මූ කටින්ද දන්නෑ මේක කිව්වේ..

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ජිවත් වෙන්න 7500 මදි හින්ද ඉතුරු ගැන හොයා ගන්න කට හරි puක දෙනවා ඇති
    රෑ වෙලා එයි

    483761_10150676033119347_695054346_8913064_1818104051_n.jpg
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mewaye benala api okunta ayemath chande denawane ban.. ekane wenne. anthimata u mata gehuwa. mata u gehuwa...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :angry: කතා කරලා වැඩක් නෑ බං.......!! මුන් අපිට කියන්නේ වේලකට මාරි පැකට් එක ගානේ කාලා ඉන්න කියලද දන්නේ නෑ......?? :angry: දැන් මාරි පැකට් එකත් රුපියල් 32ක් ද කොහෙද.....?? එහෙම බැලුවත්, තුන් දෙනෙක් ඉන්න පවුලකට,

    දවසකට මාරි පැකට් 9 X 32 = 288

    මාසෙකට මාරි වලට විතරක් වියදම = 288 X 30 = 8640 ක් වෙනවා....... :angry:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ලා මට දැන් තමයි මීටර් උනේ මූ කියපු දේ...
    මූ කොතනකවත් කියල නෑනේ සාමාන්‍ය පව්ලක් කියලා,
    ඔය කියල තියෙන්නේ ආණ්ඩුවේ සල්ලි වලින් පිනට කන පව්ලක් ගැන....
    අනිත් ඒක ලංකා රුපියල් කියල කියලත් නෑනේ...
    ඉන්දියන් රුපියල් වෙන්න ඇති...
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇත්ත තමා බන්...........
    මේ සක්කිලි දකිනකොටත් ඇඟේ මාළු නටනවා බන්..........
    මොංගල් හැත්ත...............
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    538583_254452711316241_100002545425459_528406_206162295_n.jpg

    යට පවුල පවුල - මෙතරම් සතුටක්
    උඩ පවුල - මාසෙ වියදම රුපියල් 7500ක් නෙ ආයුබෝවන්ඩ
    ඔබේ පවුල උඩද යටද ?

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    538583_254452711316241_100002545425459_528406_206162295_n.jpg

    යට පවුල පවුල - මෙතරම් සතුටක්
    උඩ පවුල - මාසෙ වියදම රුපියල් 7500ක් නෙ ආයුබෝවන්ඩ
    ඔබේ පවුල උඩද යටද ?

    :yes::yes::yes:
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    :angry: කතා කරලා වැඩක් නෑ බං.......!! මුන් අපිට කියන්නේ වේලකට මාරි පැකට් එක ගානේ කාලා ඉන්න කියලද දන්නේ නෑ......?? :angry: දැන් මාරි පැකට් එකත් රුපියල් 32ක් ද කොහෙද.....?? එහෙම බැලුවත්, තුන් දෙනෙක් ඉන්න පවුලකට,

    දවසකට මාරි පැකට් 9 X 32 = 288

    මාසෙකට මාරි වලට විතරක් වියදම = 288 X 30 = 8640 ක් වෙනවා....... :angry:

    සිරාම කතාව මචන් :yes::yes::yes: