watina noolak REP +
DANEWMEN Well-known member Jun 12, 2007 7,909 98 48 44 The place I love to live.... Jan 24, 2012 #42 machan.....play karana akkena Left hand unoth komada karanne??? seen eka mama left hand & i wont to learn
machan.....play karana akkena Left hand unoth komada karanne??? seen eka mama left hand & i wont to learn
damii87 Well-known member Jul 4, 2011 1,685 720 113 **ලුනු ලේවායේ** Jan 25, 2012 #43 වමත් කරුවෙක් කොහොමද දකුණත් ගිටාර් එකක් play ක& DANEWMEN said: machan.....play karana akkena Left hand unoth komada karanne??? seen eka mama left hand & i wont to learn Click to expand... මේ තියෙන්නේ සාමාන්‍ය දකුණත් box ගිටාර් එකක්. පල්ලෙහ image එක බලන්න.මේ තියෙන්නේ දකුණත් ගිටාර් එකක strings හය පිහිටුවා තිබෙන ආකාරය. වමත් ගිටාර් එකක image එකක්. වමත් ගිටාර් එකක strings හය පිහිටුවා තිබෙන ආකාරය. දැන් වැටහෙනව ඇති.අපි කරන්න ඕනෙ දකුණත් ගිටාර් එකක අනුරූප strings හුවමාරු කරන එක විතරයි.ඒ කියන්නෙ 1වෙනි string එක 6වෙනි string එක සමගත්,2වෙනි string එක 5වෙනි string එක සමගත්,3වෙනි string එක 4වෙනි string එක සමගත් හුවමාරු කිරීමයි.හැබැයි මේකෙදි කම්බි ගලවන්න වෙන නිසා පරිස්සම් වෙන්න.මොකද සිහින් කම්බි පහසුවෙන් කැඩෙන්න බලන නිසා(1 සහ 2 කම්බි).මේක පලපුරුදු කෙනෙක්ට කියල කරගන්න පුලුවන් නම් වඩාත් සුදුසුයි.නැතිනම් ගිටාරය මිලදී ගන්න shop එකෙන්ම ඒ වෙලාවෙ කියල කරගන්න. ඒ වගේම තමයි , වමත් කරුවන්ටම නිෂ්පාදනය කරපු ගිටාර් මිලදී ගන්න පුලුවන්.ටිකක් මහන්සි වෙලා හොයල බැලුවොත් හොයා ගන්න පුලුවන් වෙයි. වමත් ගිටාර් ශිල්පියෙක්....... දකුණත් කරුවන්ට අදාල guitar notation එකක්, වමත් කරුවෙක් භාවිතා කරන්නේ කොහොමද මේකෙන් කියවෙන්නෙ දකුණත් ගිටාර් කරුවෙක්, තමන්ගේ වම් අතේ දබර ඇගිල්ල(1) තැබිය යුතු ස්ථානය ගැනයි.ඉතින් වමත් කරුවෙක්ට කරන්න තියෙන්නේ මේ සදහා තමන්ගේ දකුණු අත භාවිතා කිරීමයි. එතකොට ඒ notation එක පල්ලෙහා දැක්වෙන විදියට වෙනස් කරගන්න.
වමත් කරුවෙක් කොහොමද දකුණත් ගිටාර් එකක් play ක& DANEWMEN said: machan.....play karana akkena Left hand unoth komada karanne??? seen eka mama left hand & i wont to learn Click to expand... මේ තියෙන්නේ සාමාන්‍ය දකුණත් box ගිටාර් එකක්. පල්ලෙහ image එක බලන්න.මේ තියෙන්නේ දකුණත් ගිටාර් එකක strings හය පිහිටුවා තිබෙන ආකාරය. වමත් ගිටාර් එකක image එකක්. වමත් ගිටාර් එකක strings හය පිහිටුවා තිබෙන ආකාරය. දැන් වැටහෙනව ඇති.අපි කරන්න ඕනෙ දකුණත් ගිටාර් එකක අනුරූප strings හුවමාරු කරන එක විතරයි.ඒ කියන්නෙ 1වෙනි string එක 6වෙනි string එක සමගත්,2වෙනි string එක 5වෙනි string එක සමගත්,3වෙනි string එක 4වෙනි string එක සමගත් හුවමාරු කිරීමයි.හැබැයි මේකෙදි කම්බි ගලවන්න වෙන නිසා පරිස්සම් වෙන්න.මොකද සිහින් කම්බි පහසුවෙන් කැඩෙන්න බලන නිසා(1 සහ 2 කම්බි).මේක පලපුරුදු කෙනෙක්ට කියල කරගන්න පුලුවන් නම් වඩාත් සුදුසුයි.නැතිනම් ගිටාරය මිලදී ගන්න shop එකෙන්ම ඒ වෙලාවෙ කියල කරගන්න. ඒ වගේම තමයි , වමත් කරුවන්ටම නිෂ්පාදනය කරපු ගිටාර් මිලදී ගන්න පුලුවන්.ටිකක් මහන්සි වෙලා හොයල බැලුවොත් හොයා ගන්න පුලුවන් වෙයි. වමත් ගිටාර් ශිල්පියෙක්....... දකුණත් කරුවන්ට අදාල guitar notation එකක්, වමත් කරුවෙක් භාවිතා කරන්නේ කොහොමද මේකෙන් කියවෙන්නෙ දකුණත් ගිටාර් කරුවෙක්, තමන්ගේ වම් අතේ දබර ඇගිල්ල(1) තැබිය යුතු ස්ථානය ගැනයි.ඉතින් වමත් කරුවෙක්ට කරන්න තියෙන්නේ මේ සදහා තමන්ගේ දකුණු අත භාවිතා කිරීමයි. එතකොට ඒ notation එක පල්ලෙහා දැක්වෙන විදියට වෙනස් කරගන්න.
damii87 Well-known member Jul 4, 2011 1,685 720 113 **ලුනු ලේවායේ** Jan 25, 2012 #44 Guitar එක tune නැද්ද?? Online TUNE කර ගන්න........ හුගක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි ගිටාර් එක ටියුන් කරගන්න එක. Electronic tuner එකක් තියෙනවනම් ඒක වැඩිය අමාරු වැඩක් නෙමෙයි. හැබැයි හැමෝටම tuner එකක් ගන්න බැරි වෙන්න පුලුවන්. ඒක නිසා online tuners ටිකක් හොයල දෙන්න ඕන කියලා මට හිතුනා. Ear එකෙන් tune කරන්න ගියත් standard tuning වලට ඕන කරන tones ටික හොයා ගන්න එකත් ටිකක් අමාරු වැඩක්. එක්කො තව ටියුන් වෙච්ච ගිටාර් එකක් ඕනෙ එහෙම නැත්නම් keyboard එකක් වගේ තව instrument එකක් ඕනෙ. ඔය ප්‍රශ්ණෙට විසදුමක් විදියට තමයි online guitar tuners තියෙන්නේ. මේ හැම එකක්ම තියෙන්නේ open strings ටියුනින් වලට හරි යන විදියට. ඒ කිව්වේ fret board එක මත ඇගිලි තියන්නේ නැතුව string එක play කරන්න ඕනෙ. ටියුන් කරන්න කලින් strings හයම බුරුල් කරන්න. මහතම කම්බියෙ ඉදන් පිලිවෙලට සිහින්ම කම්බිය වෙනකන් ටියුන් කරන එක තමයි වඩා පහසු. අදාල web site එකට යන්න image එක උඩ click කරන්න. Reactions: azzer
Guitar එක tune නැද්ද?? Online TUNE කර ගන්න........ හුගක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි ගිටාර් එක ටියුන් කරගන්න එක. Electronic tuner එකක් තියෙනවනම් ඒක වැඩිය අමාරු වැඩක් නෙමෙයි. හැබැයි හැමෝටම tuner එකක් ගන්න බැරි වෙන්න පුලුවන්. ඒක නිසා online tuners ටිකක් හොයල දෙන්න ඕන කියලා මට හිතුනා. Ear එකෙන් tune කරන්න ගියත් standard tuning වලට ඕන කරන tones ටික හොයා ගන්න එකත් ටිකක් අමාරු වැඩක්. එක්කො තව ටියුන් වෙච්ච ගිටාර් එකක් ඕනෙ එහෙම නැත්නම් keyboard එකක් වගේ තව instrument එකක් ඕනෙ. ඔය ප්‍රශ්ණෙට විසදුමක් විදියට තමයි online guitar tuners තියෙන්නේ. මේ හැම එකක්ම තියෙන්නේ open strings ටියුනින් වලට හරි යන විදියට. ඒ කිව්වේ fret board එක මත ඇගිලි තියන්නේ නැතුව string එක play කරන්න ඕනෙ. ටියුන් කරන්න කලින් strings හයම බුරුල් කරන්න. මහතම කම්බියෙ ඉදන් පිලිවෙලට සිහින්ම කම්බිය වෙනකන් ටියුන් කරන එක තමයි වඩා පහසු. අදාල web site එකට යන්න image එක උඩ click කරන්න.
smother Well-known member Jan 27, 2009 19,902 1,484 113 36 Six Feet Under Jan 25, 2012 #45 thank u sOoooOOoOooOooOoOOoOOoOOoooooOoooOooOOooOooooOoo Much
tigooo Well-known member Oct 31, 2009 7,348 630 113 Mount Lavinia Jan 25, 2012 #46 maxxa maxxa strumming pattan tekath dapan, godak ayata strumming aullakuth thiyanawa
bandara77 Well-known member Feb 1, 2009 2,448 209 83 48 Oman Jan 29, 2012 #49 අනේ යහළුවා ලොකු උදව්වක් ඔය කරන්නෙ.... මේක දිගටම කරන්න , බලාගෙන ඉන්නවා...... Rep +++
damii87 Well-known member Jul 4, 2011 1,685 720 113 **ලුනු ලේවායේ** Jan 31, 2012 #50 තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.....ගිටාරයෙන් play ක තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.....කසුන් කල්හාරයන්ගේ පළවෙනි album එකේ තියෙන අපූරු ගීතයක්.සරල නිර්මාණයක් විදියට පෙනුනත් සින්දුවේ සෑහෙන වැඩකෑලි තියෙනවා.මේ ඉදිරිපත් කරන්නේ මේ ගීතයට අදාල chords ටික. සිංදුව අහල තියෙන අයට වැටහෙන්න ඇති මේකේ finger picking style එකට තමයි background එකෙන් box guitar එක play වෙන්නේ කියලා.හැබැයි normal strum කරත් අවුලක් නැහැ.මේ chords ටික finger picking හරි normal strumming හරි ඕන ක්‍රමයකට play කරන්න පුලුවන්. Chords වල නම් දැක්කට බය වෙන්න එපා.එච්චර අමාරු chords නෙමෙයි තියෙන්නේ.ආධුනිකයෙක්ට ගැටලුවක් එන්නේ F#m chord එක play කරද්දි. Try කරල බලන්න. Intro [[ Esus4|E|D5|E ]]- Finger picking A .......... E........D...........E.........A|E|D|E තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා....... A ...............E...................D/E...............A|E|D|E ඔබ එන මග සරසන්නම්... එළිය වෙලා....... A..............................E..........D/E...............A|E|D|E පිනි දිය වැටෙනා සැන්දෑ........ අහස වෙලා....... A.................E....D........E...............F#m|F#m|E|D E A ඔබ එනවානම්....මේ තනිකම හැරදා.....................මේ තනිකම හැරදා.....// Interlude [[[[ Esus4|E|D5|E ]]]]- Finger picking F#m........E............D.........E රා..රර..රරරා...රර රා..රර රා.....// F#m............E.........D.............E අ..ආආආ..ආආආ..ආ....අඅ..ආ...// F#m...................E..........D/E...................F#m|E|D|E පිනි දිය වැටෙනා සැන්දෑ......... අහස වෙලා....... F#m.........E...........D/E...................F#m|E|D|E හිරු අවරේ දිලෙනා........ තරුව වෙලා....... ........A|E|D|E....................A|E|D|E අදුරේ.................... ජීවිතේ................... ........A|E|D|E....................A|E|D|E අදුරේ.................... ජීවිතේ...................// Instructions Finger picking tips :- Finger picking කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒක එක එක්කෙනාට ආවේණිකයි.නමුත් ආධුනිකයෙක්ට වුනත් වාදනය කරන්න පුලුවන් ක්‍රමයක් මේ සින්දුවට අදාලව මම කියල දෙන්නම්. මේකෙදි කරන්න ඕනෙ සින්දුවේ beat එකට අනුව strings වෙන වෙනම play කරන එක. Finger picking පුලුවන් අය මේක try කරල බලන්න. Chord එක අල්ලලා strum කරන්නේ නැතුව මේ රටාවට අනුව strings play කරන්න. [ 5th string -> 2nd string -> 4th string -> 1st string -> 2nd string -> 3rd string ] Chorus එකේදි වුනත් finger picking style එක use කරන්න පුලුවන්. හැබැයි A සහ D chords වෙනුවට Esus4 සහ D5 කියන chords play කරන්න පුලුවන් නම් වඩා හොදයි. Esus4 සහ D5 කියන්නේ A major සහ D major කියන chords වලින්ම හැදිච්ච chords දෙකක්. ඒක නිසා A major, D major පුරුදු අයට Esus4 සහ D5 දෙක අලුතෙන් පුහුණු වීම අනවශ්‍ය වේවි. Esus4 E major D5 A major F#m ( F sharp minor)
තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.....ගිටාරයෙන් play ක තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.....කසුන් කල්හාරයන්ගේ පළවෙනි album එකේ තියෙන අපූරු ගීතයක්.සරල නිර්මාණයක් විදියට පෙනුනත් සින්දුවේ සෑහෙන වැඩකෑලි තියෙනවා.මේ ඉදිරිපත් කරන්නේ මේ ගීතයට අදාල chords ටික. සිංදුව අහල තියෙන අයට වැටහෙන්න ඇති මේකේ finger picking style එකට තමයි background එකෙන් box guitar එක play වෙන්නේ කියලා.හැබැයි normal strum කරත් අවුලක් නැහැ.මේ chords ටික finger picking හරි normal strumming හරි ඕන ක්‍රමයකට play කරන්න පුලුවන්. Chords වල නම් දැක්කට බය වෙන්න එපා.එච්චර අමාරු chords නෙමෙයි තියෙන්නේ.ආධුනිකයෙක්ට ගැටලුවක් එන්නේ F#m chord එක play කරද්දි. Try කරල බලන්න. Intro [[ Esus4|E|D5|E ]]- Finger picking A .......... E........D...........E.........A|E|D|E තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා....... A ...............E...................D/E...............A|E|D|E ඔබ එන මග සරසන්නම්... එළිය වෙලා....... A..............................E..........D/E...............A|E|D|E පිනි දිය වැටෙනා සැන්දෑ........ අහස වෙලා....... A.................E....D........E...............F#m|F#m|E|D E A ඔබ එනවානම්....මේ තනිකම හැරදා.....................මේ තනිකම හැරදා.....// Interlude [[[[ Esus4|E|D5|E ]]]]- Finger picking F#m........E............D.........E රා..රර..රරරා...රර රා..රර රා.....// F#m............E.........D.............E අ..ආආආ..ආආආ..ආ....අඅ..ආ...// F#m...................E..........D/E...................F#m|E|D|E පිනි දිය වැටෙනා සැන්දෑ......... අහස වෙලා....... F#m.........E...........D/E...................F#m|E|D|E හිරු අවරේ දිලෙනා........ තරුව වෙලා....... ........A|E|D|E....................A|E|D|E අදුරේ.................... ජීවිතේ................... ........A|E|D|E....................A|E|D|E අදුරේ.................... ජීවිතේ...................// Instructions Finger picking tips :- Finger picking කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒක එක එක්කෙනාට ආවේණිකයි.නමුත් ආධුනිකයෙක්ට වුනත් වාදනය කරන්න පුලුවන් ක්‍රමයක් මේ සින්දුවට අදාලව මම කියල දෙන්නම්. මේකෙදි කරන්න ඕනෙ සින්දුවේ beat එකට අනුව strings වෙන වෙනම play කරන එක. Finger picking පුලුවන් අය මේක try කරල බලන්න. Chord එක අල්ලලා strum කරන්නේ නැතුව මේ රටාවට අනුව strings play කරන්න. [ 5th string -> 2nd string -> 4th string -> 1st string -> 2nd string -> 3rd string ] Chorus එකේදි වුනත් finger picking style එක use කරන්න පුලුවන්. හැබැයි A සහ D chords වෙනුවට Esus4 සහ D5 කියන chords play කරන්න පුලුවන් නම් වඩා හොදයි. Esus4 සහ D5 කියන්නේ A major සහ D major කියන chords වලින්ම හැදිච්ච chords දෙකක්. ඒක නිසා A major, D major පුරුදු අයට Esus4 සහ D5 දෙක අලුතෙන් පුහුණු වීම අනවශ්‍ය වේවි. Esus4 E major D5 A major F#m ( F sharp minor)
northtech Well-known member Oct 26, 2006 10,216 304 83 Where U want me to be Feb 1, 2012 #54 Gud Post !
damii87 Well-known member Jul 4, 2011 1,685 720 113 **ලුනු ලේවායේ** Feb 2, 2012 #56 ලියතඹරා....මුදු කුසුමකි ඈ.....තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා....නෑ ලෝකේ ජීවේ ඇයයි.. ආත්මා ලියනගේ විසින් ගායනා කරන හරිම අපූරු ගීතයක්. අද මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ ලියතඹරා ගීතයේ rhythm වාදනයට යොදාගන්න පුලුවන් chords ටික. Play කරල බලන්න. නියමෙට hit වෙන song එකක්. ...F................C ලියතඹරා....මුදු කුසුමකි ඈ..... ..............Bb................Dm තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා.... C......................Am...........Dm නෑ ලෝකේ ජීවේ ඇයයි.. C..................Am..........Dm නෑ ලෝකේ ජීවේ ඇයයි.. .Dm......Dm7......F.........C මායාව මායාව ලොව රවටනා Am................C.........Bb.............Dm සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා Dm............Dm7.........F..............C වීනාවේ තත් අතරේ මුදු ස්වරය ඇයමයි Am.........C...................Bb.........Dm මා හදට රස ගෙනෙන මදු විත ඇයයි ..........F................C ලියතඹරා....මුදු කුසුමකි ඈ..... .............Bb...................Dm තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා.... C.....................Am..........Dm නෑ ලෝකේ ජීවේ ඇයයි.. C...................Am............Dm නෑ ලෝකේ ජීවේ ඇයයි.. Dm.........Dm7..........F..........C මිරිගුවකි මිරිගුවකි අප රවටනා Am........C.............Bb...........Dm දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා Dm............Dm7..........F............C නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදුයි Am.............C..............Bb............Dm මගේ ජීවේ වැලි කතරේ දිය බිද ඇයයි ............F.............C ලියතඹරා....මුදු කුසුමකි ඈ..... ..............Bb.....................Dm තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා.... C.......................Am.........Dm [[නෑ ලෝකේ ජීවේ ඇයයි.. C...............Am...........Dm නෑ ලෝකේ ජීවේ ඇයයි.. ]] Guitar chords......... F C Bb ( B flat) Dm Am Dm7 (D minor seventh)
ලියතඹරා....මුදු කුසුමකි ඈ.....තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා....නෑ ලෝකේ ජීවේ ඇයයි.. ආත්මා ලියනගේ විසින් ගායනා කරන හරිම අපූරු ගීතයක්. අද මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ ලියතඹරා ගීතයේ rhythm වාදනයට යොදාගන්න පුලුවන් chords ටික. Play කරල බලන්න. නියමෙට hit වෙන song එකක්. ...F................C ලියතඹරා....මුදු කුසුමකි ඈ..... ..............Bb................Dm තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා.... C......................Am...........Dm නෑ ලෝකේ ජීවේ ඇයයි.. C..................Am..........Dm නෑ ලෝකේ ජීවේ ඇයයි.. .Dm......Dm7......F.........C මායාව මායාව ලොව රවටනා Am................C.........Bb.............Dm සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා Dm............Dm7.........F..............C වීනාවේ තත් අතරේ මුදු ස්වරය ඇයමයි Am.........C...................Bb.........Dm මා හදට රස ගෙනෙන මදු විත ඇයයි ..........F................C ලියතඹරා....මුදු කුසුමකි ඈ..... .............Bb...................Dm තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා.... C.....................Am..........Dm නෑ ලෝකේ ජීවේ ඇයයි.. C...................Am............Dm නෑ ලෝකේ ජීවේ ඇයයි.. Dm.........Dm7..........F..........C මිරිගුවකි මිරිගුවකි අප රවටනා Am........C.............Bb...........Dm දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා Dm............Dm7..........F............C නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදුයි Am.............C..............Bb............Dm මගේ ජීවේ වැලි කතරේ දිය බිද ඇයයි ............F.............C ලියතඹරා....මුදු කුසුමකි ඈ..... ..............Bb.....................Dm තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා.... C.......................Am.........Dm [[නෑ ලෝකේ ජීවේ ඇයයි.. C...............Am...........Dm නෑ ලෝකේ ජීවේ ඇයයි.. ]] Guitar chords......... F C Bb ( B flat) Dm Am Dm7 (D minor seventh)
N navara89 Junior member Oct 6, 2010 60 1 8 Feb 2, 2012 #57 ela machooooo...................digatama dapan.........nice workkk