පුළුවන් වේවි.. කොහොමද?
Lovtus Well-known member Apr 26, 2015 12,880 21,425 113 Aug 9, 2022 #21 Kalegana said: පුළුවන් වේවි.. Click to expand... කොහොමද? Reactions: Kalegana
RottenCOLT Well-known member Oct 9, 2011 27,543 16,379 113 Aug 9, 2022 #22 police yanna wenawa. ehema online unath hu kanna denna bahane. aththatama monawa hari karoth. Reactions: NRTG, kinkon and Kalegana
hancok Well-known member Aug 16, 2008 36,596 19,052 113 පිළි-ඇඳි-දොළ Aug 9, 2022 #23 Amathi Putha said: එහෙම සයිට් මොනාද? Click to expand... ekak hadanna wenawa Reactions: Amathi Putha
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 Aug 9, 2022 #24 මේකේ thread දාන හැම එකාම යාළුවන්ට පට්ට ආදරෙයි නේ බන්.. මෙච්චර කල්යාණ මිත්රයෝ ලංකාවේ ඉන්නවා කියල හිතාගන්නත් බෑ Reactions: fallend, avjayarathne, kevin_levin and 1 other person
මේකේ thread දාන හැම එකාම යාළුවන්ට පට්ට ආදරෙයි නේ බන්.. මෙච්චර කල්යාණ මිත්රයෝ ලංකාවේ ඉන්නවා කියල හිතාගන්නත් බෑ
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Aug 9, 2022 #25 Lovtus said: කොහොමද? Click to expand... සිද්දිය දරුණුයි කියල හිටනවානම් පලයන් CID.. Reactions: fallend
beam_tech Well-known member Oct 13, 2017 8,010 14,385 113 වැලිවේරිය Aug 9, 2022 #26 Covid කාලේ මට රට ඉදලා එන උන්ගේ නිරෝදායන මදයස්තානක දාලා ඉන්න උන්ගේ report එන්න ගත්තා...Private lab එකකින්....අදි රහසිගතයි කියලා...pcr රිපෝට් 1000වගේ විටින් විට එව්වා මම උන්ට email කරත් මුන් ආයේ ආයේ එව්වා පස්සේ block කරලා නිකන් හිටියා....privacy 100%ලංකාවේ උන්ගේ phone numbers id pasport number address ඔක්කොම තියනවා Reactions: windows_ubuntu
Covid කාලේ මට රට ඉදලා එන උන්ගේ නිරෝදායන මදයස්තානක දාලා ඉන්න උන්ගේ report එන්න ගත්තා...Private lab එකකින්....අදි රහසිගතයි කියලා...pcr රිපෝට් 1000වගේ විටින් විට එව්වා මම උන්ට email කරත් මුන් ආයේ ආයේ එව්වා පස්සේ block කරලා නිකන් හිටියා....privacy 100%ලංකාවේ උන්ගේ phone numbers id pasport number address ඔක්කොම තියනවා
kevin_levin Well-known member Jun 9, 2014 10,376 14,203 113 Aug 9, 2022 #27 මරන්න කලින් නොටිෆිකේෂන් ඇවිල්ලා ද
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado Aug 9, 2022 #28 අනෙ තොපිට cyber attack කරලා අතින් පුයිට් වෙන්නෙ
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,993 113 Kandy Aug 9, 2022 #29 මරනවා කියලා තර්ජනය කරපු එක මොකක්ද ඕක අල්ලලා දාන්න තව ආත්ම තියෙනවානේ ඒක නෙමෙයි උගේ email එක expose වුණේ කොහොමද? එවපු එකා details දැන ගෙනනම් එව්වේ ලොකු අවුලක් එක්කෝ දන්න එකෙක් දීපු බයිට් එකක්, නැත්නම් ඌ ගොනා වගේ email එක ප්‍රසිද්දියේ දාන්න ඇති
මරනවා කියලා තර්ජනය කරපු එක මොකක්ද ඕක අල්ලලා දාන්න තව ආත්ම තියෙනවානේ ඒක නෙමෙයි උගේ email එක expose වුණේ කොහොමද? එවපු එකා details දැන ගෙනනම් එව්වේ ලොකු අවුලක් එක්කෝ දන්න එකෙක් දීපු බයිට් එකක්, නැත්නම් ඌ ගොනා වගේ email එක ප්‍රසිද්දියේ දාන්න ඇති