මූනුපොතට Animated (GIF) පොටෝ ‍දාමුද? | Adding Animated GIF to Facebook

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මූනුපොතට Animated (GIF) පොටෝ ‍දාමුද? | Adding Animated GIF to Facebook

    facebook_256x256.png


    මෙච්චර කාලෙකට මං දන්න තරමට සහ මම හොයපු තරමට නම් මූනුපොතෙන් Graphic Interchange Format එකේ පොටෝ දාන්න අවසර දුන්නේ නෑ.එහෙම කිව්වම ටිකක් අමුතුයි වගේ නම් ඒක කෙටි කරලා මෙහෙම කියමු… ..ඉස්සර GIF දාන්න අවසර දුන්නේ නෑ..(අප්ලෝඩ් කරන්න අවසර දුන්නට ඒව ඇනිමේට් උනේ නෑ)..ඒත් දැන් ඒවා මූනුපොතේ පලකරන්න ක්‍රමයක් තියෙනවා..මම හිතනවා කස්ටිය ගොඩක් කැමති වෙයි කියලා ඒකට..

    වැඩේ කරන්නේ මෙහෙමයි…
    මුලින්ම ඔයාලට ඕන Animated (GIF) පොටෝ ‍ එක තෝරගන්න.(128 x 128 හෝ ඊට අඩු එකක් නම් වඩාත් පහසු වේවි).දැන් ඒක සමාන්‍යයෙන් ප්‍රොෆයිල් පොටෝ එක අප්ලෝඩ් කරන විදිහට අප්ලෝඩ් කරන්න.(මොකද මේ පොටෝ එක අප්ලෝඩ් වෙන්න ඕන ප්‍රොෆයිල් පොටෝ තියෙන ගොනුවටයි)
    **ඔයාලගේම නම තියෙන ඇනිමේෂන් එකක් හදාගන්න මේ වෙබ් අඩවියට යන්න.

    Code:
    http://reddodo.com/
    දැන් ඉතින් ඔයාලා ඒ අප්ලෝඩ් කරපු පොටෝ එකේ ලින්ක් එක අරගෙන ඒක මූනුපොතේ ඕනම තැනක යොදා ගන්න පුලුවන්..
    හැබැයි මේක ප්‍රොෆයිල් පොටෝ එක විදිහට තියෙද්දි නම් ඇනිමේට් වෙන්නේ නෑ.

    මේක එළකිරි එකේ avatar එක විදිහටත් දාන්න පුලුවන් වෙයි...තාම බැලුවේ නෑ...
     
    • Like
    Reactions: coollifestyle4u