ගිටාර් එකනම් ආවා...🎸🎸

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    බඩු ආවා. ගිටාර් එක හිතන තරම් ලේසී නෑ වගේ ගහන එක ☹️☹️.
    මෙන්න මේවා තමා පලවෙනි දවසෙම සෙට් වුන සීන්😝😝

    1) Fret board එකෙ පේන්නේ නෑනේ ගිටාර් එක තියාගන්න විදියට. ඒකෙ නිසා කෝඩ් අල්ලන්න ගිටාර් එක ඇග පැත්තට හරවන්න වෙනවා.

    2) ඇගිලි ටිකක් මහතයි වගේ string වල ගෑවෙනවා අනිත්, කොහොම ගහනවද මන්දා මට වඩා මහත වුන්.

    3) කෝඩ්ස් තුනයි ට්‍රයි කලේ තාම. D, A, and E . ඔය තුනේ ඇගිල ටික තාම හරියට තියාගන්න බෑ.. අනිත් ස්ට්‍රින්ග් වල ගෑවෙනවා.

    4) කොච්චර තදින් ස්ට්‍රින්ග් එක අල්ලන්න ඕනද කියලා තේරෙන්නේ නෑ. ඇගිලි තුඩුවල කානූ කැපිලා වගේ පට්ටෙට රිදෙනවා දැන්. බ්ලේඩ් එකක් අල්ලල වගේ.

    5) එක කෝඩ් එකකින් අනිත් එකට මාරු වෙන්න මට අවුරුද්දක් වත් යයි වගේ. මෙහෙම ගියොත්. මට ස්ට්‍රින්ග් තියන තැන හොයාගන්න බෑ. 😏😏

    උඔලටත් මෙහෙමද මුල් කාලේ.. ගිටාර් වැඩ්ඩෝ ඉන්නවනම් කියපල්ලා.. රිටර්න් කරලා සල්ලි ඉල්ලගන්න කියලා හිත කියනවා සමහර වෙලාවට...😝😝
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    Up

    ට්‍රයි කරපන්. බැරි නෑ. (මම ගිටාර් ගහන්න දන්නෙ නෑ)
     
    • Like
    Reactions: dgboy

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    1 . පොඩ්ඩක් ඉස්සරහට දික් වෙන්න හරවල තියා ගන්න පොඩ්ඩක් උඩ අතට .(පස්සේ උබට ඕක හුරු ගානට නිකන්ම හැදෙනවා )
    2. ඒක මුල් කාලේ දැනෙන්නේ . පස්සේ හරි යනවා .
    3. ලග මාරු කරන්න පුළුවන් දෙකක් ගහල බලන්න මුලින් . A, Em . ඊට පස්සේ E වගේ මාරු කරන්න ලග ඒවාට ඇගිලි කැපිලා හරියනකන් .
    4 . ඕක මාසයක් එක දිගට ගහද්දි හරි යනවා . නියපොතු කපන්න , ගහන්න කලින් අත වතුරට පෙගුනොත් මුල් කාලේ රිදෙනවා වැඩියි .
    5. 3 answer එකක් දුන්නා try කරලා බලන්න .
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Up

    ට්‍රයි කරපන්. බැරි නෑ. (මම ගිටාර් ගහන්න දන්නෙ නෑ)
    Niyamai thanks
    1 . පොඩ්ඩක් ඉස්සරහට දික් වෙන්න හරවල තියා ගන්න පොඩ්ඩක් උඩ අතට .
    2. ඒක මුල් කාලේ දැනෙන්නේ . පස්සේ හරි යනවා .
    3. ලග මාරු කරන්න පුළුවන් දෙකක් ගහල බලන්න මුලින් . A, Em . ඊට පස්සේ E වගේ මාරු කරන්න ලග ඒවාට ඇගිලි කැපිලා හරියනකන් .
    4 . ඕක මාසයක් එක දිගට ගහද්දි හරි යනවා . නියපොතු කපන්න , ගහන්න කලින් අත වතුරට පෙගුනොත් මුල් කාලේ රිදෙනවා වැඩියි .
    5. 3 answer එකක් දුන්නා try කරලා බලන්න .
    Ado bokka thanks machan. Niyama advice eka. Niyapothu nam kapala inne. Laga ewa gahannam mama Dm to A try kala hena amarui hoya ganna A wela strings tika allana widiya D eke indan. Tappara 5 k wath ona
    D ekai A ekai E ekai witarak yana songs monawada tiyenne ban etakota tikak asawei gahanna try keloth sinduwak.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Niyamai thanks

    Ado bokka thanks machan. Niyama advice eka. Niyapothu nam kapala inne. Laga ewa gahannam mama Dm to A try kala hena amarui hoya ganna A wela strings tika allana widiya D eke indan. Tappara 5 k wath ona
    A, D ගහනවානම් ගිටාර් එක නැතුව ඇගිලි පොසිෂන් වෙනස් කරලා බලපන් වේගෙන් පොඩ්ඩ පොඩ්ඩ .A තියන විදියයි Dඑකයි ගිටාර් නැතුව ඇගිලි වලින් නිකන් .
     
    මෙයත් හොඳයි
    https://www.youtube.com/@SangeethRangana/videos
     
    • Like
    Reactions: diazkolla

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    Ela machan

    A, D ගහනවානම් ගිටාර් එක නැතුව ඇගිලි පොසිෂන් වෙනස් කරලා බලපන් වේගෙන් පොඩ්ඩ පොඩ්ඩ .A තියන විදියයි Dඑකයි ගිටාර් නැතුව ඇගිලි වලින් නිකන් .
    Thanks machan tricks welata.

    Man meyage tama follow keranne. Sangeeth. Thanks
     
    • Love
    Reactions: ST.PIERRE

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    බඩු ආවා. ගිටාර් එක හිතන තරම් ලේසී නෑ වගේ ගහන එක ☹️☹️.
    මෙන්න මේවා තමා පලවෙනි දවසෙම සෙට් වුන සීන්😝😝

    1) Fret board එකෙ පේන්නේ නෑනේ ගිටාර් එක තියාගන්න විදියට. ඒකෙ නිසා කෝඩ් අල්ලන්න ගිටාර් එක ඇග පැත්තට හරවන්න වෙනවා.

    2) ඇගිලි ටිකක් මහතයි වගේ string වල ගෑවෙනවා අනිත්, කොහොම ගහනවද මන්දා මට වඩා මහත වුන්.

    3) කෝඩ්ස් තුනයි ට්‍රයි කලේ තාම. D, A, and E . ඔය තුනේ ඇගිල ටික තාම හරියට තියාගන්න බෑ.. අනිත් ස්ට්‍රින්ග් වල ගෑවෙනවා.

    4) කොච්චර තදින් ස්ට්‍රින්ග් එක අල්ලන්න ඕනද කියලා තේරෙන්නේ නෑ. ඇගිලි තුඩුවල කානූ කැපිලා වගේ පට්ටෙට රිදෙනවා දැන්. බ්ලේඩ් එකක් අල්ලල වගේ.

    5) එක කෝඩ් එකකින් අනිත් එකට මාරු වෙන්න මට අවුරුද්දක් වත් යයි වගේ. මෙහෙම ගියොත්. මට ස්ට්‍රින්ග් තියන තැන හොයාගන්න බෑ. 😏😏

    උඔලටත් මෙහෙමද මුල් කාලේ.. ගිටාර් වැඩ්ඩෝ ඉන්නවනම් කියපල්ලා.. රිටර්න් කරලා සල්ලි ඉල්ලගන්න කියලා හිත කියනවා සමහර වෙලාවට...😝😝

    ado matath me aul tika me widiyatama thiyenawa bn.

    dan nm poddak epa welath wage thiyenne mata.
    Asai gahanna. eth hithuwa tharam wade lesi na wage.

    mama hithuwe keyboard gahanwa wage lesi athi kiyala
     
    • Like
    Reactions: diazkolla

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ado matath me aul tika me widiyatama thiyenawa bn.

    dan nm poddak epa welath wage thiyenne mata.
    Asai gahanna. eth hithuwa tharam wade lesi na wage.

    mama hithuwe keyboard gahanwa wage lesi athi kiyala
    Fretboard එකයි string එකයි උස වැඩිද බලපන් .එතකොටත් එපා වෙනවා . එහෙම උනොත් අඩු කරාම අතට අමාරු නෑ . online ගෙන්නද්දී ඕක තමයි අවුල . අවුලකුත් නෑ fix කර ගන්න පුළුවන්
     
    • Like
    Reactions: diazkolla

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කොහොමහරි ඉගෙන ගනින්..කෙල්ලෝ පට්ට අාසයි ගිටාර් ගහන්න පුළුවන් උන්ට..මම දන්න ලස්සණ කෑල්ලක් ඉන්නව ගිටාර් ගහන්න පුළුවන් ඵකෙක් බැඳලා දුක් විඳින..ඒකිගේ කරුමෙට උෟට ගිටාර් ගහන්න විතරයි පුළුවන්..ජොබක් නෑ..උෟ උදේ ඉඳන් ගිටාර් ගහ ගහ ඉන්නව අරකි වැඩට යනව.😄😄
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    කොහොමහරි ඉගෙන ගනින්..කෙල්ලෝ පට්ට අාසයි ගිටාර් ගහන්න පුළුවන් උන්ට..මම දන්න ලස්සණ කෑල්ලක් ඉන්නව ගිටාර් ගහන්න පුළුවන් ඵකෙක් බැඳලා දුක් විඳින..ඒකිගේ කරුමෙට උෟට ගිටාර් ගහන්න විතරයි පුළුවන්..ජොබක් නෑ..😄😄
     
    • Love
    Reactions: Candid-B

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Fretboard එකයි string එකයි උස වැඩිද බලපන් .එතකොටත් එපා වෙනවා . එහෙම උනොත් අඩු කරාම අතට අමාරු නෑ . online ගෙන්නද්දී ඕක තමයි අවුල . අවුලකුත් නෑ fix කර ගන්න පුළුවන්
    online gennuwa ekak nemei.. a kale thibba amaruwe tharamata yamaha ekata gihinmai gaththe
     
    • Wow
    Reactions: ST.PIERRE

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    Major chords එකින් එක පුරුදු වෙන්න
    මොකක්ද ගත්ත ගිටාර් එක
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    guitar shredding GIF
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,052
    113
    ස්ටීල් ද. පටන් ගද්දි ඔහොම තමයි. මේක මට හරියන්නෑ වෙන ඉන්ස්ටෘමන්ට් එකකට පනිනව වගේ නම් හිතන්න එපා, ඒක ඉවර නොවෙන ෆේලියර් එකක්.
     
    • Like
    Reactions: diazkolla