මූ කෙදිරිගානවද අඩනවද ??

dilann

Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    රෙවිලා ඉන්නෙ, එක තැනක කියනවා උන් නාන්නෙ social media වල ඉන්න නිසාලු. ඌට තෙරෙන්නෙ නෑ උන් නාන්නේ උන් කියන ගොන් කතා නිස කියලා 🤭 🤭
    කනට එකක් ගැහුවම අඩාගෙන දුවන් සයිස් එකෙක් . :rofl:
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    මූ මේ මොකාටද එන්න හදන්නේ ??

    අපි පස් හය දෙනා ඇයි ජේවීපී ඇතුළට ආවේ.. කියන එකම පොර ටෝකක්ද මන්දා..

    මේකේ අඬන හැටියට නං ටිල්වින් තුමා හොඳට දෙසලා වගේ මෙයාට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    ඇයි බං මේ චතුරංගලා ලාමක ටිං ටිං ලා වගේ සෝෂල් මීඩියාවල ගහන මඩ ඇඟේ ගාගෙන අඬන්නේ?
    උන්ට තියෙන්නේ ඕවා දැක්කේ නෑ වගේ ඉන්න.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    ඇයි බං මේ චතුරංගලා ලාමක ටිං ටිං ලා වගේ සෝෂල් මීඩියාවල ගහන මඩ ඇඟේ ගාගෙන අඬන්නේ?
    උන්ට තියෙන්නේ ඕවා දැක්කේ නෑ වගේ ඉන්න.
    අර slvlog බෲනෝ එහෙම මූව fb එකේ හොඳට මඩවනවා. මේකත් ගිහිං ඇදගෙන නානවා
     
    • Like
    Reactions: nalin0001

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Fake quotes man fattama dangerous scene ekak thama

    But me ponnaya basically kiyanne uta be kiyala, resign wela gedara pala
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    ඇයි බං මේ චතුරංගලා ලාමක ටිං ටිං ලා වගේ සෝෂල් මීඩියාවල ගහන මඩ ඇඟේ ගාගෙන අඬන්නේ?
    උන්ට තියෙන්නේ ඕවා දැක්කේ නෑ වගේ ඉන්න.
    උන් ඇත්තටම ලාමක ටින් ටින් ල නිසා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඇයි බං මේ චතුරංගලා ලාමක ටිං ටිං ලා වගේ සෝෂල් මීඩියාවල ගහන මඩ ඇඟේ ගාගෙන අඬන්නේ?
    උන්ට තියෙන්නේ ඕවා දැක්කේ නෑ වගේ ඉන්න.
    ලොල් පොන්නයෝ පත්කලාම පොන්න ගති ඇරෙන්න වෙන මොනාද උඹලා බලාපොරොත්තු වෙන්නෙ? රනිලට කියපු ඒවලින් 1%වත් මුන්ට කියලා නෑ. ඒත් බලපන් මුන්ගෙ ඇඬියාව 🤭 🤭
     
    • Like
    Reactions: KDH

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    උන් ඇත්තටම ලාමක ටින් ටින් ල නිසා
    මුගේ මල්ලි එකපාරක් කෑවා සද බොද වෙන්නම .
    කොටින්ම අපි හිතුවේ ඌ ඉවරයි කියලා . සිරසේත් විමර්ශන හරි අපාරාධ සම්බන්ද නිව්ස් item එකකට ඕක ගියා .
    මූ එදත් ඇඩුව නිව්ස් වල . ඒක නම් හැබැයි අඩෙනව තමයි . බෝම්බෙකට අහුවෙන ගානට කෑවා . :baffled:
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    වැඩ බැරි නං අයිං වෙලා ගෙදර යන්න චතුරංග
     
    • Like
    Reactions: KDH

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    මුගේ මල්ලි එකපාරක් කෑවා සද බොද වෙන්නම .
    කොටින්ම අපි හිතුවේ ඌ ඉවරයි කියලා . සිරසේත් විමර්ශන හරි අපාරාධ සම්බන්ද නිව්ස් item එකකට ඕක ගියා .
    මූ එදත් ඇඩුව නිව්ස් වල . ඒක නම් හැබැයි අඩෙනව තමයි . බෝම්බෙකට අහුවෙන ගානට කෑවා . :baffled:
    ඒ මක් කරලද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,581
    28,514
    113
    ඇයි බං මේ චතුරංගලා ලාමක ටිං ටිං ලා වගේ සෝෂල් මීඩියාවල ගහන මඩ ඇඟේ ගාගෙන අඬන්නේ?
    උන්ට තියෙන්නේ ඕවා දැක්කේ නෑ වගේ ඉන්න.
    මූ අර උගේ අම්මා කඩේ මුදලාලිට බිලි උනා උගේ තාත්තගේ වැඩ කියල පොස්ට් එකක් 2022 දාල තිබ්බේ. ඕක screenshot එකක් දැකල මම හිතුවේ මුට මඩ ගහන්න හදපු එකක් කියල බලනකොට ඌ ම ලියපු එකක් :lol:
     
    • Haha
    Reactions: tharakaf