මූ කියන කතාව උබල ඇහුවද

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    මූ කිව්ව සමහර දේවල් නම් වැරදියි චීන්නු ඔය ඵක ඵක සත්තු කන්න පුරුදු වුනේ අතීතයේ ඵක කාලෙක ලොකු දුර්භික්ෂයක් අැවිත් කෑම හිඟ වුන නිසා..ඵහෙම කියල අදටත් උන් හැම ඵකාම ඵහෙම ඵක ඵක සත්තු කන්නෙ නෑ.උෟරු මස් තමා උන්ගෙ අාසම කෑම ඒකත් රෝස්ට් කරපු උෟරා....:D

    • Wow
    Reactions: sakuntha1996

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    මූ කිව්ව සමහර දේවල් නම් වැරදියි චීන්නු ඔය ඵක ඵක සත්තු කන්න පුරුදු වුනේ අතීතයේ ඵක කාලෙක ලොකු දුර්භික්ෂයක් අැවිත් කෑම හිඟ වුන නිසා..ඵහෙම කියල අදටත් උන් හැම ඵකාම ඵහෙම ඵක ඵක සත්තු කන්නෙ නෑ.උෟරු මස් තමා උන්ගෙ අාසම කෑම ඒකත් රෝස්ට් කරපු උෟරා....:D

    kohoma unath kana set ekak innawane. eth oka mama damme overral u kiyapu kathawa aththa. ara sirimawo ge kaale seen eka athha. ape thaththath oruwala waane ekata thama mulinma jobs walata gihin thiyenne. ee kaale hama deyakma mehe hadanna start kala kiyala ape thaththa kiuwa. dan e dewal tika ehemama aragena giya nan me wenakota hoda thanaka thiyenna thibba lankawa.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    kohoma unath kana set ekak innawane. eth oka mama damme overral u kiyapu kathawa aththa. ara sirimawo ge kaale seen eka athha. ape thaththath oruwala waane ekata thama mulinma jobs walata gihin thiyenne. ee kaale hama deyakma mehe hadanna start kala kiyala ape thaththa kiuwa. dan e dewal tika ehemama aragena giya nan me wenakota hoda thanaka thiyenna thibba lankawa.
    ඔය ඒ කාලේ ඒ කාලේ කිව්වට බං ඉතිං දැන් ඒ කාලෙට වඩා ලංකාව සෑහෙන වෙනස්නේ.බලපං දේශගුණය වුනත්..ජනගහණය..ඒ කාලෙට වඩා දැන් ජනගහණය කොච්චර වැඩිද ලංකාවේ.උඹ ඔය කියන දේවල් කරන්න තිබ්බ ඒ කාලෙම..ඒවත් ඉතිං හරියට කරේ නෑනේ..දැන් ඉතිං දුක් වෙලා වැඩක් නෑ..අනික ඔය ඉන්දියාවේ,චීනේ කරන දේවල් ලංකාවේ කරන්න ගියොත් ලංකාව අරාබියක් වෙනව..බලපං දැන්මම තියෙන රස්නේ..වායු දූෂණය..මේ වගේ රටක කරන්න පුළුවන් දේවල් විතරයි අපි කරන්න ඕන..කෘෂිකර්මය ඵකක් (තේ,පොල්,රබර්ම නෙමෙයි වෙන වෙන දේවල්).ඒ හරහා ඩොලර් හොයාගන්න ඕන..ඵහෙම නැතුව ඉන්දියාව,චීනේ වගේ ඵ් රටවල් වල හදන හැම ඵකක්ම මෙහේ හදන්න බෑ.හදන්න පුළුවන් වුනත් අපේ රටේ ප්‍රමාණය මදි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    සිංහලුන්ගේ සම්ප්‍රදායික ටෝක්ස්...

    මූ කන්දේගම ගේ videos බලන එකෙක් වගේ නේද ?? :rofl:
    ------ Post added on Jun 9, 2023 at 10:01 AM
    Heti balapanko.muta ude 5ta negitila bada adukaraganna kiyapan lamai hadanna kalin
     
    • Like
    Reactions: offbeat

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අපි හැමෝම අතරෙ ඉනන්ව ඔහොම ලොරි ටෝක්ස් දෙන යාලුවෙක්, අංකල් කෙනෙක්.. ඒත් කරපු බම්බුවක් නෑ මේ රටේ උන්

    :baffled: අපේ උන්ට හොදටම පුලුවන් කටෙන් කයිවාරු පුකෙන් අච්චාරු තමයි
     
    • Like
    Reactions: offbeat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    77ට කලින් තිබුණු සීමිත සම්පත් වලට ගැලපෙන්න තමයි 77ට කලින් උපත් පාලනය හඳුන්වා දුන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    අපි හැමෝම අතරෙ ඉනන්ව ඔහොම ලොරි ටෝක්ස් දෙන යාලුවෙක්, අංකල් කෙනෙක්.. ඒත් කරපු බම්බුවක් නෑ මේ රටේ උන්

    :baffled: අපේ උන්ට හොදටම පුලුවන් කටෙන් කයිවාරු පුකෙන් අච්චාරු තමයි
    Hondata balapan okun puka denneth JVP ekatama tama. kaiwaru gahanna kiyapu set eka :lol: :lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,630
    21,209
    113
    පිස්සුද බන් මෙහෙම මහ දවල් පාරේ වෙලාව කකා ඉන්න උන්ගේ කතා අහන්න....

    මල ගෙවල් වල නයිටක් ගහපන් ඔය වගේ උන් 10-15 සෙට් වෙයි...නැත්තන් ත්‍රීවිල්ල් ස්ටෑන්ඩ් එක ලන්නග වින්නඩි 10 ඉඳපන්

    ඔය ඒ කාලේ ඒ කාලේ කිව්වට බං ඉතිං දැන් ඒ කාලෙට වඩා ලංකාව සෑහෙන වෙනස්නේ.බලපං දේශගුණය වුනත්..ජනගහණය..ඒ කාලෙට වඩා දැන් ජනගහණය කොච්චර වැඩිද ලංකාවේ.උඹ ඔය කියන දේවල් කරන්න තිබ්බ ඒ කාලෙම..ඒවත් ඉතිං හරියට කරේ නෑනේ..දැන් ඉතිං දුක් වෙලා වැඩක් නෑ..අනික ඔය ඉන්දියාවේ,චීනේ කරන දේවල් ලංකාවේ කරන්න ගියොත් ලංකාව අරාබියක් වෙනව..බලපං දැන්මම තියෙන රස්නේ..වායු දූෂණය..මේ වගේ රටක කරන්න පුළුවන් දේවල් විතරයි අපි කරන්න ඕන..කෘෂිකර්මය ඵකක් (තේ,පොල්,රබර්ම නෙමෙයි වෙන වෙන දේවල්).ඒ හරහා ඩොලර් හොයාගන්න ඕන..ඵහෙම නැතුව ඉන්දියාව,චීනේ වගේ ඵ් රටවල් වල හදන හැම ඵකක්ම මෙහේ හදන්න බෑ.හදන්න පුළුවන් වුනත් අපේ රටේ ප්‍රමාණය මදි.
    හප්පා..සිරිමාවොගෙ රෙද්ද කරේ තියන් යන එකෙක්ද...හොන්ද වෙලාවට විනාඩියක්වත් බැලුවෙ නෑ... ලංකාවටම හරි යන්න බඩු හදන්න උනානම් අද ගෙයක් ගෙයක් ගානේ ෆැක්ට්‍රි දාන්න වෙලා
    ------ Post added on Jun 9, 2023 at 10:48 AM
     
    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    Heti balapanko.muta ude 5ta negitila bada adukaraganna kiyapan lamai hadanna kalin
    ඔය උදේ 5 නැගිටින කතාව, හැමෝටම වැඩ නෑ.. එක එකාගේ lifestyle එකෙක විදිහ

    Here’s how it all started.

    After many attempts at joining the 5am club and failing miserably at it, I decided that I was going to reject this snobby, very exclusive club before it could reject me. So, I decided to violently defy the dogma of the 5am club.

    As a former scientist, I wanted validation for my decision and lucky for me, science is totally on my side. One of the largest studies ever performed on circadian rhythms (on over 700,000 individuals!) showed that whether you are productive in the morning or not is not a question of willpower but of genetics. See, wasn’t my fault.

    More importantly, night owls who force themselves to wake up early will not only be unhappy, but they will also actually experience higher levels of stress and inflammation.

    In an interview with the BBC, Oxford biologist Katharina Wulff explained that night owls who are forcing themselves to wake up early are unproductive because they are still producing melatonin later in the morning while the early birds stop secreting the hormone earlier. Worse still, by forcing themselves out of their natural cycles, night owls could also be causing physiological harm and increasing the likelihood of weight gain.

    Good enough for me!

    Once I made that decision, my productivity skyrocketed. So, I began asking myself, “What else was I taking as gospel and failing miserably to force myself to do?”

    I watched with glee as my productivity continued to skyrocket with each conventional productivity rule I challenged that didn’t feel right for me.