මියුසික් දන්නා එකෙක් කියපන් මූ කසුන්ට වඩා හොදට සින් කරනවද නැද්ද ?
සෑහෙන්න හොදට කරනවද ?
ජජ් ල හොද කොමෙන්ට් දුන්න
(මම හුදෙක් මියුසික් රසිකයෙක් )
සෑහෙන්න හොදට කරනවද ?
ජජ් ල හොද කොමෙන්ට් දුන්න
(මම හුදෙක් මියුසික් රසිකයෙක් )
Ela ban thanks.මේ සිංදුව මම කාලයක් තිස්සෙ එක දිගට ඇහුව සිංදුවක්. බූට් එකක් කාපු කාලෙක. පස්සෙ කාලෙක මට කෙල්ල අමතක වුණා. සිංදුවම විතරක් ඔළුවෙ රැව් දෙන්න ගත්ත. අදටත් මම මේ සිංදුවට ගොඩක් කැමතියි. ආදරෙයි. කසුන් මේ සිංදුව කියද්දි දැනෙන්නෙ අමුතුම හැඟීමක්. ඒක දුක, මතකාවර්ජනය වගේ දේවල් තදටම දැනෙන ෆීලින්ග් එකක්. මේ සිංදුව කසුන් කියන වගේ ෆීලින්ග් එකක් මේ ආධුනික ශිල්පියා විසින් කියද්දි දැනෙන්නෙ නෑ. කසුන් කියන සිංදුවත් අහලම බලන්න.
මූව කසුන් එක්ක Compair කරන්න උඹට ට්‍රැක්ද? මූට තියෙන්නේ ටකරන් Voice එකක්නේ බන්. කසුන් Sing කරද්දී තියෙන Voice Waight එක මුගේ තියෙනවද කියලා හොඳට Songs දෙකම අහලා බලපන්. මූ මේ කසුන්ගේ Voice එක ඇඟට ඇරන් කියන්න ට්‍රැයි කරනවා විතරයි. බලපන් මංතලාවේ කියන කෑල්ල කියන්නේ තනිකරම ටකරන් Voice එකකින්.
මූව හැකියාවක් තියෙනවා. ඒත් කොපි කිරීම කියන්නේ හැකියාවක් නෙවෙයි.
මියුසික් දන්නා එකෙක් කියපන් මූ කසුන්ට වඩා හොදට සින් කරනවද නැද්ද ?
සෑහෙන්න හොදට කරනවද ?
ජජ් ල හොද කොමෙන්ට් දුන්න
(මම හුදෙක් මියුසික් රසිකයෙක් )

අපි දන්නේ play කරලා අහගෙන ඉන්න විතරයි
කසුන්ගෙ fan කෙනෙක් වෙමි, මේ ගීතය පෙර අසා නැත්තෙමි.
ඇයි ඒ?ubata gahanna one
------ Post added on Jun 2, 2023 at 11:57 AM