Questions ###මූනෙ - මොයිස්චරිසින් ක්‍රීම් එක ??

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    2XgtzbB.png

    @scurvy උබ ගාපු ක්‍රීම් එකේ ජාතිය කියපන්.

    මට නම් පේන්නේ රොබියලැක්, නිපොලැක්, ඩියුලක්ස් වගේ
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    a449bf1571c0a09b329139771c87811b.jpg

    උබ දාලා තියෙන්නෙ බොඩි ලෝෂන් එකක්. නිල් පාට ටින් එකක් වගේ තියෙන්නෙ ක්‍රීම් එක. හැබැයි දැන් ඉස්සර තරම් හොය ගන්න නෑ. මම මේක ගත්තෙත් කෙල්ලොන්ගේ පර්ෆියුම් විකුණන කඩේකින්
     
    • Like
    Reactions: dilan_randika

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    a449bf1571c0a09b329139771c87811b.jpg

    උබ දාලා තියෙන්නෙ බොඩි ලෝෂන් එකක්. නිල් පාට ටින් එකක් වගේ තියෙන්නෙ ක්‍රීම් එක. හැබැයි දැන් ඉස්සර තරම් හොය ගන්න නෑ. මම මේක ගත්තෙත් කෙල්ලොන්ගේ පර්ෆියුම් විකුණන කඩේකින්
    මම මූනෙත් ගානවා බං. අවුලක් නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,797
    23,489
    113
    UV block nati moisturizer ekak kiyapanko age mune okkogema ganna ekak

    Price ekat shape ekak
    ------ Post added on Jan 24, 2026 at 12:58 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,583
    2,030
    113
    UV block nati moisturizer ekak kiyapanko age mune okkogema ganna ekak

    Price ekat shape ekak
    ------ Post added on Jan 24, 2026 at 12:58 PM

    cetaphil moisturising cream/ lotion එක හොදයි මූනේ, ඇගේ දෙකේම ගාන්න.

    3500 යි මන් අන්තිමට ගද්දි ක්‍රීම් එක. 80g.
     
    • Like
    Reactions: dilan_randika

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,797
    23,489
    113
    cetaphil moisturising cream/ lotion එක හොදයි මූනේ, ඇගේ දෙකේම ගාන්න.

    3500 යි මන් අන්තිමට ගද්දි ක්‍රීම් එක. 80g.
    80g නන් සතියක්වත් බැරි වෙයි ඇඟේ ගාලනන් හැබැයි