මූව ආපහු කැප්ටන්සි එකට දාලා.වන්ඩේ සීරියස් එක ලන්කාව ලොස් උනා.අන්තිම මැච් වැස්ස හින්දයි ඇප්රිකන්ස්ලා උන්ගේ ෆුල් ටීම් එක අන්තිම මැච් එකට දාපු නැති නිසා දිනුවා. තේ-20 මැච් එකත් කනාවට වගේ දිනුවේ අරුන්ට තව20ක් වැදුනනම් ඒකත් පැරදි.ලංකාවේ දැන් සිලෙක්ට් කරලා තියෙන වන්ඩේ ටීම් එක චොර.

