ගිටාර් එකනම් ආවා...🎸🎸

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113

    ඔය වීඩියෝ එක බලලා practice කරන එකයි තියෙන්නේ.
    හොඳම quotes දෙකක් තමයි ගිටාර් පුරුදු වෙනකොට.
    1. Practice makes perfect
    2. Speed is a by-product of accuracy (මේකනම් දැක්කෙ බුද්ධික පෙරේරාගේ fb එකේ මතක විදියට)

    • මමත් හිතුවෙ ජීවිතේට මට ගිටාර් එකේ එක කෝඩ් එකක්වත් ප්ලේ කරගන්න බැරිවෙයි කියලා. දැන් හිතෙන්නෙ තව ටිකක් කලින් පටන් ගන්න තිබ්බෙ කියලා.
    • ලේසි ක්‍රම හොයන්න එපා
    • ටික දවසක් යනකන් රිදෙනවා fingertips ඊට පස්සෙ හම ටිකක් යනවා, රිදෙනවා, ඊට පස්සෙ ගල් වෙනවා වගේ වෙනවා. ඊටත් පස්සෙ ගින්නක්ම නෑ
    • මියුසික් තියරි ටිකකුත් ඉගෙන ගන්න, නැත්තන් වීඩියෝස් බලනකොට එහෙම එපා වෙනවා, තේරෙන්නේ නැති නිසා
    • මම ඉස්සෙල්ලාම ඉගෙන ගත්තෙ Am to E
    • Barre chords වලට යන්න හදිස්සි වෙන්න එපා.
    • Metronome එකක් එක්ක පුලුවන් හැම වෙලාවෙම practice කරන්න strumming.
    • Guitar එක tune කරන්න ප්‍රැක්ටිස් කරන්න කලින්.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    ඕක හුරු වෙනවා පටන් අරන් මුල් මස තුනේ මගේ ඇගිලි දිය පට්ට දාලා කානු ගැහිලා තිබ්බේ. වේදනාවෙන් තොර මිහිරි ස්වර නොමැත 😓

    Justin guitar ගේ course එක මුල ඉඳන් කරන්න එතකොට හරි උ ගනට කියලා දෙනවා.

    අමාරුම නං ඕක refund කරලා nylon ඒකක් ගන්න
     
    • Like
    Reactions: diazkolla

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth

    අම්මෝහ් ඒකිට දිව දැක්කමත් ආතල් වගේ. අඩෝ හේෂාන් දමින්දයත් ගිටාර් එකක් ගත්තා නේ. දැන් ඒ ගැන කතාවක් වත් නෑ. මම හිතන්නෙ පලලා ලිපේ දාල වගේ. :nerd:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    ඕක ගහන්න ඕනේ නෑ .බස් එකේ යද්දී අතේ අරන් / කරේ දාගෙන පලයන්.කෙල්ලන්ගෙන් සට සට ගාල ලකුණු වැටෙන්නේ . :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    chu smell?
    582558.jpg

    එහෙම ස්මෙල් එකක් එන්නෑ බන්. චූ එක හොඳට හෝදලා සෙන්ට් ටිකක් ගහල ගත්තම දිව දාන්න පුළුවන්.
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    ගිටාර් එකේ (ඕනෙම ඉන්ස්ටෘමන්ට් එකක්) ට්‍රික් එක තියෙන්නෙ repeatition වල. එකම දේ හැමදාම ප්‍රැක්ටිස් කරන්න ඕනෙ. මුලදි routine එකක් හදාගන්න. හැමදාම ඒකම ප්‍රගුණ කරන්න. ටික ටික අලුත් කෝඩ් එකතු කරගන්න. ශේප් එක ස්වර තියෙන තැන් බලාගන්න. මියුසික් තියරිත් එකතු වෙද්දි හැමදේම තේරෙන්න ගන්නවා... කෝඩ් හැදෙන්නෙ කොහොමද ලේසියෙන් කෝඩ් හදාගන්නෙ කොහොමද කියන ටික තේරෙද්දි ඔක්කොම ලේසි වෙනවා.

    අතඅරින්නැතුව දිගටම කරන් යන්න.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    උබ නේද සිලිකන් pussy එකක් ගෙනාවේ ඉස්සර :lol:
    Ow ow e chuuti kaale. Meke dan inna un danne na e kale gatta athal eka elakiri eke
    ado matath me aul tika me widiyatama thiyenawa bn.

    dan nm poddak epa welath wage thiyenne mata.
    Asai gahanna. eth hithuwa tharam wade lesi na wage.

    mama hithuwe keyboard gahanwa wage lesi athi kiyala
    Ow maath ehemai hithuwe. Practice kerenna ona ban etakotabhari. Angli mahatha scene ekak tiyanawa ekath aul wage
    Fretboard එකයි string එකයි උස වැඩිද බලපන් .එතකොටත් එපා වෙනවා . එහෙම උනොත් අඩු කරාම අතට අමාරු නෑ . online ගෙන්නද්දී ඕක තමයි අවුල . අවුලකුත් නෑ fix කර ගන්න පුළුවන්
    Ado avarage hight eka kiyak wageda machan?
    Major chords එකින් එක පුරුදු වෙන්න
    මොකක්ද ගත්ත ගිටාර් එක
    Ow danada D A E thama , martin smith w100 acoustic ekak
    ස්ටීල් ද. පටන් ගද්දි ඔහොම තමයි. මේක මට හරියන්නෑ වෙන ඉන්ස්ටෘමන්ට් එකකට පනිනව වගේ නම් හිතන්න එපා, ඒක ඉවර නොවෙන ෆේලියර් එකක්.
    Steel tama. Ow ammoo

    finger practice karanna dear. ude string eken patan ganna oyata passe lesi wei.
    Hari man ehema try kerennam

    ඔය වීඩියෝ එක බලලා practice කරන එකයි තියෙන්නේ.
    හොඳම quotes දෙකක් තමයි ගිටාර් පුරුදු වෙනකොට.
    1. Practice makes perfect
    2. Speed is a by-product of accuracy (මේකනම් දැක්කෙ බුද්ධික පෙරේරාගේ fb එකේ මතක විදියට)

    • මමත් හිතුවෙ ජීවිතේට මට ගිටාර් එකේ එක කෝඩ් එකක්වත් ප්ලේ කරගන්න බැරිවෙයි කියලා. දැන් හිතෙන්නෙ තව ටිකක් කලින් පටන් ගන්න තිබ්බෙ කියලා.
    • ලේසි ක්‍රම හොයන්න එපා
    • ටික දවසක් යනකන් රිදෙනවා fingertips ඊට පස්සෙ හම ටිකක් යනවා, රිදෙනවා, ඊට පස්සෙ ගල් වෙනවා වගේ වෙනවා. ඊටත් පස්සෙ ගින්නක්ම නෑ
    • මියුසික් තියරි ටිකකුත් ඉගෙන ගන්න, නැත්තන් වීඩියෝස් බලනකොට එහෙම එපා වෙනවා, තේරෙන්නේ නැති නිසා
    • මම ඉස්සෙල්ලාම ඉගෙන ගත්තෙ Am to E
    • Barre chords වලට යන්න හදිස්සි වෙන්න එපා.
    • Metronome එකක් එක්ක පුලුවන් හැම වෙලාවෙම practice කරන්න strumming.
    • Guitar එක tune කරන්න ප්‍රැක්ටිස් කරන්න කලින්.

    Sirawata math podi kalema music kelanam hari kiyala hithenawa. Man tune kela aapu gamanma app ekakin ytb balala phone eken. Haiyen thada keragena string allanna onada ban? Anna eka tama terenne natte mata.
    ඕක හුරු වෙනවා පටන් අරන් මුල් මස තුනේ මගේ ඇගිලි දිය පට්ට දාලා කානු ගැහිලා තිබ්බේ. වේදනාවෙන් තොර මිහිරි ස්වර නොමැත 😓

    Justin guitar ගේ course එක මුල ඉඳන් කරන්න එතකොට හරි උ ගනට කියලා දෙනවා.

    අමාරුම නං ඕක refund කරලා nylon ඒකක් ගන්න
    Aulak na kohoma hari goda daganna ona meka. Eka dawasinma kaanu kapila mage angili wala eka chord ekakata hahaha
    ඕක ගහන්න ඕනේ නෑ .බස් එකේ යද්දී අතේ අරන් / කරේ දාගෙන පලයන්.කෙල්ලන්ගෙන් සට සට ගාල ලකුණු වැටෙන්නේ . :lol:
    Ammooo ehema nam ona naa. Mehema gedera indan gahuwanam athi
    ගිටාර් එකේ (ඕනෙම ඉන්ස්ටෘමන්ට් එකක්) ට්‍රික් එක තියෙන්නෙ repeatition වල. එකම දේ හැමදාම ප්‍රැක්ටිස් කරන්න ඕනෙ. මුලදි routine එකක් හදාගන්න. හැමදාම ඒකම ප්‍රගුණ කරන්න. ටික ටික අලුත් කෝඩ් එකතු කරගන්න. ශේප් එක ස්වර තියෙන තැන් බලාගන්න. මියුසික් තියරිත් එකතු වෙද්දි හැමදේම තේරෙන්න ගන්නවා... කෝඩ් හැදෙන්නෙ කොහොමද ලේසියෙන් කෝඩ් හදාගන්නෙ කොහොමද කියන ටික තේරෙද්දි ඔක්කොම ලේසි වෙනවා.

    අතඅරින්නැතුව දිගටම කරන් යන්න.
    Ow. Atha arinne nam na. Kohoma hari igena ganna ona ban. Thanjs
    ------ Post added on Dec 16, 2023 at 8:55 PM
     
    • Like
    Reactions: nerodroid

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    Sirawata math podi kalema music kelanam hari kiyala hithenawa. Man tune kela aapu gamanma app ekakin ytb balala phone eken. Haiyen thada keragena string allanna onada ban? Anna eka tama terenne natte mata.
    නෑ මචන්. sweetspot එකක් තියනවා. fret එකට ලං වෙන්නම අල්ලන්න ඕනේ මුල හරියටම වෙන්න නැතුව. තද කරන්න ඕන ප්‍රමාණය වෙනස් වෙනවා ගිටාර් එකේ තියන කම්බියේ gauge එක අනුවත්. Gauge එක තියනවා Medium , Light, Extralight කියල එහෙම. Extralight එකේ sound එක bright. Low sound (Bass) අඩුයි. Medium එකේ Low sound ( Bass එක) වැඩියි. ඒක නිසා හැම ගිටාර් එකම එකම ගාන නෑ. උබ ඒක හොයාගන්න ඕනේ. fret එකේ පහලටම වෙන්න, fret එකේ ගෑවෙන්නෙ නැතුව තියාගෙන ටික ටික ඇගිල්ල තද කර කර බලන්න හරියට sound එක එන්න කොච්චර තද කරන්න ඕනෙද කියල. ගොඩක් තද කරොත් ඉක්මනට ඇගිලි මහන්සි වෙනවා.
     
    • Like
    Reactions: lovethebomb

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    නෑ මචන්. sweetspot එකක් තියනවා. fret එකට ලං වෙන්නම අල්ලන්න ඕනේ මුල හරියටම වෙන්න නැතුව. තද කරන්න ඕන ප්‍රමාණය වෙනස් වෙනවා ගිටාර් එකේ තියන කම්බියේ gauge එක අනුවත්. Gauge එක තියනවා Medium , Light, Extralight කියල එහෙම. Extralight එකේ sound එක bright. Low sound (Bass) අඩුයි. Medium එකේ Low sound ( Bass එක) වැඩියි. ඒක නිසා හැම ගිටාර් එකම එකම ගාන නෑ. උබ ඒක හොයාගන්න ඕනේ. fret එකේ පහලටම වෙන්න, fret එකේ ගෑවෙන්නෙ නැතුව තියාගෙන ටික ටික ඇගිල්ල තද කර කර බලන්න හරියට sound එක එන්න කොච්චර තද කරන්න ඕනෙද කියල. ගොඩක් තද කරොත් ඉක්මනට ඇගිලි මහන්සි වෙනවා.
    Man machan ehema kela. Mama chord eka allanakota angili wala anith string gawenawa gorak welawata ethakota e agilla aith gaanata adjust keregattama anith angillak gawenawa. Epa wenawa ethakota hehehee🤣🤣🤣🤣. Mama chord eka allanakota mulinma angili tiyanna kalin sound eka balala thama anith angilla tiyanne. Eth godak welawata thaama hariyata angili tiyaganna ban anith kambi wela gawenawa podda eha mehaa unagaman. Guitar eka pole gahanna hitenawa e welaawatanam 🤣🤣 angili dekak gaanata tiyala alluwama thun weni angilla anith kambiye gawenawaa
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,236
    4,302
    113
    @diazkolla kohenda online order kale ?

    uda umbata one serama upades kiriye kollo tika kiyala tiyanawa. mamath dethun parak patan aran mul kale ata arala damma. passe korona time eke time ekath ekka digatama kala. umba dannewath natiwa chords balanne natiwa gahanna puluwan wenawa. wadiya one na ban. sinduwak yanakota kalayath ekka godak welawata chords tikai strumming pattern ekai nikamma angata enawa. consistency tama machan, mata thama habei fingerstyle ba. mage guitar eka hari naha. aluth ekak ganna inne. ekai ahuwe kohenda gatte kiyala
     
    • Like
    Reactions: diazkolla

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,371
    113
    කෑගල්ල
    අඩුම ගානේ මාස දෙකක් වත් 1234 ගහපන්

    1 2 3 4 ඔය විදිහට කම්බි හයේම ඉස්සරහට පස්සට

    ඊගාවට 1 යට කම්බිය නම් 2 ඊට උඩ කම්බියේ ඒ විදිහට කම්බි හතරේ හරහට දෙපැත්තටම ගහන්න ඕනේ. පැටලෙන්නේ නැති ගානට එනකම් හොඳටම ගහන්න ඕනේ. එතකොට තමා උඹේ ඇගිලි ඇදිලා දික් වෙලා එන්නේ.
     
    • Like
    Reactions: diazkolla

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    පැය දෙක තුනක් ප්‍රැක්ටිස් කරපං. ටික දවසක් යද්දි ඔක්කොම අමාරු හරියනවා
     
    • Like
    Reactions: diazkolla

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    1) Fret board එකෙ පේන්නේ නෑනේ ගිටාර් එක තියාගන්න විදියට. ඒකෙ නිසා කෝඩ් අල්ලන්න ගිටාර් එක ඇග පැත්තට හරවන්න වෙනවා.
    ඒක මොකටද බං පේන්න ඕනෙ? ඇගිලි වලට අහුවෙන්ණැදද
     
    • Like
    Reactions: diazkolla