මම මූනෙත් ගානවා බං. අවුලක් නෑ.![]()
උබ දාලා තියෙන්නෙ බොඩි ලෝෂන් එකක්. නිල් පාට ටින් එකක් වගේ තියෙන්නෙ ක්රීම් එක. හැබැයි දැන් ඉස්සර තරම් හොය ගන්න නෑ. මම මේක ගත්තෙත් කෙල්ලොන්ගේ පර්ෆියුම් විකුණන කඩේකින්
UV block nati moisturizer ekak kiyapanko age mune okkogema ganna ekak
Price ekat shape ekak
------ Post added on Jan 24, 2026 at 12:58 PM
80g නන් සතියක්වත් බැරි වෙයි ඇඟේ ගාලනන් හැබැයිcetaphil moisturising cream/ lotion එක හොදයි මූනේ, ඇගේ දෙකේම ගාන්න.
3500 යි මන් අන්තිමට ගද්දි ක්රීම් එක. 80g.
80g නන් සතියක්වත් බැරි වෙයි ඇඟේ ගාලනන් හැබැයි
Ela bn thanksඔව්. මූනේ, බෙල්ලේ විතරයි ගාන්නේ මන්. ඇගේ vaseline.