'mu kiyana ewa theren ne nahane'![]()
නපුන්සකට අතට අත දෙන කෙනාට කියන නම මොකද්ද?

umbata ithin alada..nikan innawata wada miniha karapu deeth madida..UNP, JVP, SF eun nam mee dawas wala party daanawa ethi. Umbath party ekak daapanපොලීසිය පිට දමා දිවි රැකගන්න විමල් සැරසේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට අද උදෑසන මාරාන්තික උපවාසයකට වාඩ වූ විමල් වීරවංශ මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙස ආණ්ඩුවේ ප්‍රබලයකු පොලීසියට දැනුම්දී ඇති බව වාර්තාවේ.
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට විමල් වීරවංශ අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාට හිතවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අතර ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවකදී මෙම සැලසුම සාකච්ඡා වී ඇත. ජාතික නිදහස් පෙරමුණ විසින් පසුගියදා සිදු කළ උද්ඝෝෂණය ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදුවූවක් බව හෙළිදරව්වීමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය එම උද්ඝෝෂණ නොතකා ක්‍රියා කිරීමත් හේතුවෙන් පොලීසිය පිට දමා සිය විරෝධතාව හකුළා ගැනීමට වීරවංශ අමාත්‍යවරයා මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව අද පස්වරුවේ හෝ හෙට උදෑසන උපවාසකරු ඉවත් කිරීම සදහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලීසිය ක්‍රියාකරනු ඇත.
LT
boru kiyanna epa oiපොලීසිය පිට දමා දිවි රැකගන්න විමල් සැරසේ

balan inna koboru kiyanna epa oi![]()

dan oyata keeyak gewanawada metha awilla pacha kelinawatabalan inna ko
Mr. Wimal will be taken away to the hospital![]()

Ane Lkdood where did you find these, From a PACHA news site? Though I never approve WW & his actions, I feel really sorry about people like you also! You always publish things, either damaging our country or else harming local religions or negatives, So whats the problem of you man?පොලීසිය පිට දමා දිවි රැකගන්න විමල් සැරසේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට අද උදෑසන මාරාන්තික උපවාසයකට වාඩ වූ විමල් වීරවංශ මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙස ආණ්ඩුවේ ප්‍රබලයකු පොලීසියට දැනුම්දී ඇති බව වාර්තාවේ.
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට විමල් වීරවංශ අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාට හිතවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අතර ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවකදී මෙම සැලසුම සාකච්ඡා වී ඇත. ජාතික නිදහස් පෙරමුණ විසින් පසුගියදා සිදු කළ උද්ඝෝෂණය ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදුවූවක් බව හෙළිදරව්වීමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය එම උද්ඝෝෂණ නොතකා ක්‍රියා කිරීමත් හේතුවෙන් පොලීසිය පිට දමා සිය විරෝධතාව හකුළා ගැනීමට වීරවංශ අමාත්‍යවරයා මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව අද පස්වරුවේ හෝ හෙට උදෑසන උපවාසකරු ඉවත් කිරීම සදහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලීසිය ක්‍රියාකරනු ඇත.
LT
Ane Lkdood where did you find these, From a PACHA news site? Though I never approve WW & his actions, I feel really sorry about people like you also! You always publish things, either damaging our country or else harming local religions or negatives, So whats the problem of you man?
UN sewalayanta nondi wenne nathuwa marunoth hodaiuba kiyan ne wimal marei kiyala ?
![]()

පොලීසිය පිට දමා දිවි රැකගන්න විමල් සැරසේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට අද උදෑසන මාරාන්තික උපවාසයකට වාඩ වූ විමල් වීරවංශ මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙස ආණ්ඩුවේ ප්‍රබලයකු පොලීසියට දැනුම්දී ඇති බව වාර්තාවේ.
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට විමල් වීරවංශ අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාට හිතවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අතර ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවකදී මෙම සැලසුම සාකච්ඡා වී ඇත. ජාතික නිදහස් පෙරමුණ විසින් පසුගියදා සිදු කළ උද්ඝෝෂණය ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදුවූවක් බව හෙළිදරව්වීමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය එම උද්ඝෝෂණ නොතකා ක්‍රියා කිරීමත් හේතුවෙන් පොලීසිය පිට දමා සිය විරෝධතාව හකුළා ගැනීමට වීරවංශ අමාත්‍යවරයා මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව අද පස්වරුවේ හෝ හෙට උදෑසන උපවාසකරු ඉවත් කිරීම සදහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලීසිය ක්‍රියාකරනු ඇත.
LT
anything not from dailynews, pachavahini is PACHAAne Lkdood where did you find these, From a PACHA news site? Though I never approve WW & his actions, I feel really sorry about people like you also! You always publish things, either damaging our country or else harming local religions or negatives, So whats the problem of you man?