසිය පිට දමා සිය විරෝධතාව හකුළා ගැනීමට වීරවංශ අමාත්‍යවරයා මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ඒ අනුව අද පස්වරුවේ හෝ හෙට උදෑසන උපවාසකරු ඉවත් කිරීම සදහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලීසිය ක්‍රියාකරනු ඇත.

    LT
    Ane Lkdood where did you find these, From a PACHA news site? Though I never approve WW & his actions, I feel really sorry about people like you also! You always publish things, either damaging our country or else harming local religions or negatives, So whats the problem of you man?
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    Ane Lkdood where did you find these, From a PACHA news site? Though I never approve WW & his actions, I feel really sorry about people like you also! You always publish things, either damaging our country or else harming local religions or negatives, So whats the problem of you man?

    uba oya tika real id eken awilla kiyapuwama ubata paduda..nikan idan nikamo wage inna umbalata owa pacha news unata tv balana mole ati hama ekama dannawa kauda wimal kiyanne kiyala...ubala wage gobba pataw set tikak thama ahuwoth oya wage prashnayak ahanne
     
    Sep 19, 2008
    1,094
    14
    0
    On my Mother Land..
    පොලීසිය පිට දමා දිවි රැකගන්න විමල් සැරසේ

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට අද උදෑසන මාරාන්තික උපවාසයකට වාඩ වූ විමල් වීරවංශ මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙස ආණ්ඩුවේ ප්‍රබලයකු පොලීසියට දැනුම්දී ඇති බව වාර්තාවේ.

    ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට විමල් වීරවංශ අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාට ‍හිතවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අතර ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවකදී මෙම සැලසුම සාකච්ඡා වී ඇත. ජාතික නිදහස් පෙරමුණ විසින් පසුගියදා සිදු කළ උද්ඝෝෂණය ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදුවූවක් බව හෙළිදරව්වීමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය එම උද්ඝෝෂණ නොතකා ක්‍රියා කිරීමත් හේතුවෙන් පොලීසිය පිට දමා සිය විරෝධතාව හකුළා ගැනීමට වීරවංශ අමාත්‍යවරයා මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ඒ අනුව අද පස්වරුවේ හෝ හෙට උදෑසන උපවාසකරු ඉවත් කිරීම සදහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලීසිය ක්‍රියාකරනු ඇත.

    LT

    Gon part danna epa ban...........