මූව මාට්ටු කරගන්න විදිහක් කියපන් (for Hackers)

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,010
    14,389
    113
    වැලිවේරිය
    Covid කාලේ මට රට ඉදලා එන උන්ගේ නිරෝදායන මදයස්තානක දාලා ඉන්න උන්ගේ report එන්න ගත්තා...Private lab එකකින්....අදි රහසිගතයි කියලා...pcr රිපෝට් 1000වගේ විටින් විට එව්වා මම උන්ට email කරත් මුන් ආයේ ආයේ එව්වා පස්සේ block කරලා නිකන් හිටියා....privacy 100%ලංකාවේ උන්ගේ phone numbers id pasport number address ඔක්කොම තියනවා
     
    • Like
    Reactions: windows_ubuntu

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මරනවා කියලා තර්ජනය කරපු එක මොකක්ද ඕක අල්ලලා දාන්න
    තව ආත්ම තියෙනවානේ

    ඒක නෙමෙයි උගේ email එක expose වුණේ කොහොමද? එවපු එකා details දැන ගෙනනම් එව්වේ ලොකු අවුලක්
    එක්කෝ දන්න එකෙක් දීපු බයිට් එකක්, නැත්නම් ඌ ගොනා වගේ email එක ප්‍රසිද්දියේ දාන්න ඇති