මූ කැරි හොරෙක් නේද ගුපියනේ ??

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඊයා හුත්තෝ ඔරන් ඔටාන් වගේ 🤣
    277807139_5641392085885435_2297119720766988272_n-jpg.209844
    itin mu issan inna board eka balapn
    wadagath board ekak

    ඔය ඉන්නේ මං කියලා හිතාගෙන ඉන්න මැදමුලනේ කැරි කොටා වෙනුවෙන් විනාඩි 5ක නිශ්ශබ්දතාවයක් පුද කරමු🤣🤣🤣
    @John Dutton macho ubata one nm wren ape team ekata
    oda ganak dennam
    me widihta chora wennepa bn :lol: :lol: :lol: :lol:
    ------ Post added on Mar 1, 2024 at 4:46 PM
     
    • Haha
    Reactions: kasun_kbp

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,851
    113
    Homagama
    ඔහු ජාති වාදයේ මුල්ම පුරුක වීමට යාපනය පුස්තකාලය තුළ ලොකු හේතුවක් තිබුණා. කාට හරි දැනගන්න ඕනෙ නම් මට inbox කරන්න. මොකද ඒක ප්‍රසිද්ධියේ කියන්න බැරි කාරණයක්. හැබැයි ඇපල් වතු තිබුනා කියන එක නම් තවම ඔප්පු කරගන්න බැරි වුනා කාටවත්.
    ඕක ඉතින් inbox කරන්න දෙයක් යැ බං. මම කියලා ඇති සිංහල ජනපදකරනය ඇතුලු කතා ඔක්කොම මේකේ
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    562
    93
    නෑ... රොනී ද මැල්, වන්නිනායක, U.B. විජේකෝන්, ගාමිණී, ඇතුලත්මුදලි වැනි ඇමැති වරු කිසිදා මහජන මුදල් හොරා කෑ අය නෙවෙයි.
    මෙයා civil servant exam එකේ island no.1 වුනා කෙනෙක්, from very rich family, Gamini Disanayake ගේ ලග වැඩකරපු clerk/ministry coordinator කෙනෙක් තමයි Basil Rajapaksa. මම හිතන්නේ US වලට ගියේ Gamini ගේ උදව්වෙන් කියලා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,837
    113
    මාලඹේ
    itin mu issan inna board eka balapn
    wadagath board ekak


    @John Dutton macho ubata one nm wren ape team ekata
    oda ganak dennam
    me widihta chora wennepa bn :lol: :lol: :lol: :lol:
    ------ Post added on Mar 1, 2024 at 4:46 PM
    ඉස්සන් ඉන්න බෝඩ් එක හොඳ උනාට අරුගේ කලු කැත මුන දැක්කම ලංකාවම එපා වෙනවා හුත්තෝ🤣♥️
     
    • Haha
    Reactions: mr.h0ydr0

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    562
    93
    බැසිල් ගියේ වයිෆ් ගේ ග්‍රින්කාඩ් එකේ පිහිටෙන්. ඒකනේ ඔය ලොන්ත සීන් එකේ ඉන්නේ.
    Sorry, මගේ යාලුවෙක් ඉන්නවා Canada වල, මේ දෙන්නා බැදලා ඉන්නෙ අක්කයි නංගිය්, ඒ family එකේ ගොඩක් අය ඉන්නේ Canada වල, well educated family, එතකොට UNP නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    @kasun_kbp ගේ ගල් කොල්ලට රිදිලා 🤣🤣
    උඹ මයිනගෙ ගල් කොල්ලද, පුස් ඇටයගෙ ගල් කොල්ලද? නැත්තං දෙන්න දෙපැත්තෙ ඉඳන් දෙකම බස්සනවද? :confused:
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    ඕක ඉතින් inbox කරන්න දෙයක් යැ බං. මම කියලා ඇති සිංහල ජනපදකරනය ඇතුලු කතා ඔක්කොම මේකේ
    ප්‍රසිද්ධියෙ කියන්න බැරි හේතුව මේකයි. ගාමිණී දිසානායක විසින් පොලිසියේ 60 කල්ලිය ලවා යාපනය පුස්තකාලය ගිනිබත් නොකරවන්න, අද අපේ සිංහල ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුණා. ඒ වගේම ප්‍රභාකරන්ගෙ 30 අවුරුදු යුද්ධයත්, සාධාරණ හේතුවකට කරපු එකක් වෙනවා. 😁
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඉස්සන් ඉන්න බෝඩ් එක හොඳ උනාට අරුගේ කලු කැත මුන දැක්කම ලංකාවම එපා වෙනවා හුත්තෝ🤣♥️
    mata nam ema hitune na bn
     
    • Haha
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,581
    100,788
    113
    නැ බං 80 කාලෙදි උගේ පික් එකේදිවත් එහෙම කතාවක් අහලා නැ. ඒ කාලේ සිවිල් සර්විස් එකේ ඉදපු පොරක්⁣ නේ. සිවිල් සර්විස් එක තිබ්බේ දැන් ⁣තියන ලොන්ත රාජ්‍ය සේවයට ගවු ගානක් ඉස්සරහින්.


    ගාමිණි නම් ගැහුවා කියන එක ඒ කාලෙදිම කියවුනා. ඌ දසයා. ජාතිවාදයේ මුල්ම පුරුකක්. සල්ලි වලින් ඇපල් වතු ගත්තා කියලා කියවුනා නිතර නිතර.
    ------ Post added on Mar 1, 2024 at 4:34 PM
    මෙයා ලියපු හැම exam එකලින්ම පළවෙනියාලු නේ