අද නම් මහ මූසල දවසක් බන්.
තිබ්බ එක ම
බත උයල ඉවර වෙද්දි ගෑස් එක ෂට් ඩවුන්.
රුපියල් 300 න් ගෙදරට කෝල් එකක් දෙන්න 50 ක කාඩ් එකක් දාගත්තා. නම්බර් එක ගහල ඉවර වෙනකොට ම පාරෙ තිබ්බ කාණු හිලෙන් කානුව ඇතුළට ම වැටුණා
ගහපු නම්බරෙක නොට් එක්සිට් ලු
ආපහු අලුත් එකක් ගත්තා.
දැන් හෙට ඉදන් තියෙන්නෙ බත් නැතුව කෑමක් තමයි ගෑස් එනකම්.
ඒකට රෙසිපි ටිකක් හිත හිත ඉන්නෙ. මොළකාරයො ටිකක් උදව්වක් දියන්.
හැබැයි පාන් සමපෝෂ ගොඩක් කල් කද්දි මට ගෑස්ට්රිටිස් එනව
තිබ්බ එක ම
බත උයල ඉවර වෙද්දි ගෑස් එක ෂට් ඩවුන්.
රුපියල් 300 න් ගෙදරට කෝල් එකක් දෙන්න 50 ක කාඩ් එකක් දාගත්තා. නම්බර් එක ගහල ඉවර වෙනකොට ම පාරෙ තිබ්බ කාණු හිලෙන් කානුව ඇතුළට ම වැටුණා
ගහපු නම්බරෙක නොට් එක්සිට් ලු දැන් හෙට ඉදන් තියෙන්නෙ බත් නැතුව කෑමක් තමයි ගෑස් එනකම්.