වල් අලියෙකුගේ හැපීමෙන් ජැක්සන් ඇන්තනි රෝහලේ..
ප්රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථයක් වල් අලියෙකුගෙන් ඇගේ හැපීමෙන් එම පිරිස තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබේ.
අනුරාධපුර තලාව මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරත් සමග අලියා වාහනයේ වහලය උඩට ඇද වැටීමෙන් වාහනයට ද දැඩි අලාභ හානි සිදු වී තිබේ