මූ ඇත්තටම ජනාධිපති නෙවෙයි, සේවකයෙක්.

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    ට්‍රම්ප් යනු පිස්සෙකුවත්,මාරයෙකුවත්,කපටියෙකුවත්,
    මොලකාරෙයෙකුවත් නොවේ..හොද නලුවෙකි..ලෝක පාලනය හසුරවන, සැලසුම් කරන, රදල පවුල් වල හොද සේවකයෙකි..🤠

    1000052151.jpg
     

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    82
    92
    18
    ට්‍රම්ප් යනු පිස්සෙකුවත්,මාරයෙකුවත්,කපටියෙකුවත්,
    මොලකාරෙයෙකුවත් නොවේ..හොද නලුවෙකි..ලෝක පාලනය හසුරවන, සැලසුම් කරන, රදල පවුල් වල හොද සේවකයෙකි..🤠

    View attachment 264010
    එසේම අනුර කුමාර උතුමානන්ද 😀පොඩ්ඩක් ඩබින් m🎤ස්යිඩ් එකෙත් ටැල්න්ටඩ් බෙස් එක සුපිරි නලුවා 🔊
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    ට්‍රම්ප් යනු අල්ලා දෙවියන් විසින් මැදපෙරදිග ඉස්ලාම් රටවල් විනාස කිරීමට මැවූ හොද සේවකයෙකි , අනෙක් සේවකයා නෙතනියාහු ය.

    සියල්ල සිදුවෙන්නේ අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුවය.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,770
    113
    සේදවත්ත
    ට්‍රම්ප් තමා ඇමරිකාවට කාලෙකට පස්සේ ලැබුන සුපිරිම නායකයා . ඔක්කම උන් හංග හංග ඉදපුවා දැන් එලියට අදිනවා .

    ඇගබේරගගෙන ඉන්න හදන උන් ටිකට වෙන්නෙ ඉස්සරට වැද වැටිලා අඩන්න 😜