මූසල දවසක්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අද නම් මහ මූසල දවසක් බන්.

    තිබ්බ එක ම
    බත උයල ඉවර වෙද්දි ගෑස් එක ෂට් ඩවුන්.

    රුපියල් 300 න් ගෙදරට කෝල් එකක් දෙන්න 50 ක කාඩ් එකක් දාගත්තා. නම්බර් එක ගහල ඉවර වෙනකොට ම පාරෙ තිබ්බ කාණු හිලෙන් කානුව ඇතුළට ම වැටුණා :( ගහපු නම්බරෙක නොට් එක්සිට් ලු 😥 ආපහු අලුත් එකක් ගත්තා.

    දැන් හෙට ඉදන් තියෙන්නෙ බත් නැතුව කෑමක් තමයි ගෑස් එනකම්.

    ඒකට රෙසිපි ටිකක් හිත හිත ඉන්නෙ. මොළකාරයො ටිකක් උදව්වක් දියන්.
    හැබැයි පාන් සමපෝෂ ගොඩක් කල් කද්දි මට ගෑස්ට්‍රිටිස් එනව :(
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    කරන්ට් එකට ගහන එකක් ගනින් දැනට මචං ශණික ආහාර හැමතිස්සෙම ගන්න එපා
     
    • Like
    Reactions: NRTG

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කරන්ට් එකට ගහන එකක් ගනින් දැනට මචං ශණික ආහාර හැමතිස්සෙම ගන්න එපා
    රයිස් කුකර් ද?
    කීයක් විතර වෙනවා ද බන් ඒකක්?
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    ටිකක් ගම්පළාතකට වගේ ගිහින් ගෑස් එකක් හොයාගන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ටිකක් ගම්පළාතකට වගේ ගිහින් ගෑස් එකක් හොයාගන්න තියෙන්නෙ
    තැරි දාර පොන්න බයියා උඹ මට වාහනයක් දෙනවා ද? යන්න පාස් දෙනවා ද?
     
    • Like
    Reactions: jay-shan

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    රයිස් කුකර් ද?
    කීයක් විතර වෙනවා ද බන් ඒකක්?
    2000ක් විතර වෙයි උබ හිතන ජාතියේ එකක්නම් මම කියුවේ හොට් ප්ලේට් එකක් මචං
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    තැරි දාර පොන්න බයියා උඹ මට වාහනයක් දෙනවා ද? යන්න පාස් දෙනවා ද?

    රිලැක්ස්

    පළාත් අතර යන්න ඕන නෑ. (උදා: කුරුණෑගල ජනාකීර්ණ පැතිවල හිඟ වුණත් ගම්බද පැතිවල ශෙඩ්/Agents ල ළඟ තියෙනවා)

    වාහනයක් නැතුව නම් බෑ ඉතින්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දර ලිපක් නැද්ද?රයිස් කුකර් එකෙනුත් ගේමක් ගහන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    දර ලිපක් නැද්ද?රයිස් කුකර් එකෙනුත් ගේමක් ගහන්න පුලුවන්
    රයිස් කුකර් නෑ බන් හීටරෙත් පිච්චුණා. කලින් කොරෝනා කාලෙ ඔය වගෙ වැඩක් කරන්න ගිහින්.

    දර ලිප් ගහන්න දර තියා ගහක් වත් නෑ බන්. මම ඉන්නෙත් තුන් වෙනි තට්ටුවෙ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    රයිස් කුකර් නෑ බන් හීටරෙත් පිච්චුණා. කලින් කොරෝනා කාලෙ ඔය වගෙ වැඩක් කරන්න ගිහින්.

    දර ලිප් ගහන්න දර තියා ගහක් වත් නෑ බන්. මම ඉන්නෙත් තුන් වෙනි තට්ටුවෙ
    ලග ගෙදරකින් රයිස් කුකර් එකක් ඉල්ලගනින් දැනට.