මූ කැරි හොරෙක් නේද ගුපියනේ ??

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,386
    113
    Kaduwela
    @2osama @erozan @John Dutton

    dAdmu2V.png
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    Ronnie De Mel is not known for being a corrupt politician. He served as the finance minister of the most prosperous and highest recorded growth-reported era. and if that trend continues, our country could have been a developed country; however, at the same time, the infamous Black July incidents happened, which escalated to a full-fledged war.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,386
    113
    Kaduwela
    මොන ගස් බල්ලෙක්ද මේ ..ignored පොන්නයා 😂

    නිරෝශන කසුන් පෙරේරා😂

    279788472-5687232441301399-7295821841957830089-n.jpg

    kasun-jpg.218139

    277807139_5641392085885435_2297119720766988272_n-jpg.209844

    ------ Post added on Mar 1, 2024 at 11:57 AM

    278458043_5633247050033272_8932249341585387639_n-jpg.209845

    ------ Post added on Mar 1, 2024 at 11:57 AM
    ඔය ඉන්නේ මං කියලා හිතාගෙන ඉන්න මැදමුලනේ කැරි කොටා වෙනුවෙන් විනාඩි 5ක නිශ්ශබ්දතාවයක් පුද කරමු🤣🤣🤣
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේ වගේ බලතල නැති කරන්න ඕන ආණ්ඩුකාර යට තියෙන
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113

    ගූ විමලයත් හිටපු සුපිරිසිදු මෝඩ ජෙප්පෙක් තමයි. උන් ඇර හැමෝටම හොරු කියන දැන් ඉන්න මෝඩ ජෙප්පොත් මෙහෙම තමයි :lol:

    විමල් ට පාචනය​

    March 1, 2024 10:50 am

    හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (01) කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබේ.
    ඒ, රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපහාසත් වී ඇති බවට චෝදනා එල්ලවී ඇති නඩුවක් සම්බන්ධයෙනි.
    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවීය.
    එම අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.
    ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු රෝගී තත්ත්වයින් පසුවන බවත් ඒ බව සහතික කෙරෙන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන බවත් දන්වා සිටියේය.
    එම වෛද්‍ය වාර්තාවේ සඳහන් පරිදි, විත්තිකරු උණ, වමනය හා පාචනය යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇති අතර ඔහුට අද දින සිට දින හතක නිවාඩුවක් ලබා දෙන ලෙස වෛද්‍ය වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව සඳහන් වෙයි.
    එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය හමුවී කරුණු දක්වමින් විත්තිකරු පසුගිය සැප්තැම්බර් මස 13 වන දා සිට අසනීප තත්ත්වයන් බව සඳහන් කරමින් අධිකරණය හමුවේ වරින් වර පෙනී නොසිටීම නිසා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ගැනීමට නොහැකි වී ඇති බව සඳහන් කළේය.
    එම නිසා විත්තිකරු අප්‍රමාදව සුදුසු වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම යෝග්‍ය බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කරගැනීම සඳහා දින නියම කරන ලෙසත් ඉල්ලා සිටියේය.
    මෙහිදී විනිසුරුවරයා ද විත්තියේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නේ විත්තිකරු වරින් වර අසනීප තත්ත්වයන් බව සඳහන් කරමින් අධිකරණයේ පෙනී නොසිටීම නිසා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කරගැනීමට නොහැකි වී ඇති බවය.
    එම නිසා නඩුව නැවත මාර්තු මස 22 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදින විත්තිකරු අනිවාර්යෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.
    2010 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණි.

    - https://sinhala.adaderana.lk/news/193995
     
    • Haha
    • Like
    Reactions: Mugen and Asmodeus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    mama nam danna widihata me pora nam charter une eheta meheta paninna gihilla.

    eth mama hithanne ara Senanayakayage record ekata laginwath yanna ba. :D :D :D :D :D

    kohomath ithin politics e kale idan karapu hama ekama wagema magodi wada thama keruwe.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,466
    113
    Gampaha
    ඔය ඉන්නේ මං කියලා හිතාගෙන ඉන්න මැදමුලනේ කැරි කොටා වෙනුවෙන් විනාඩි 5ක නිශ්ශබ්දතාවයක් පුද කරමු🤣🤣🤣
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    ඊයා හුත්තෝ ඔරන් ඔටාන් වගේ 🤣

    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣

    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    Apita-Pukada-Ponnayo.gif
     
    Last edited:
    • Haha
    Reactions: kasun_kbp

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,580
    6,899
    113
    Gedara
    75 වසරෙව් සාපයේ තවත් කම්බ හොරෙක්- මීට නිර්පක්ශික ජෙපි බයියෙක්
     
    • Haha
    Reactions: kasun_kbp

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,608
    5,604
    113
    Colombo
    හුත්ත නාකියෙක් මලා කියලා ශෝක වෙන බුද්ධාගම අදහනවා කියන මෝල අමන මරි පුන්ඩෙලා ඉන්න රටක් ඕයි මේ....එහොම බැලුවම මහින්දයා වලකජ්ජ ගැහුවොත් අප්පච්චි මලා කියලා මිනිස්සු මැරෙන්නත් බැරි නැහැ..එහෙව් පුන්ඩෙලා ඉන්න රටක් මේක...බයි ගතිය දකුනේ බයි ගතිය
     
    • Haha
    Reactions: Honda.putha

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    නෑ... රොනී ද මැල්, වන්නිනායක, U.B. විජේකෝන්, ගාමිණී, ඇතුලත්මුදලි වැනි ඇමැති වරු කිසිදා මහජන මුදල් හොරා කෑ අය නෙවෙයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    හුත්ත නාකියෙක් මලා කියලා ශෝක වෙන බුද්ධාගම අදහනවා කියන මෝල අමන මරි පුන්ඩෙලා ඉන්න රටක් ඕයි මේ....එහොම බැලුවම මහින්දයා වලකජ්ජ ගැහුවොත් අප්පච්චි මලා කියලා මිනිස්සු මැරෙන්නත් බැරි නැහැ..එහෙව් පුන්ඩෙලා ඉන්න රටක් මේක...බයි ගතිය දකුනේ බයි ගතිය
    ow ban 99k hitapu ekek thawa mona innada?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    නැ බං 80 කාලෙදි උගේ පික් එකේදිවත් එහෙම කතාවක් අහලා නැ. ඒ කාලේ සිවිල් සර්විස් එකේ ඉදපු පොරක්⁣ නේ. සිවිල් සර්විස් එක තිබ්බේ දැන් ⁣තියන ලොන්ත රාජ්‍ය සේවයට ගවු ගානක් ඉස්සරහින්.

    නෑ... රොනී ද මැල්, වන්නිනායක, U.B. විජේකෝන්, ගාමිණී, ඇතුලත්මුදලි වැනි ඇමැති වරු කිසිදා මහජන මුදල් හොරා කෑ අය නෙවෙයි.
    ගාමිණි නම් ගැහුවා කියන එක ඒ කාලෙදිම කියවුනා. ඌ දසයා. ජාතිවාදයේ මුල්ම පුරුකක්. සල්ලි වලින් ඇපල් වතු ගත්තා කියලා කියවුනා නිතර නිතර.
    ------ Post added on Mar 1, 2024 at 4:34 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,580
    6,899
    113
    Gedara
    නැ බං 80 කාලෙදි උගේ පික් එකේදිවත් එහෙම කතාවක් අහලා නැ. ඒ කාලේ සිවිල් සර්විස් එකේ ඉදපු පොරක්⁣ නේ. සිවිල් සර්විස් එක තිබ්බේ දැන් ⁣තියන ලොන්ත රාජ්‍ය සේවයට ගවු ගානක් ඉස්සරහින්.

    ගාමිණි නම් ගැහුවා කියන එක ඒ කාලෙදිම කියවුනා. ඌ දසයා. ජාතිවාදයේ මුල්ම පුරුකක්. සල්ලි වලින් ඇපල් වතු ගත්තා කියලා කියවුනා නිතර නිතර.
    ------ Post added on Mar 1, 2024 at 4:34 PM
    එහෙම වෙනන බෑ ජෙප්පො කියනවනෙ 77න් පස්සෙ උන් ඇරෙන්න අනිත් ඔක්කොම කම්බා හොරැ කියලා 🤔
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    එහෙම වෙනන බෑ ජෙප්පො කියනවනෙ 77න් පස්සෙ උන් ඇරෙන්න අනිත් ඔක්කොම කම්බා හොරැ කියලා 🤔
    නිකමට අහපංකො jvp එකට සල්ලි කොහෙන්ද හම්බුනේ කියලා 70,80 කාලේ. තියන ඔක්⁣කොම බැංකු ටික කැඩුවේ නැද්ද කියලා?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    ගාමිණි නම් ගැහුවා කියන එක ඒ කාලෙදිම කියවුනා. ඌ දසයා. ජාතිවාදයේ මුල්ම පුරුකක්. සල්ලි වලින් ඇපල් වතු ගත්තා කියලා කියවුනා නිතර නිතර.
    ------ Post added on Mar 1, 2024 at 4:34 PM
    අපේ එවුන් කාටද බන් හොරා කෑවා කියලා ලේබල් එක නොගහා ඉන්නේ හැමෝටම ගහනවා ඔය ලේබල් එක🤦
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    නැ බං 80 කාලෙදි උගේ පික් එකේදිවත් එහෙම කතාවක් අහලා නැ. ඒ කාලේ සිවිල් සර්විස් එකේ ඉදපු පොරක්⁣ නේ. සිවිල් සර්විස් එක තිබ්බේ දැන් ⁣තියන ලොන්ත රාජ්‍ය සේවයට ගවු ගානක් ඉස්සරහින්.

    ගාමිණි නම් ගැහුවා කියන එක ඒ කාලෙදිම කියවුනා. ඌ දසයා. ජාතිවාදයේ මුල්ම පුරුකක්. සල්ලි වලින් ඇපල් වතු ගත්තා කියලා කියවුනා නිතර නිතර.
    ------ Post added on Mar 1, 2024 at 4:34 PM
    ඔහු ජාති වාදයේ මුල්ම පුරුක වීමට යාපනය පුස්තකාලය තුළ ලොකු හේතුවක් තිබුණා. කාට හරි දැනගන්න ඕනෙ නම් මට inbox කරන්න. මොකද ඒක ප්‍රසිද්ධියේ කියන්න බැරි කාරණයක්. හැබැයි ඇපල් වතු තිබුනා කියන එක නම් තවම ඔප්පු කරගන්න බැරි වුනා කාටවත්.
     
    • Like
    Reactions: emoji diaries