මූ අලියෙක් ව හප්පලා

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    වල් අලියෙකුගේ හැපීමෙන් ජැක්සන් ඇන්තනි රෝහලේ..
    images.jpeg

    ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථයක් වල් අලියෙකුගෙන් ඇගේ හැපීමෙන් එම පිරිස තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබේ.

    අනුරාධපුර තලාව මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

    අනතුරත් සමග අලියා වාහනයේ වහලය උඩට ඇද වැටීමෙන් වාහනයට ද දැඩි අලාභ හානි සිදු වී තිබේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වල් අලියෙකුගේ හැපීමෙන් ජැක්සන් ඇන්තනි රෝහලේ..
    View attachment 176205

    පෙට්‍රලුත් නැති කාලේ මොන වල් ගමනක් ගියාද මන්දා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    මේවා නිසාද දන්නෑ අලියා වාහනෙට පැන්නෙ

    අපිට නැති උනාට මෙයාට නාමල් ගහලා දෙනවා ඇති VIP 😀😀
    නාමල් වැඩිපුර පෙට්‍රල් ගහලා දුවගෙ දෙවෙනි කසාදෙත් කැඩුවා
    ------ Post added on Jul 2, 2022 at 11:17 PM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113

    මේවා නිසාද දන්නෑ අලියා වාහනෙට පැන්නෙ

    නාමල් වැඩිපුර පෙට්‍රල් ගහලා දුවගෙ දෙවෙනි කසාදෙත් කැඩුවා
    ------ Post added on Jul 2, 2022 at 11:17 PM

    මේ කියන බෝරුවල හැටියට කොහොමත් අලි ගහනවා 🤭🤭
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113

    මේවා නිසාද දන්නෑ අලියා වාහනෙට පැන්නෙ

    නාමල් වැඩිපුර පෙට්‍රල් ගහලා දුවගෙ දෙවෙනි කසාදෙත් කැඩුවා
    ------ Post added on Jul 2, 2022 at 11:17 PM

    OMG ඒකත් ඉවර ද🤔
     
    • Like
    Reactions: iworld

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113

    මේවා නිසාද දන්නෑ අලියා වාහනෙට පැන්නෙ

    නාමල් වැඩිපුර පෙට්‍රල් ගහලා දුවගෙ දෙවෙනි කසාදෙත් කැඩුවා
    ------ Post added on Jul 2, 2022 at 11:17 PM

    Anuradhapure ma ai oka une?
     
    Ezio_Auditore

    Active member
  • Nov 15, 2021
    83
    142
    33
    Kandy

    අනුරාධපුරය තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිසක් ගමන්කල කැබ් රථයක් වන අලියෙකුගේ ගැටිමෙන් පසු වන අලියා කැබ් රථය මතට ඇදවැටීමෙන් අද(02) රාත්‍රියේ සිදුවූ අනතුරකින් ජැක්සන් ඇන්තනී මහතා ඇතුලු දෙදෙනෙකු තුවාල ලබා අනුරාධපුරය රෝහලට ඇතුලත් කෙරුනා.
     
    • Like
    Reactions: magix

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,561
    6,148
    113
    වල් අලියෙකුගේ හැපීමෙන් ජැක්සන් ඇන්තනි රෝහලේ..
    View attachment 176205

    ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථයක් වල් අලියෙකුගෙන් ඇගේ හැපීමෙන් එම පිරිස තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබේ.

    අනුරාධපුර තලාව මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

    අනතුරත් සමග අලියා වාහනයේ වහලය උඩට ඇද වැටීමෙන් වාහනයට ද දැඩි අලාභ හානි සිදු වී තිබේ
    මු අලියට කියන්න ඇති මහරජා ගැමුණු කුමාරයාගේ නෑයෙක් කියල, අලියට මල පැනල ඇටක් කරන්න ඇති වාහනේට
     
    • Haha
    • Like
    Reactions: NextGen and magix

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    වල් අලියෙකුගේ හැපීමෙන් ජැක්සන් ඇන්තනි රෝහලේ..
    View attachment 176205

    ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථයක් වල් අලියෙකුගෙන් ඇගේ හැපීමෙන් එම පිරිස තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබේ.

    අනුරාධපුර තලාව මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

    අනතුරත් සමග අලියා වාහනයේ වහලය උඩට ඇද වැටීමෙන් වාහනයට ද දැඩි අලාභ හානි සිදු වී තිබේ
    oka amu baiya, aliyo penna bariwa ati
     
    • Haha
    Reactions: magix