ජිවත් වෙන්න 7500 මදි හින්ද ඉතුරු ගැන හොයා ගන්න කට හරි puක දෙනවා ඇති
රෑ වෙලා එයි
කියපු එකාගේ පඩි ඒ ගාණට අඩු කරලා ජිවත් වේලා මාසයක් බලපන්..
කියන්න තියෙන්නේ..
එතකොට තේරෙයි නේ මිනිහාට වෙනස..
කතා කරලා වැඩක් නෑ බං.......!! මුන් අපිට කියන්නේ වේලකට මාරි පැකට් එක ගානේ කාලා ඉන්න කියලද දන්නේ නෑ......??
දැන් මාරි පැකට් එකත් රුපියල් 32ක් ද කොහෙද.....?? එහෙම බැලුවත්, තුන් දෙනෙක් ඉන්න පවුලකට,
![]()
යට පවුල පවුල - මෙතරම් සතුටක්
උඩ පවුල - මාසෙ වියදම රුපියල් 7500ක් නෙ ආයුබෝවන්ඩ
ඔබේ පවුල උඩද යටද ?

කතා කරලා වැඩක් නෑ බං.......!! මුන් අපිට කියන්නේ වේලකට මාරි පැකට් එක ගානේ කාලා ඉන්න කියලද දන්නේ නෑ......??
දැන් මාරි පැකට් එකත් රුපියල් 32ක් ද කොහෙද.....?? එහෙම බැලුවත්, තුන් දෙනෙක් ඉන්න පවුලකට,
දවසකට මාරි පැකට් 9 X 32 = 288
මාසෙකට මාරි වලට විතරක් වියදම = 288 X 30 = 8640 ක් වෙනවා.......