ඇයි එතකොට බ්‍රිතාන්‍යය ඕලන්දෙ පෘතුගාලෙ විප්ලව කලේ නැද්ද ? ඔයිට වඩා ලේ හැලුව උන්. උඹල අද ඒ ගැන සතුටු වෙනවනෙ. ඒ වගේ තමා ප්‍රභාකරන්ගෙ බින්ලාඩන්ගෙ විප්ලවේ වුනත් සාර්ථක වුනා නං උඹල අද ඒ ගැන සතුටු වෙනව. එහෙනං අද උඹල ප්‍රභාකරන්ව දකින්නෙ උඹලගෙ ගැලවුම් කාරය විදිහට
සරලයි ඔයාම උත්තරේ දීලා සිස්ට්‍ම දෙකක් එකිනෙකට විප්ලයකට ගැටෙනකොට වැඩ සාර්ථක සිස්ටම් එක දිනනවා
ප්‍ර්බාටත් වුනේ එකයි ලාබන්ටත් උනේ එකයි
හරියට මිිනිස්සු සිස්ටම් ගේන්නෙ හොඳ නරක බලල වගේ
හොඳ නෙමේ මිනිස්සු එදා ලෝකෙ දිහා බැලුවෙ කාල ඉවර කරන්න බැරි දෙයක් විදිහට. පුලුවන් තරම් ගොඩගගහ කාපං කියන සිස්ටම් එක ගෙනාව තියෙන පෙරේත කමට. පරිසර ප්‍රශ්න මිනිස්සුන්ගෙ පරිභෝජනය නිසා නෙමේ අනවශ්‍ය පරිභෝජනය නිසා. මිනිස්සුන්ට අද ඇතිවෙන මානසික ප්‍රශ්න උන්ගෙ දර්ශනේ කිව්වෙ මේ සිස්ටම් එක මේ තරමට එන්නත් කලිං. ජනගහනෙ අඩුවෙන්න ජපානෙට පරමාණු බෝම්බ දැම්මෙ රුසියාව වෙන්න ඇති නේ ? වියට්නාමෙ මිනිස්සු මැරුවෙ කියුබාව වෙන්න ඇති. සිරාවට උඹ ඔය දේවල් කියන්නෙ විශ්වාස කරලද බං ? 


