Questions මූ කසුන්ට වඩා හොදට ?#$$$%

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    මියුසික් දන්නා එකෙක් කියපන් මූ කසුන්ට වඩා හොදට සින් කරනවද නැද්ද ?
    සෑහෙන්න හොදට කරනවද ?
    ජජ් ල හොද කොමෙන්ට් දුන්න
    (මම හුදෙක් මියුසික් රසිකයෙක් )

     
    • Haha
    Reactions: Boole and DJLEOx78

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    උබට ට්‍රැක්ද? මේ වෙන ත්‍රෙඩ් එකක්.

    bXECfpZOt


    I'l kill you
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,906
    113
    Dubai
    මූව කසුන් එක්ක Compair කරන්න උඹට ට්‍රැක්ද? මූට තියෙන්නේ ටකරන් Voice එකක්නේ බන්. කසුන් Sing කරද්දී තියෙන Voice Waight එක මුගේ තියෙනවද කියලා හොඳට Songs දෙකම අහලා බලපන්. මූ මේ කසුන්ගේ Voice එක ඇඟට ඇරන් කියන්න ට්‍රැයි කරනවා විතරයි. බලපන් මංතලාවේ කියන කෑල්ල කියන්නේ තනිකරම ටකරන් Voice එකකින්.
    මූව හැකියාවක් තියෙනවා. ඒත් කොපි කිරීම කියන්නේ හැකියාවක් නෙවෙයි.

     
    • Love
    Reactions: cmtwap

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    මේ සිංදුව මම කාලයක් තිස්සෙ එක දිගට ඇහුව සිංදුවක්. බූට් එකක් කාපු කාලෙක. පස්සෙ කාලෙක මට කෙල්ල අමතක වුණා. සිංදුවම විතරක් ඔළුවෙ රැව් දෙන්න ගත්ත. අදටත් මම මේ සිංදුවට ගොඩක් කැමතියි. ආදරෙයි. කසුන් මේ සිංදුව කියද්දි දැනෙන්නෙ අමුතුම හැඟීමක්. ඒක දුක, මතකාවර්ජනය වගේ දේවල් තදටම දැනෙන ෆීලින්ග් එකක්. මේ සිංදුව කසුන් කියන වගේ ෆීලින්ග් එකක් මේ ආධුනික ශිල්පියා විසින් කියද්දි දැනෙන්නෙ නෑ. කසුන් කියන සිංදුවත් අහලම බලන්න.
    Ela ban thanks.
    Technical patthenuth ehemada?

    මූව කසුන් එක්ක Compair කරන්න උඹට ට්‍රැක්ද? මූට තියෙන්නේ ටකරන් Voice එකක්නේ බන්. කසුන් Sing කරද්දී තියෙන Voice Waight එක මුගේ තියෙනවද කියලා හොඳට Songs දෙකම අහලා බලපන්. මූ මේ කසුන්ගේ Voice එක ඇඟට ඇරන් කියන්න ට්‍රැයි කරනවා විතරයි. බලපන් මංතලාවේ කියන කෑල්ල කියන්නේ තනිකරම ටකරන් Voice එකකින්.
    මූව හැකියාවක් තියෙනවා. ඒත් කොපි කිරීම කියන්නේ හැකියාවක් නෙවෙයි.


    Ela thanks !!
    ------ Post added on Jun 2, 2023 at 11:32 AM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මියුසික් දන්නා එකෙක් කියපන් මූ කසුන්ට වඩා හොදට සින් කරනවද නැද්ද ?
    සෑහෙන්න හොදට කරනවද ?
    ජජ් ල හොද කොමෙන්ට් දුන්න
    (මම හුදෙක් මියුසික් රසිකයෙක් )


    මූ හොඳටම කියනවා. හැබැයි කවුද හොඳටම කියන්නෙ කියල බලන්න දෙන්නටම එකම සින්දුව ලයිව් කියන්න දීලා බලන්න ඕනෙ. අරූ කසුන්ව කොපි කරන්න යන එක අවාසියට හිටියි :lol:
     
    • Like
    Reactions: dilan_randika

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හොඳ ගායකයෙක් ට වඩා හොඳට සින්ග් කරනවද නැද්ද කියලා තිරණය කරන්න අපිට බෑ බං. මට නම් බෑ. අපි දන්නේ play කරලා අහගෙන ඉන්න විතරයි
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    music ගැන නොදනිමි, කසුන්ගෙ fan කෙනෙක් වෙමි, මේ ගීතය පෙර අසා නැත්තෙමි.

    මට මෙයාගෙ හඬ නම් හොඳයි, හැබැයි කසුන් තරම් පාලනයකින් කියන්නෙ නෑ වගේ. ටිකක් වැඩි වැඩ දාන්න ගිහින් ලස්සන නැති කරගත්තා. කසුන් ඉන්ද්‍රචාපා එක්ක කියන අනන්තයට, මල් වරුසාවේ වගේ එකක් තෝරගත්තා නම් කට හඬවල් දෙකටම ගැලපෙන්න කියන්න තිබුණා කියලා හිතෙනවා. හැබැයි දක්ෂයෙක්
     
    • Like
    Reactions: dilan_randika